Gedaradima lamayek

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එකට කියන්නේ වැදෑමහ කියල බන්.. ඕකෙන් තමයි ළමයට අවශ්‍ය පෝෂණය අම්මගෙන් උරාගෙන දෙන්නේ..වැරදි නම් දන්න එකෙක් හරි ගස්සපියව්..

ow kalala bandhaya kiyana eka thama hari nama. :)

adoo ehemada? :)
ara batee ena bawa dannawa anith kaalla enawa kiyala danan hitiye na! :(
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland

අහලා තිබුනට මෙහෙම දැකලා තිබ්බේ නෑ.. :shocked:
ස්තූතියි මචන් මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට.. :yes:
අදට රෙප් ඉවරලු..අනිවා හෙට දෙනවා මචෝ.. :)
 

Tweet

Well-known member
  • Dec 15, 2011
    912
    117
    63

    අහලා තිබුනට මෙහෙම දැකලා තිබ්බේ නෑ.. :shocked:
    ස්තූතියි මචන් මේ දේවල් අපිත් එක්ක බෙදාගත්තට.. :yes:
    අදට රෙප් ඉවරලු..අනිවා හෙට දෙනවා මචෝ.. :)

    ;)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මාත් ඕකම බුකියේ දැක්කා බන් තව
    ෆොටෝ ගොඩක් තියේ ඒවත් දාහන් :rofl:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    ඉස්සර කාලේ අපෙත් ගෙවල් වලනේ ගොඩක් ළමයි හම්බ වෙලා තියෙන්නේ. ඒවාට උදව් කරන්න ගෑනු කෙනෙක් එනවලු. එයාට කියන්නේ වින්නඹු අම්මා කියලා

    :yes::yes::yes:
     

    HoraGediya

    Banned
    Jun 22, 2015
    26
    8
    0
    මචං උඹේ ආදරණිය මව්තුමියත් ඔය විදියට හිතුව නම් ඔය කමෙන්ට් එක දාන්න උඹ අද ඔහොම ඉන්නේ නැති බව විතරක් මම කිව්ව කියල ඔලුවෙ තියා ගනින්.........:dull::dull::dull:

    :yes: