EK Office Talk

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එන්න හිතෙන්නෙ නැහැ ඕයි මේ පැත්තේ.. අපි මෙතන පෝස්ට් දැම්මම සමහරක් ට මොලේ පිස්සු හැදෙනවලු. විකාරලු.. සමයංලු.. ඒ සමරහක් මම පෝස්ට් දානවනන් ආයිත් පෝස්ට් දාන්නේම නැහැලු..
    ඉතින් ඒ වගේ සමහරක්ට ඔලුව පිස්සු හදාගන්නෙ නැතුව ඇති තරම් පෝස්ට් දාගන්න කියල මම පැත්තකට වෙලා ඉන්නවා බන් මගේ පාඩුවෙ.. මොකෝ මට එක එකාගෙ ලොකු සීන් බලන්න ආස නැහැ.. :P මොකෝ මට කවුරුත් ලොකු නැහැ.. :P මොකෝ මම කාගෙන්වත් යැපෙන්නෙ නැහැ :P
    මට අද පිස්සු හැදෙයි බන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    genu, ko, meke innawada bola wedata yana genu ;)

    ඔබ තුමාව බැහැ දකින්න එන්නද? ඒ පැත්තට තමා සම්ප්‍රාප්ත වෙන්නේ:baffled::baffled:

    දවල්ට කන්න එහෙම ලෑස්ති කරලා තියපන්
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇත්ත කියපන් උබ CTB එකක කොන්දෙක් නෙහ්:oo:

    ඒ ඉස්සර මචන්.එත් සී.ටී.බී නෙමෙයි ප්‍රයිවට් එකක වැඩ කෙරුවේ.. දැන් කන්තොරුවක :rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඔබ තුමාව බැහැ දකින්න එන්නද? ඒ පැත්තට තමා සම්ප්‍රාප්ත වෙන්නේ:baffled::baffled:

    දවල්ට කන්න එහෙම ලෑස්ති කරලා තියපන්

    waren hebei uba ලොක්කෙක්TM nam waren ;) ape OFFICE walata sokko ganne nehelu ;)

    enawa nam waren. uba thena dannawane, magadi online wenawa nam mekenma awa kiyapan. nethnam wena keremayak hada gamu.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ඉස්සර මචන්.එත් සී.ටී.බී නෙමෙයි ප්‍රයිවට් එකක වැඩ කෙරුවේ.. දැන් කන්තොරුවක :rofl:

    බස් රස්සාව සුපිරි බං. අපේ කන්ට්‍රී ඩිරෙක්ටර්ගේ ඩ්‍රයිවර් අවුරුදු 12ක් ඇඹිලිපිටිය -කොළබ බස් එකක ඩ්‍රයිවර් කෙනෙක්. ඌ කියන කතා ඇහුවම අපි කරන රස්සා මොනාද කියලා හිතෙනවා සහෝ.... :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔබ තුමාව බැහැ දකින්න එන්නද? ඒ පැත්තට තමා සම්ප්‍රාප්ත වෙන්නේ:baffled::baffled:

    දවල්ට කන්න එහෙම ලෑස්ති කරලා තියපන්

    අහන්න දෙයක්ද බං.. පලයන්...
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    waren hebei uba ලොක්කෙක්TM nam waren ;) ape OFFICE walata sokko ganne nehelu ;)

    enawa nam waren. uba thena dannawane, magadi online wenawa nam mekenma awa kiyapan. nethnam wena keremayak hada gamu.

    එහෙනම් තව අවුරුදු 20කින් එන්නම් .. මට උබ කිව්ව තැන මීටර් නැහැ.පී.ඇම් එකක් දාපන් වැඩි විස්තර ඇතිව. පුලිවන් උනොත් අනිවා ගොඩ වෙලා යන්නම්.

    ඔපිස් වෙහිකල්ස් ආ නොට් අවේලබල් ලු :angry:. පීලින් ලයික් පකින් ද ට්‍රාන්ස්පොර්ට් මැනේජර්... වේටින්ග් ෆෝ අ කැබ්....
     
    sedda thamai. oya enne mona train ekeda kiwwa nam oya wela medde wessata nawattagena inna :frown::frown::frown: uba enna aththe ehenam set ekakma late dawasaka. eda karumeta wahinnath athai
    මචන් මම බදින්න කලින් අවුරුදු ගානක්ම ට්‍රේන් එකෙ තමයි ආවේ ගම්පහ ඉදලා
    උදේ මහව, කෑන්ඩිය ,7.15 ගම්පගට, ගම්පහින් අද්දන එක (7.35 වගේ මතක)
    හවස මහව, 5.15, කෑන්ඩිය

    අවුරුදු ගානක් ඈවිත් තියෙනවා
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    එහෙනම් තව අවුරුදු 20කින් එන්නම් .. මට උබ කිව්ව තැන මීටර් නැහැ.පී.ඇම් එකක් දාපන් වැඩි විස්තර ඇතිව. පුලිවන් උනොත් අනිවා ගොඩ වෙලා යන්නම්.

    ඔපිස් වෙහිකල්ස් ආ නොට් අවේලබල් ලු :angry:. පීලින් ලයික් පකින් ද ට්‍රාන්ස්පොර්ට් මැනේජර්... වේටින්ග් ෆෝ අ කැබ්....

    uba inna thena kothanada kiyapnko. mama place eka kiyannam, ethanata awith security ekata kiyapan 4508 extension eke inna nuwanwa meet wenna ona kiyala.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මචන් මම බදින්න කලින් අවුරුදු ගානක්ම ට්‍රේන් එකෙ තමයි ආවේ ගම්පහ ඉදලා
    උදේ මහව, කෑන්ඩිය ,7.15 ගම්පගට, ගම්පහින් අද්දන එක (7.35 වගේ මතක)
    හවස මහව, 5.15, කෑන්ඩිය

    අවුරුදු ගානක් ඈවිත් තියෙනවා

    mama ganemulle ban, uba gampahamada gewal. BC da
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද කවුරුත් මොකුත් කියන්නේ නෑ නේ.. ඒ නිසා මම මගේ ඔෆිස් පට්ටන්දරේ දිගාරින්නයි යන්නේ.

    අදාල නෑ කියන්න බෑ.
    ඇයි අපිට මේක කියන්නේ කියලා අහන්න බෑ.
    අපිට නම් ගානක්වත් නෑ කියන්න බෑ.
    බලන උන් බලාපියව් නොබලන උන් නිකා හිටපියවු..
    මම කථාව පටන් ගන්නේ O/L කරන තැන ඉඳන්. මගේ ත්‍රෙඩ් එක. මට ඕන දෙයක් මම දානවා.. :D :D :D
    කෑලි කෑලි දාන්නම්...