I was only trying to taunt the fuckerthanks for ruining it.
and you just painted a picture on the whole of medical science that scared me shitless![]()

I was only trying to taunt the fuckerthanks for ruining it.
and you just painted a picture on the whole of medical science that scared me shitless![]()

හැබැයි hospitality අතරින් නෑනේ? දැන් ලංකාවේ ගෙදරකට ගියොත් බලෙන් හරි කෑම ටිකක් කවලානේ එවන්නේ?ඒ අතින් ලංකාව හොඳයි .
![]()
anika mehe nan minissu inna ona patthakata randomly giyath ea awata aniwa lankawe ekek innawa 

Do something that will help others every now and then bro![]()

I was only trying to taunt the fuckerthanks for ruining it.
and you just painted a picture on the whole of medical science that scared me shitless![]()

Poor bugger 
better luck next time 

Teaching is a art.. A mbbs doctor can't teach what he learned. but can prescribe patients. A College professor who taught that same doctor can teach students but can't prescribe.
As if you did help him earlier
Poor bugger
better luck next time
![]()
anith eka ithin wate pite minissu anith minissu gana care karanne nahane.

ගොඩක් අය හිතනවා කැනඩා ඔස්ට්රිලියා ගියාම හොදට ඉන්ග්රීසි පුලුවන් කියලා. එහෙම නැ මචන්. මම අවුරුදු 10දි විතර ආවේ. එතකොට මට ඉන්ග්රීසී මෙලො දෙයක් බැ.. ඉගෙන ගත්තේ සින්හලෙන්නේ. එ නිසා ඉස්කොලේ ගියාට වැඩක් නැ, මෙලො සන්සාරයක් තෙරෙන්නේ නැ. ඉන්ග්රීසී උන් දැක්කම බය හිතෙනවා. අමාරුවෙන් වචන 10ක් ගලපගන්න මම හිතන්නේ අවුරුදු 3-4ක් ගියා. එතකොට ස්කූල් කාලේ ඉවරයි. ඊට පස්සේ කොලෙජ් යනකොට තමා යාන්තම් ලියන්න කියන්න පුලුවන් උනේ. ඒකත් හුරුවට. ක්ලාස් ගිහින් ග්රැමර් හරියට නෙමෙයි.. අදටත් ඉන්නවා කැනඩාවල දෙමල අය ඉන්ග්රීසි අකුරක්වත් බැරි. චීන උන් ඉන්නවා ඉන්ග්රීසී බැරි.. මම හිතන්නේ ඔසීවලත් ඇති.. අපි අද කතා කරනකොට අපේ ඇක්සන්ට් එක වෙනයි, කැනඩා උන්ගේ වෙනයි. හැබැයි කැනඩා ඉපදුන අපේ අක්කගේ පොඩි උන් කතා කරන විදිය 100%ක්ම කැනේඩියන් උන්ට සමානයි. ඒ තමා මව් බාශාව. අපි අපේ මොලේට වදින කාලේ කැනඩා ආබාශයක් තිබුනේ නැනේ, ඉතින් අපි කොච්චර ඉන්ග්රීසි මලොගෙන කැවත් එන්නේ නැ ඒ ඇක්සන්ට් එක. අපි කතා කරනකොට සින්හල හුරුව එනවා. හැබැයි මට තරම් සින්හල කතා කරන්න බැ දෙමල අපේ එවුන්ට. ඒ මම පොඩි කාලේ සින්හල ස්කූල් ගිය නිසයි, අම්මා අපිට ඉගැන්නුවේ සින්හල නිසයි..මේ අවුරුදු 4 ට මම neighbour එක්ක ඕනේ නම් වචන 20 ක් විතර කතා කරලා ඇති . ඒ අයගේ නම් වත් දන්නේ නෑ . උන් අනුන්ගේ මගුල් හොයන්නෙත් නෑ ලංකාවේ වගේ![]()
මේ අවුරුදු 4 ට මම neighbour එක්ක ඕනේ නම් වචන 20 ක් විතර කතා කරලා ඇති . ඒ අයගේ නම් වත් දන්නේ නෑ . උන් අනුන්ගේ මගුල් හොයන්නෙත් නෑ ලංකාවේ වගේ![]()

sira sira matath okama thama. Hari nidahasak eka 
ගොඩක් අය හිතනවා කැනඩා ඔස්ට්රිලියා ගියාම හොදට ඉන්ග්රීසි පුලුවන් කියලා. එහෙම නැ මචන්. මම අවුරුදු 10දි විතර ආවේ. එතකොට මට ඉන්ග්රීසී මෙලො දෙයක් බැ.. ඉගෙන ගත්තේ සින්හලෙන්නේ. එ නිසා ඉස්කොලේ ගියාට වැඩක් නැ, මෙලො සන්සාරයක් තෙරෙන්නේ නැ. ඉන්ග්රීසී උන් දැක්කම බය හිතෙනවා. අමාරුවෙන් වචන 10ක් ගලපගන්න මම හිතන්නේ අවුරුදු 3-4ක් ගියා. එතකොට ස්කූල් කාලේ ඉවරයි. ඊට පස්සේ කොලෙජ් යනකොට තමා යාන්තම් ලියන්න කියන්න පුලුවන් උනේ. ඒකත් හුරුවට. ක්ලාස් ගිහින් ග්රැමර් හරියට නෙමෙයි.. අදටත් ඉන්නවා කැනඩාවල දෙමල අය ඉන්ග්රීසි අකුරක්වත් බැරි. චීන උන් ඉන්නවා ඉන්ග්රීසී බැරි.. මම හිතන්නේ ඔසීවලත් ඇති.. අපි අද කතා කරනකොට අපේ ඇක්සන්ට් එක වෙනයි, කැනඩා උන්ගේ වෙනයි. හැබැයි කැනඩා ඉපදුන අපේ අක්කගේ පොඩි උන් කතා කරන විදිය 100%ක්ම කැනේඩියන් උන්ට සමානයි. ඒ තමා මව් බාශාව. අපි අපේ මොලේට වදින කාලේ කැනඩා ආබාශයක් තිබුනේ නැනේ, ඉතින් අපි කොච්චර ඉන්ග්රීසි මලොගෙන කැවත් එන්නේ නැ ඒ ඇක්සන්ට් එක. අපි කතා කරනකොට සින්හල හුරුව එනවා. හැබැයි මට තරම් සින්හල කතා කරන්න බැ දෙමල අපේ එවුන්ට. ඒ මම පොඩි කාලේ සින්හල ස්කූල් ගිය නිසයි, අම්මා අපිට ඉගැන්නුවේ සින්හල නිසයි..