CRT Monitor අවුලක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    බලන්න මචන්ලා අද මගේ CRT මොනිටර් එක උදේ හොදට වැඩ කළා . උදේ ගමනක් ගිහින් දැන් දාලා බලනකොට. නිකන් කළු එළියක් පත්තු වෙනවා. ඉස්සර තියෙන බට්න් තද කරලා පස්සට යන්න ඔබන්කොට හරි යනවා. මෙහෙම උනේ මොකද මචන්ලා ? අපේ ගෙදර එකෙක් කැඩුවද කියලා සැකයි

    LCD / LED වලට වඩා කලර් නිසයි මම CRT පවිචේ කරන්නේ.

    මගේ කලින් තිබුනේ AGC මොනිටර් එකක්. ඒක සිග්නල් කේබල් එක කැඩුන පස්සේ අනුරාධපුරේ හදන එකෙක් ට දුන්නා ඌ ඒක හදන්න බැහැ කියලා මට උගේ ලග තිබුන එකක් දුන්නා. මගේ එක කළු පාට පොඩි හොදම කලර් තියෙන එකක් ඒ මිනිහා මගේ එක දුන්නෙත් නැහැ. මට හිතන්නේ ඌ මගේ එක ලස්සන නිසා තියාගත්තා කියලා. ඒ වෙලාවේ අතේ සල්ලි තිබුනේ නැති නිසා 2500 දීලා උගේ පරණ එක ගන්න සිද්ද උනා. කොහොම හරි ඌ දුන්න එක තමයි දැන් තියන්නේ මේක HP 7540 එකක්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද ඩෝ කළු එළියක් කියන්නෙ.. මං ඔය ඇහුවාමයි..:sorry:
    මොන බට්න් තදින් ඔබනකොටද වැඩ කරන්නෙ..? :rolleyes:
    බට්න් පැනල් එකේ අවුලක් ඇති.. මොනිටර් නම් හදන්නෑ බං ගොඩක් උන්.. වාත කෝච්චි..:yes:

    CRT වල කලර් හොඳ උනාට LED එකක් ගනිං.. මාත් මාරු කලා බං.. CRT ඇස් වලට අමාරුයි LED/ LCD වලට වඩා.. LCD නම් අමාරු ඇත්තෙම නෑ.. ඒත් කලර්ස් අඩුයිනේ ඒවයෙ..:yes: LED ශේප්..:cool:
     
    • Like
    Reactions: Nadun26

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    flyback eke aulak wage mata penne hadanna puluwan hebei ithin hadanawata wada ganna eka labai godak un hadanne ne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    මොකක්ද ඩෝ කළු එළියක් කියන්නෙ.. මං ඔය ඇහුවාමයි..:sorry:
    මොන බට්න් තදින් ඔබනකොටද වැඩ කරන්නෙ..? :rolleyes:
    බට්න් පැනල් එකේ අවුලක් ඇති.. මොනිටර් නම් හදන්නෑ බං ගොඩක් උන්.. වාත කෝච්චි..:yes:

    CRT වල කලර් හොඳ උනාට LED එකක් ගනිං.. මාත් මාරු කලා බං.. CRT ඇස් වලට අමාරුයි LED/ LCD වලට වඩා.. LCD නම් අමාරු ඇත්තෙම නෑ.. ඒත් කලර්ස් අඩුයිනේ ඒවයෙ..:yes: LED ශේප්..:cool:

    කළු නමේ රුප පෙන්නේ නැහැ සුදු පාට අමතු එළියක් පත්තු වෙනවා. Menu බට්න් එක ඔබන් ඉන්නකොට තමයි හරි යන්නේ. මේ වෙලාවේ සම්පුර්ණයෙන් ගැලුවා. මොනිටර් එක දැන් නම් අවුලක් නැහැ එත් හයි කලාම අය එනවා.

    මට ග්‍රපික් කරන එකෙක් කිව්වා LCD / LED වල කලර් නැහැ කියලා. ඔය කඩවල් ඔපිස් වල තියෙන සමහර ඒවගේ කලර් එක අඩුමයි දැන් ඉතින් මාසයක් ඉන්න වෙනවා මොක කරන්නත්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,100
    12,645
    113
    38
    flyback eke aulak wage mata penne hadanna puluwan hebei ithin hadanawata wada ganna eka labai godak un hadanne ne

    ඔව් හදනවා කියලා බොරු කරලා උගේ ලග තියෙන එකක් ඇගේ ගහලා එවන්න බලන්නේ. මගේ CPU එක මම අරන් යන්නේ නැත්තේම එකයි උන් බොරු කියලා තියා ගන්නවා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    flyback eke aulak wage mata penne hadanna puluwan hebei ithin hadanawata wada ganna eka labai godak un hadanne ne
    බට්න් එකක් එබුවාම පිංතූර පේනවා නම් Flyback එකේ අවුලක් වෙන්න බෑ.. බට්න් පැනල් එකේ.. අනික Flyback කොහොමත් රෙපයාර් කරන්න බෑ.. මොකද මොනිටර් වල Flyback විකුණන්න නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කළු නමේ රුප පෙන්නේ නැහැ සුදු පාට අමතු එළියක් පත්තු වෙනවා. Menu බට්න් එක ඔබන් ඉන්නකොට තමයි හරි යන්නේ. මේ වෙලාවේ සම්පුර්ණයෙන් ගැලුවා. මොනිටර් එක දැන් නම් අවුලක් නැහැ එත් හයි කලාම අය එනවා.

