EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බොසාලට ෆයිල් ටික ඇදලා එන්නම් ... මේස උඩ බොරුවට ගොඩගහන් ඉන්නවා විතරයි :angry:.එත් දවසට එක ෆයිල් එකක් වත් උන්ට ගෙනිහින් දුන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙන්නේ :frown:
     
    කෝච්චියේ එන්න පුළුවන් තැනක් සෙට් කරගනිං... :yes:
    කෝච්චියේ නම් බයන්කාරයි
    හම්මෝ වෑස්ස දාට ඔය රාගම එහෙම ස්ටේශන් යට වනවා, සිග්නල් සීන් වෙලා පෑය ගනන් නවත්තන් ඉන්නවා

    අනික් දවස් වලට නම් ඔන් ටියිම් යනවා
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට දෙසුවනම් දුක නෑ..මට දෙසන්න කියල දෙසල තියෙන්නේ මැනෙජර් ගෑනිට:baffled:
    වැඩියෙනුත් එක්ක හම්බ උනා:baffled:




    ඔව් පෙරා අය්යේ ඒක තමා මම මේ කට්ට කන්නේ ප්ලේස් එකක් හොයාගන්න:yes:
    අහ්හ් නුවන් බුවා මීට් උනේ නැතෙයි
    :confused:

    එහෙම උනාම කුජීතයි.. :baffled:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    t20t11.jpg


    pera menna :D

    mekath loku sizeda danne ne. ehema unoth wahama iwath karami :(
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බොසාලට ෆයිල් ටික ඇදලා එන්නම් ... මේස උඩ බොරුවට ගොඩගහන් ඉන්නවා විතරයි :angry:.එත් දවසට එක ෆයිල් එකක් වත් උන්ට ගෙනිහින් දුන්නේ නැත්තම් පුදුම අමාරුවක් තියෙන්නේ :frown:

    හැමෝම කරන්නේ ඕකම තමයි... :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කෝච්චියේ නම් බයන්කාරයි
    හම්මෝ වෑස්ස දාට ඔය රාගම එහෙම ස්ටේශන් යට වනවා, සිග්නල් සීන් වෙලා පෑය ගනන් නවත්තන් ඉන්නවා

    අනික් දවස් වලට නම් ඔන් ටියිම් යනවා

    එහෙමද යකෝ ආතල් එක.... :P
     
    එලස්..එකාවගේ හිටියට මොකෝ හැබැයි 5000 ලං උනාම අපේ උන් මාරු කියවන්න ගන්න එක නම් නවත්තන්න බෑ :P






    ඊයේ රෝක් කොල්ල නිවාඩු :cool:

    එල.....:cool::cool:

    මම AC හදන්න දන්නේ නෑ බන්:frown:
    උබල කිවුවට විස්වාස කරන එකක් නෑ..
    අපේ ඔෆිස් එකේ මැනෙජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ල මම:yes:
    බොසා හැම මගුලම මට කියන්නේ බන්:dull:
    ඉතින් මට ඒක අමතක උනා බන්:P


    බලාගෙන ඈ.....
    අපරාදේ මුට්ටිය අල්ලන්න තිබ්බ චාන්ස් එක
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අස් වෙනවා
    අස් වෙනවා
    අස් වෙනවා මයි.. :dull:

    wede koran iwara wela as weyan.

    උඹ ඊයේ අරූට උගේ පාඩුවේ ඉන්න දුන්න නේ?? :frown:

    uba katha karala 10 mins yaddi hodta budi sale meda. porawapu reddath othagena camp bed eken bimatama giya. mamath ohe inna dunna
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    කෝච්චියේ නම් බයන්කාරයි
    හම්මෝ වෑස්ස දාට ඔය රාගම එහෙම ස්ටේශන් යට වනවා, සිග්නල් සීන් වෙලා පෑය ගනන් නවත්තන් ඉන්නවා

    අනික් දවස් වලට නම් ඔන් ටියිම් යනවා

    palavini platform line eka vitharai ban ragama yata wenne. train lesi thamai, mama me keeyak hari lebena nisa den car eka gatanne