මම පොඩි කාලේ හිතුවෙ නෑ ඔතනින් තමා මම ආවේ කියලා
එකට කියන්නේ වැදෑමහ කියල බන්.. ඕකෙන් තමයි ළමයට අවශ්‍ය පෝෂණය අම්මගෙන් උරාගෙන දෙන්නේ..වැරදි නම් දන්න එකෙක් හරි ගස්සපියව්..
ow kalala bandhaya kiyana eka thama hari nama.![]()

ඉස්සර කාලේ අපෙත් ගෙවල් වලනේ ගොඩක් ළමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවාට උදව් කරන්න ගෑනු කෙනෙක් එනවලු. එයාට කියන්නේ වින්නඹු අම්මා කියලා

අහලා තිබුනට මෙහෙම දැකලා තිබ්බේ නෑ..
ස්තූතියි මචන් මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට..
අදට රෙප් ඉවරලු..අනිවා හෙට දෙනවා මචෝ..![]()

මාත් ඕකම බුකියේ දැක්කා බන් තව
ෆොටෝ ගොඩක් තියේ ඒවත් දාහන්

ඉස්සර කාලේ අපෙත් ගෙවල් වලනේ ගොඩක් ළමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවාට උදව් කරන්න ගෑනු කෙනෙක් එනවලු. එයාට කියන්නේ වින්නඹු අම්මා කියලා

මචං උඹේ ආදරණිය මව්තුමියත් ඔය විදියට හිතුව නම් ඔය කමෙන්ට් එක දාන්න උඹ අද ඔහොම ඉන්නේ නැති බව විතරක් මම කිව්ව කියල ඔලුවෙ තියා ගනින්.........![]()