    මට ග්‍රපික් කරන එකෙක් කිව්වා LCD / LED වල කලර් නැහැ කියලා. ඔය කඩවල් ඔපිස් වල තියෙන සමහර ඒවගේ කලර් එක අඩුමයි දැන් ඉතින් මාසයක් ඉන්න වෙනවා මොක කරන්නත්
    පිස්සුද යකෝ මොනිටර් ගලවලා ඔන් කරන්න..? කවර් එක දාපං.. බැරි වෙලාවත් ෆ්ලයිබැක් එකේ කැප් එකෙන් හයිටෙන්ෂන් ලීක් කලොත්.. අමතක වෙලා උඹට හරි ගෙදර කාටහරි ඇල්ලුනොත් බඩු බනිස් වෙයි.. හයිටෙන්ෂන් ලීක් කරන්නම ඕනත් නෑ වඳිනවා ආයෙ ටහිකෙන්නම..

    කවර් එක ගැලෙව්වාම වැඩ කරන්නයි, කවර් එක දැම්මාම වැඩ නොකරන්නයි හේතුව හිතාගන්න බැනේ.. බට්න් පැනල් එකේ තමා අවුල තියෙන්නෙ ගොඩක් වෙලාවට.. පුළුවන් නම් බට්න් පැනල් එකේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරල බලපං.. :yes:

    මොන පිස්සුද යකෝ.. මම LED මොනිටර් එකක් පාවිච්චි කරන්නෙ.. LG 24 inch HD.. කිසිම අවුලක් නෑ.. අර සමානවම තියෙනවා.. LCD වල නම් Contrast අඩුයි.. ඒක නම් අරන් තේරුමක් නෑ.. ගෙදර පාවිච්චියට..
     
    මම fly එක ගැන අහලා තියෙනවා. තැන්ක්ස්. මම LED එකක් ගන්න බලනවා දැන් ඉතින්, මේවා බස් වල අරන් යන්න ලජ්ජ්ජ්යි කිසිම එකෙක් ලග නැති නිසා.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම fly එක ගැන අහලා තියෙනවා. තැන්ක්ස්. මම LED එකක් ගන්න බලනවා දැන් ඉතින්, මේවා බස් වල අරන් යන්න ලජ්ජ්ජ්යි කිසිම එකෙක් ලග නැති නිසා.
    උඹ ඕව නොදැනද බං මොනිටර් එක ගැලෙව්වෙ.. මාර පොරක්නේ.. :shocked:
    ඔය කැප් එකට අතවත් නොතියා කවරේ දාලා මොනිටර් එක විසික් කරල දාපන්..:yes:
    LED එකක් ගනිං.. අඟල් විසි හතර ඇති..:)
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මගේ මුලින්ම ගත්ත LG මොනිටරේ ෆ්ලයි බැක් එක ගියා.(පිච්චුනේ නැහැ ආර්ක් කරන්න ගත්ත) 550 ට තිබිච්ච ෆ්ලයි එකක් ගෙනත් දැම්ම දවස් දෙකෙන් ඒක පිච්චිලාම ගියා. ෆ්ලයි එක ගිහින් නම් ඕව හදන්න එපා බන් සල්ලි අපරාදේ. හැබැයි සමහරවිට ඩ්‍රයි (පාස්සපු තැන් බුරුල්වෙලා) එන අව්ලක් නම් හදවගනින්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,323
    113
    පිස්සුද යකෝ මොනිටර් ගලවලා ඔන් කරන්න..? කවර් එක දාපං.. බැරි වෙලාවත් ෆ්ලයිබැක් එකේ කැප් එකෙන් හයිටෙන්ෂන් ලීක් කලොත්.. අමතක වෙලා උඹට හරි ගෙදර කාටහරි ඇල්ලුනොත් බඩු බනිස් වෙයි.. හයිටෙන්ෂන් ලීක් කරන්නම ඕනත් නෑ වඳිනවා ආයෙ ටහිකෙන්නම..

    කවර් එක ගැලෙව්වාම වැඩ කරන්නයි, කවර් එක දැම්මාම වැඩ නොකරන්නයි හේතුව හිතාගන්න බැනේ.. බට්න් පැනල් එකේ තමා අවුල තියෙන්නෙ ගොඩක් වෙලාවට.. පුළුවන් නම් බට්න් පැනල් එකේ කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරල බලපං.. :yes:

    මොන පිස්සුද යකෝ.. මම LED මොනිටර් එකක් පාවිච්චි කරන්නෙ.. LG 24 inch HD.. කිසිම අවුලක් නෑ.. අර සමානවම තියෙනවා.. LCD වල නම් Contrast අඩුයි.. ඒක නම් අරන් තේරුමක් නෑ.. ගෙදර පාවිච්චියට..

    මචං LED කිව්වට බැක්ලයිට් එක විතරයි නේ වෙනස්. එහෙම බැලුවම LCD ම තමා
    ඇත්තටම මටත් ඔය CRTවල කලර් කොලටියයි, LEDවල කලර් කොලිටියයි ගැන තේරුමක් නෑ. මොකද්ද හොඳ ?