මට අද පිස්සු හැදෙයි බන්එන්න හිතෙන්නෙ නැහැ ඕයි මේ පැත්තේ.. අපි මෙතන පෝස්ට් දැම්මම සමහරක් ට මොලේ පිස්සු හැදෙනවලු. විකාරලු.. සමයංලු.. ඒ සමරහක් මම පෝස්ට් දානවනන් ආයිත් පෝස්ට් දාන්නේම නැහැලු..
ඉතින් ඒ වගේ සමහරක්ට ඔලුව පිස්සු හදාගන්නෙ නැතුව ඇති තරම් පෝස්ට් දාගන්න කියල මම පැත්තකට වෙලා ඉන්නවා බන් මගේ පාඩුවෙ.. මොකෝ මට එක එකාගෙ ලොකු සීන් බලන්න ආස නැහැ..මොකෝ මට කවුරුත් ලොකු නැහැ..
මොකෝ මම කාගෙන්වත් යැපෙන්නෙ නැහැ
![]()
මොකෝ මට කවුරුත් ලොකු නැහැ..




. පීලින් ලයික් පකින් ද ට්‍රාන්ස්පොර්ට් මැනේජර්... වේටින්ග් ෆෝ අ කැබ්....
20ml wage thibila. uge dath nam madinawa eken, monawa weida danne ne