ගැන්ඩොල්ෆ් යන්න තමයි හිටියේ, ඒක තමයි ගැන්ඩොල්ෆ් misty mountain එක තරණය කරලා eagles ලා ඉන්න පැත්තට යන්න ගියේ නමුත් ගැන්ඩොල්ෆ් බැල් රොග් එක්ක ගහගෙන වැටුනට පස්සේ ප්ලෑන් එක වෙනස් වුනා.
අනික එහෙම යන්න ගියත් ලේසි නෑ, Nazgul ලා ඉන්නවා Mordor එක වටේම.
නාස්ගුල්ස් ලව අර කෝට්ටෙන් සුදු එලියක් යවල පලවා හරින්න පුළුවන්නෙ බං ?

දෙයියො වැඩක් ඇති ත්රෙඩ් එකක් දැම්ම එක ලොකු දෙයක්

එලකිරියෙ lor ත්රෙඩ් එකක් නැතුව හිටියෙ



