Canada UK Australia Elakirians

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
හැබැයි hospitality අතරින් නෑනේ? දැන් ලංකාවේ ගෙදරකට ගියොත් බලෙන් හරි කෑම ටිකක් කවලානේ එවන්නේ? :lol: ඒ අතින් ලංකාව හොඳයි . :yes:

ow hospitality ithin mehemane.Aussies la nan kanna bona ehema pili aran denne naha.but kanna bonna one nam lankawe ekekge gedarakata giya nam iwarane :D anika mehe nan minissu inna ona patthakata randomly giyath ea awata aniwa lankawe ekek innawa :D

anith eka ithin wate pite minissu anith minissu gana care karanne nahane. dan lankawe eka gedara eka hityoth car ekak gattat mulu gamama dannawa.eka paara loku salli tikak hambunoth koi wele horu paneewida danne na.gedara bahin bas weemak unath eelaga dawase awata inna ekek hambenna ba mokada une ahanawa.thamanta ona deyak mehe thamnta karan inna puluwan ne ban.eha gedara inna ekaa meha gedara gana hoyanne nahane. :)

anika ona deyak welwata wada ne gov than wala eka kochchara deyakda.lankawe gov thanakata adiya gahanna bahane.ude 10ta kiuwoth hawasa 5ta wenne.adath man danna kenekta oya experience eka labila :nerd:
 
bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    Teaching is a art.. A mbbs doctor can't teach what he learned. but can prescribe patients. A College professor who taught that same doctor can teach students but can't prescribe.

    As if you did help him earlier :P

    :lol::lol: Poor bugger :lol::lol: better luck next time :yes::P

    ok guys no worries and thanks for all your ideas and when comes to English teaching part, it's not only for me but, most sri lankan elakirians will get benefit out of it and further, more people get once it is shared various blogs and FB etc..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    anith eka ithin wate pite minissu anith minissu gana care karanne nahane.

    මේ අවුරුදු 4 ට මම neighbour එක්ක ඕනේ නම් වචන 20 ක් විතර කතා කරලා ඇති . ඒ අයගේ නම් වත් දන්නේ නෑ . උන් අනුන්ගේ මගුල් හොයන්නෙත් නෑ ලංකාවේ වගේ :lol::lol::lol::lol::lol::rofl::rofl:
     
    ausboyalain

    Junior member
  • Dec 17, 2009
    167
    11
    18
    Colombo
    In AUS, the most difficult part is English slang. Even though you learn hard and passed all exams ie.IELTS, following native English slang is very difficult. It will take more time for you as an outsider or coming from a Non English speaking country to follow.
    As a country, in comparison to SL... well paying 40% Tax for salary, House mortgage for 30 years, at least $40-50 parking for a day....THERE IS NO PLACE LIKE SRI LANKA....:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මේ අවුරුදු 4 ට මම neighbour එක්ක ඕනේ නම් වචන 20 ක් විතර කතා කරලා ඇති . ඒ අයගේ නම් වත් දන්නේ නෑ . උන් අනුන්ගේ මගුල් හොයන්නෙත් නෑ ලංකාවේ වගේ :lol::lol::lol::lol::lol::rofl::rofl:
    ගොඩක් අය හිතනවා කැනඩා ඔස්ට්‍රිලියා ගියාම හොදට ඉන්ග්‍රීසි පුලුවන් කියලා. එහෙම නැ මචන්. මම අවුරුදු 10දි විතර ආවේ. එතකොට මට ඉන්ග්‍රීසී මෙලො දෙයක් බැ.. ඉගෙන ගත්තේ සින්හලෙන්නේ. එ නිසා ඉස්කොලේ ගියාට වැඩක් නැ, මෙලො සන්සාරයක් තෙරෙන්නේ නැ. ඉන්ග්‍රීසී උන් දැක්කම බය හිතෙනවා. අමාරුවෙන් වචන 10ක් ගලපගන්න මම හිතන්නේ අවුරුදු 3-4ක් ගියා. එතකොට ස්කූල් කාලේ ඉවරයි. ඊට පස්සේ කොලෙජ් යනකොට තමා යාන්තම් ලියන්න කියන්න පුලුවන් උනේ. ඒකත් හුරුවට. ක්ලාස් ගිහින් ග්‍රැමර් හරියට නෙමෙයි.. අදටත් ඉන්නවා කැනඩාවල දෙමල අය ඉන්ග්‍රීසි අකුරක්වත් බැරි. චීන උන් ඉන්නවා ඉන්ග්‍රීසී බැරි.. මම හිතන්නේ ඔසීවලත් ඇති.. අපි අද කතා කරනකොට අපේ ඇක්සන්ට් එක වෙනයි, කැනඩා උන්ගේ වෙනයි. හැබැයි කැනඩා ඉපදුන අපේ අක්කගේ පොඩි උන් කතා කරන විදිය 100%ක්ම කැනේඩියන් උන්ට සමානයි. ඒ තමා මව් බාශාව. අපි අපේ මොලේට වදින කාලේ කැනඩා ආබාශයක් තිබුනේ නැනේ, ඉතින් අපි කොච්චර ඉන්ග්‍රීසි මලොගෙන කැවත් එන්නේ නැ ඒ ඇක්සන්ට් එක. අපි කතා කරනකොට සින්හල හුරුව එනවා. හැබැයි මට තරම් සින්හල කතා කරන්න බැ දෙමල අපේ එවුන්ට. ඒ මම පොඩි කාලේ සින්හල ස්කූල් ගිය නිසයි, අම්මා අපිට ඉගැන්නුවේ සින්හල නිසයි..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ අවුරුදු 4 ට මම neighbour එක්ක ඕනේ නම් වචන 20 ක් විතර කතා කරලා ඇති . ඒ අයගේ නම් වත් දන්නේ නෑ . උන් අනුන්ගේ මගුල් හොයන්නෙත් නෑ ලංකාවේ වගේ :lol::lol::lol::lol::lol::rofl::rofl:

