බලන්න මචන්ලා අද මගේ CRT මොනිටර් එක උදේ හොදට වැඩ කළා . උදේ ගමනක් ගිහින් දැන් දාලා බලනකොට. නිකන් කළු එළියක් පත්තු වෙනවා. ඉස්සර තියෙන බට්න් තද කරලා පස්සට යන්න ඔබන්කොට හරි යනවා. මෙහෙම උනේ මොකද මචන්ලා ? අපේ ගෙදර එකෙක් කැඩුවද කියලා සැකයි
LCD / LED වලට වඩා කලර් නිසයි මම CRT පවිචේ කරන්නේ.
මගේ කලින් තිබුනේ AGC මොනිටර් එකක්. ඒක සිග්නල් කේබල් එක කැඩුන පස්සේ අනුරාධපුරේ හදන එකෙක් ට දුන්නා ඌ ඒක හදන්න බැහැ කියලා මට උගේ ලග තිබුන එකක් දුන්නා. මගේ එක කළු පාට පොඩි හොදම කලර් තියෙන එකක් ඒ මිනිහා මගේ එක දුන්නෙත් නැහැ. මට හිතන්නේ ඌ මගේ එක ලස්සන නිසා තියාගත්තා කියලා. ඒ වෙලාවේ අතේ සල්ලි තිබුනේ නැති නිසා 2500 දීලා උගේ පරණ එක ගන්න සිද්ද උනා. කොහොම හරි ඌ දුන්න එක තමයි දැන් තියන්නේ මේක HP 7540 එකක්.