Gedaradima lamayek

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Issara ithin hospital thibbe nane... e wage thama... Jeewithaya kiyanne dukak.. eth e hama dukakadima amma innawane...
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,438
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    නමුත් මචං සංවේදී කාරනා වලදි වචන පරිස්සමෙන් පාවිච්චි කරපං....
    මම ඔය තරම් සෞම්‍ය විදියට ඕක කිව්වෙ උඹ මිත්‍රෙයක් කියල මම සළකන නිසා..
    නැත්තං ඔය වගේ දේවල් වලට මගේ වැහැරීම කොහොමද කියල උඹ දන්නව නේ.....
    මේව දැක්කම සන්වේදියි තමා ඒත් ගෑණුන්ගෙ ෆොටෝස් දාල ත්‍රෙඩ් එකක් දැම්මම කොහොමද නැගල යන හැටි මරු ගලය මරු පු#ය කියල අවසාන ප්‍රතිඵලය මේක තමා..ඒ කොමෙන්ට් එක දැම්මෙ කැත හිතකින් නෙවෙයි මේ වගේ ෆොටෝ සෙට් එකක් කිරියෙ දැක්කමයි..මම නම් මේවයෙන් ඉගෙන ගන්නෙ ජීවිතය දුකක් ජරාවක් කියල,පිටින් ඔපේ යටින් හපේ..උබ සන්වේදී වෙලා මගේ කොමෙන්‍ටුව ගැන කැමති විදියකට හිතාගනින්..peace :rolleyes:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,272
    1
    4,510
    113
    Unknown
    ඉස්සර කාලේ අපෙත් ගෙවල් වලනේ ගොඩක් ළමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවාට උදව් කරන්න ගෑනු කෙනෙක් එනවලු. එයාට කියන්නේ වින්නඹු අම්මා කියලා
    සිරාවටම මාත් අහල තියෙනවා :yes::yes:
    හැබැයි මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක මේ වගේ වැඩ කරන එක බයානකයි :no:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේ දන්නේ නැති නිසා අහන්නේ,,

    දැන් එතොට ළමයා ලැබුනම අර බුරියට සෙට් වෙන බටේට මොකද්ද බන් කරන්නේ??

    ඉටත් පස්සේ අර මොකද්ද බන් අර පොඩි එකාට එහා පැත්තෙන් මොකද්ද ෂොපින් බෑග් එකක් වගේ එකක් තියෙන්නේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේව දැක්කම සන්වේදියි තමා ඒත් ගෑණුන්ගෙ ෆොටෝස් දාල ත්‍රෙඩ් එකක් දැම්මම කොහොමද නැගල යන හැටි මරු ගලය මරු පු#ය කියල අවසාන ප්‍රතිඵලය මේක තමා..ඒ කොමෙන්ට් එක දැම්මෙ කැත හිතකින් නෙවෙයි මේ වගේ ෆොටෝ සෙට් එකක් කිරියෙ දැක්කමයි..මම නම් මේවයෙන් ඉගෙන ගන්නෙ ජීවිතය දුකක් ජරාවක් කියල,පිටින් ඔපේ යටින් හපේ..උබ සන්වේදී වෙලා මගේ කොමෙන්‍ටුව ගැන කැමති විදියකට හිතාගනින්..peace :rolleyes:
    යේහ්..යේහ්..
    උඹත් එක්ක ඕකට මං ඇර ගන්න එන්නෙ නෑ....
    ගෙට් බී පීස්:cool:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පට්ටනෙ.... :love: :yes: +9

    මොකද්ද බං අර ඔම්ලට් එකක් වගේ කෑල්ල? :oo:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    පට්ටනෙ.... :love: :yes: +9

    මොකද්ද බං අර ඔම්ලට් එකක් වගේ කෑල්ල? :oo:

    එකට කියන්නේ වැදෑමහ කියල බන්.. ඕකෙන් තමයි ළමයට අවශ්‍ය පෝෂණය අම්මගෙන් උරාගෙන දෙන්නේ..වැරදි නම් දන්න එකෙක් හරි ගස්සපියව්..
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    එකට කියන්නේ වැදෑමහ කියල බන්.. ඕකෙන් තමයි ළමයට අවශ්‍ය පෝෂණය අම්මගෙන් උරාගෙන දෙන්නේ..වැරදි නම් දන්න එකෙක් හරි ගස්සපියව්..

    ow kalala bandhaya kiyana eka thama hari nama. :)
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මේ දන්නේ නැති නිසා අහන්නේ,,

    දැන් එතොට ළමයා ලැබුනම අර බුරියට සෙට් වෙන බටේට මොකද්ද බන් කරන්නේ??

    ඉටත් පස්සේ අර මොකද්ද බන් අර පොඩි එකාට එහා පැත්තෙන් මොකද්ද ෂොපින් බෑග් එකක් වගේ එකක් තියෙන්නේ

    ඒකට තමයි කලල බන්ධය කියන්නෙ. ලමය ප්‍රසූත උනාට පස්සෙ මවගේ ගර්භාෂයෙන් ඕක ගැලවිලා එලියට එනව.
    සාමාන්යෙන් පෙකෙනිවැලෙන් ඕක කපල අයින් කරනව. මොකද දන්නෑ තියන් ඉන්නෙ
     
    May 28, 2015
    377
    67
    0
    සිරාවටම මාත් අහල තියෙනවා :yes::yes:
    හැබැයි මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක මේ වගේ වැඩ කරන එක බයානකයි :no:
    අපේ ලොකු අය ඔවා කියනවා ඉස්සර එදා මෙහෙමයි උනේ මෙහමයි උනේ කිය කිය :P