Issara ithin hospital thibbe nane... e wage thama... Jeewithaya kiyanne dukak.. eth e hama dukakadima amma innawane...
Last edited:
මේව දැක්කම සන්වේදියි තමා ඒත් ගෑණුන්ගෙ ෆොටෝස් දාල ත්‍රෙඩ් එකක් දැම්මම කොහොමද නැගල යන හැටි මරු ගලය මරු පු#ය කියල අවසාන ප්‍රතිඵලය මේක තමා..ඒ කොමෙන්ට් එක දැම්මෙ කැත හිතකින් නෙවෙයි මේ වගේ ෆොටෝ සෙට් එකක් කිරියෙ දැක්කමයි..මම නම් මේවයෙන් ඉගෙන ගන්නෙ ජීවිතය දුකක් ජරාවක් කියල,පිටින් ඔපේ යටින් හපේ..උබ සන්වේදී වෙලා මගේ කොමෙන්‍ටුව ගැන කැමති විදියකට හිතාගනින්..peaceනමුත් මචං සංවේදී කාරනා වලදි වචන පරිස්සමෙන් පාවිච්චි කරපං....
මම ඔය තරම් සෞම්‍ය විදියට ඕක කිව්වෙ උඹ මිත්‍රෙයක් කියල මම සළකන නිසා..
නැත්තං ඔය වගේ දේවල් වලට මගේ වැහැරීම කොහොමද කියල උඹ දන්නව නේ.....

සිරාවටම මාත් අහල තියෙනවාඉස්සර කාලේ අපෙත් ගෙවල් වලනේ ගොඩක් ළමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවාට උදව් කරන්න ගෑනු කෙනෙක් එනවලු. එයාට කියන්නේ වින්නඹු අම්මා කියලා



යේහ්..යේහ්..මේව දැක්කම සන්වේදියි තමා ඒත් ගෑණුන්ගෙ ෆොටෝස් දාල ත්‍රෙඩ් එකක් දැම්මම කොහොමද නැගල යන හැටි මරු ගලය මරු පු#ය කියල අවසාන ප්‍රතිඵලය මේක තමා..ඒ කොමෙන්ට් එක දැම්මෙ කැත හිතකින් නෙවෙයි මේ වගේ ෆොටෝ සෙට් එකක් කිරියෙ දැක්කමයි..මම නම් මේවයෙන් ඉගෙන ගන්නෙ ජීවිතය දුකක් ජරාවක් කියල,පිටින් ඔපේ යටින් හපේ..උබ සන්වේදී වෙලා මගේ කොමෙන්‍ටුව ගැන කැමති විදියකට හිතාගනින්..peace![]()

ඉස්සර කාලේ අපෙත් ගෙවල් වලනේ ගොඩක් ළමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවාට උදව් කරන්න ගෑනු කෙනෙක් එනවලු. එයාට කියන්නේ වින්නඹු අම්මා කියලා


පට්ටනෙ....![]()
+9
මොකද්ද බං අර ඔම්ලට් එකක් වගේ කෑල්ල?![]()
එකට කියන්නේ වැදෑමහ කියල බන්.. ඕකෙන් තමයි ළමයට අවශ්‍ය පෝෂණය අම්මගෙන් උරාගෙන දෙන්නේ..වැරදි නම් දන්න එකෙක් හරි ගස්සපියව්..

මේ දන්නේ නැති නිසා අහන්නේ,,
දැන් එතොට ළමයා ලැබුනම අර බුරියට සෙට් වෙන බටේට මොකද්ද බන් කරන්නේ??
ඉටත් පස්සේ අර මොකද්ද බන් අර පොඩි එකාට එහා පැත්තෙන් මොකද්ද ෂොපින් බෑග් එකක් වගේ එකක් තියෙන්නේ
අපේ ලොකු අය ඔවා කියනවා ඉස්සර එදා මෙහෙමයි උනේ මෙහමයි උනේ කිය කියසිරාවටම මාත් අහල තියෙනවා
හැබැයි මෙච්චර තාක්ශනේ දියුණු කාලෙක මේ වගේ වැඩ කරන එක බයානකයි![]()