    :lol::lol::lol: sira sira matath okama thama. Hari nidahasak eka :yes:
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ගොඩක් අය හිතනවා කැනඩා ඔස්ට්‍රිලියා ගියාම හොදට ඉන්ග්‍රීසි පුලුවන් කියලා. එහෙම නැ මචන්. මම අවුරුදු 10දි විතර ආවේ. එතකොට මට ඉන්ග්‍රීසී මෙලො දෙයක් බැ.. ඉගෙන ගත්තේ සින්හලෙන්නේ. එ නිසා ඉස්කොලේ ගියාට වැඩක් නැ, මෙලො සන්සාරයක් තෙරෙන්නේ නැ. ඉන්ග්‍රීසී උන් දැක්කම බය හිතෙනවා. අමාරුවෙන් වචන 10ක් ගලපගන්න මම හිතන්නේ අවුරුදු 3-4ක් ගියා. එතකොට ස්කූල් කාලේ ඉවරයි. ඊට පස්සේ කොලෙජ් යනකොට තමා යාන්තම් ලියන්න කියන්න පුලුවන් උනේ. ඒකත් හුරුවට. ක්ලාස් ගිහින් ග්‍රැමර් හරියට නෙමෙයි.. අදටත් ඉන්නවා කැනඩාවල දෙමල අය ඉන්ග්‍රීසි අකුරක්වත් බැරි. චීන උන් ඉන්නවා ඉන්ග්‍රීසී බැරි.. මම හිතන්නේ ඔසීවලත් ඇති.. අපි අද කතා කරනකොට අපේ ඇක්සන්ට් එක වෙනයි, කැනඩා උන්ගේ වෙනයි. හැබැයි කැනඩා ඉපදුන අපේ අක්කගේ පොඩි උන් කතා කරන විදිය 100%ක්ම කැනේඩියන් උන්ට සමානයි. ඒ තමා මව් බාශාව. අපි අපේ මොලේට වදින කාලේ කැනඩා ආබාශයක් තිබුනේ නැනේ, ඉතින් අපි කොච්චර ඉන්ග්‍රීසි මලොගෙන කැවත් එන්නේ නැ ඒ ඇක්සන්ට් එක. අපි කතා කරනකොට සින්හල හුරුව එනවා. හැබැයි මට තරම් සින්හල කතා කරන්න බැ දෙමල අපේ එවුන්ට. ඒ මම පොඩි කාලේ සින්හල ස්කූල් ගිය නිසයි, අම්මා අපිට ඉගැන්නුවේ සින්හල නිසයි..
    :yes::yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,415
    113
    Auckland

    ඒ නම් බෝට්ටුවෙන් ආපු එවුන් :lol: :P

    උබත් සින්හලෙන් ඉගන ගත්තට කොටි සපෝට්නෙ :angry::(