EK Office Talk

**..RoCk sTaR..**

Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    මට ඊයේ බොසා බැන්නා:frown:
    මම දුකෙන් ඉන්නේ
    :sorry:

    අයියු දුක් වෙන්න එපා බන්..ඔය ගේ වැල කතා වගේ site වල email subscribe bar එකෙන් වැඩක් ගනින්..ඕවට තමයි ඕව තියෙන්නේ..ආහ්හ්හ් දැන් තේරුණා නේද :baffled::baffled: :P :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry::angry:

    හරියටම බොසාගේ රුම් එකේ AC එක දාල විනාඩි 5කින් විතර ටැප් එකක් ඇරිය වගේ වතුර වැටෙනවා:P
    මට දැන් සතියකට විතර කලින් කිවුව පොඩ්ඩක් බලවන්න කියල:yes:
    මට අමතක උනානේ:P..පොර ඊයේ ඇවිත් AC එක දාල :confused: ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙහ් මචං:(


    දෙසුවද උඹට හොද සිංහලෙන්..... :D
    ගනන් ගන්න එපා බං... ;)
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    ගලත් ආවා.... :cool:
    අද 5000 ගහමු එකා වගේ....

    එලස්..එකාවගේ හිටියට මොකෝ හැබැයි 5000 ලං උනාම අපේ උන් මාරු කියවන්න ගන්න එක නම් නවත්තන්න බෑ :P


    කොහෙද බන් ඊයේ හිටියේ


    ඊයේ රෝක් කොල්ල නිවාඩු :cool:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    උබ ඒසීත් හදනවද මචන්
    අපේ ඔෆිස් එකේ වෑඩත් අල්ලලා දෙන්නම්
    වතුර වෑටෙන තෑනට බේසමක් තියපන්
    මතක ඈතුව ඈතුලට රෙදි කෑල්ලල් දාපන්, එතකොට වතුර විසික් වෙන්නෙ නෑ

    ඉතින් හෝතබුවො ඒසී හදන උන්ට කතා කරලා කියන්න තිබ්බනේ
    බොස්ගෙන් ලකුනුත් දාගන්න තිබ්බ චාන්ස් එක

    උබලා හොරිබල් බොසස් 1 & 2 බලලා නෑතිද
    මම AC හදන්න දන්නේ නෑ බන්:frown:
    උබල කිවුවට විස්වාස කරන එකක් නෑ..
    අපේ ඔෆිස් එකේ මැනෙජ්මන්ට් ස්ටාෆ් එකේ ඉන්න එකම කොල්ල මම:yes:
    බොසා හැම මගුලම මට කියන්නේ බන්:dull:
    ඉතින් මට ඒක අමතක උනා බන්:P
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    http://www.elakiri.com/forum/showpost.php?p=18489098&postcount=4460


    වෙන හොයාගන්න තැනක් නැතුව මම මේ ඉන්නේ බන් අනේ මන්ද බන් කඩුවෙල ඉඳල එපා වෙලා දැන් නම්:baffled:

    කෝච්චියේ එන්න පුළුවන් තැනක් සෙට් කරගනිං... :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උබ ඒසීත් හදනවද මචන්
    අපේ ඔෆිස් එකේ වෑඩත් අල්ලලා දෙන්නම්
    වතුර වෑටෙන තෑනට බේසමක් තියපන්
    මතක ඈතුව ඈතුලට රෙදි කෑල්ලල් දාපන්, එතකොට වතුර විසික් වෙන්නෙ නෑ

    ඉතින් හෝතබුවො ඒසී හදන උන්ට කතා කරලා කියන්න තිබ්බනේ
    බොස්ගෙන් ලකුනුත් දාගන්න තිබ්බ චාන්ස් එක

    උබලා හොරිබල් බොසස් 1 & 2 බලලා නෑතිද

    ලොල් :rofl:
    ජබුක්....

    වාහනවලත් හදනවද??
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අයියු දුක් වෙන්න එපා බන්..ඔය ගේ වැල කතා වගේ site වල email subscribe bar එකෙන් වැඩක් ගනින්..ඕවට තමයි ඕව තියෙන්නේ..ආහ්හ්හ් දැන් තේරුණා නේද :baffled::baffled: :P :D
    :angry::angry::angry::angry::angry::P:P:P:P:P

    ඊයේ උබ කොටුවක් පැන්න නේද:yes:
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දෙසුවද උඹට හොද සිංහලෙන්..... :D
    ගනන් ගන්න එපා බං... ;)
    මට දෙසුවනම් දුක නෑ..මට දෙසන්න කියල දෙසල තියෙන්නේ මැනෙජර් ගෑනිට:baffled:
    වැඩියෙනුත් එක්ක හම්බ උනා:baffled:


    කෝච්චියේ එන්න පුළුවන් තැනක් සෙට් කරගනිං... :yes:

    ඔව් පෙරා අය්යේ ඒක තමා මම මේ කට්ට කන්නේ ප්ලේස් එකක් හොයාගන්න:yes:
    අහ්හ් නුවන් බුවා මීට් උනේ නැතෙයි
    :confused: