EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කලින් දාපු එකම තමයි බන්. ලාබෙට බඩු තියෙනවා. කැමතිනන් වරෙන්. චයිනීස් ගජමැටික්ස් :baffled::baffled::baffled:

    කොහෙද මචන් ශොප් එක. මොනාද තියෙන බඩු? සයිට් එකක් තියෙනවද? නොර්මල් පිට ගන්නවාට වඩ අඩුවට ගන්න පුලුවන්ද? පී.ඇම් එකක් හරි දාපන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙද මචන් ශොප් එක. මොනාද තියෙන බඩු? සයිට් එකක් තියෙනවද? නොර්මල් පිට ගන්නවාට වඩ අඩුවට ගන්න පුලුවන්ද? පී.ඇම් එකක් හරි දාපන්

    උඹල ඉතින් ලොකු ලොකු ඔෆිස් වලට හොයාගෙන යනව විතරනෙ. අපේ පොඩි ෂොප් වලට එන්නෙ නැහැනෙ... මේ පැත්තෙන් යද්දි පොඩ්ඩක් ඔලුව දාලා යන්න වරෙන් මගේ ෂොප් එකට.. එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරල වරෙන්... ෂොප් එක අස් කරල මනුස්ස පාටට හදල ගන්න ඕනිනෙ.. ඇවිත් බලල තියෙන දෙයක් ගනින්. අඩු කරල දෙන්නන්...:D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    උඹල ඉතින් ලොකු ලොකු ඔෆිස් වලට හොයාගෙන යනව විතරනෙ. අපේ පොඩි ෂොප් වලට එන්නෙ නැහැනෙ... මේ පැත්තෙන් යද්දි පොඩ්ඩක් ඔලුව දාලා යන්න වරෙන් මගේ ෂොප් එකට.. එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරල වරෙන්... ෂොප් එක අස් කරල මනුස්ස පාටට හදල ගන්න ඕනිනෙ.. ඇවිත් බලල තියෙන දෙයක් ගනින්. අඩු කරල දෙන්නන්...:D

    ඇයි බන් එන්ඩත් තැන කියපන් කො... කොහේ කියලා එන්ඩද?:oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් එන්ඩත් තැන කියපන් කො... කොහේ කියලා එන්ඩද?:oo:

    බම්බලපිටියෙ... ඩුබ්ලිකේෂන් එකේ... ෂොප් එකේ නම කිව්වට කවුරුත් දන්නෙ නැහැ පොඩි නිසා. විශාඛා එක හරියට ඇවිත් කෝල් එකක් පී එම් එකක් දාපන්..:P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    බම්බලපිටියෙ... ඩුබ්ලිකේෂන් එකේ... ෂොප් එකේ නම කිව්වට කවුරුත් දන්නෙ නැහැ පොඩි නිසා. විශාඛා එක හරියට ඇවිත් කෝල් එකක් පී එම් එකක් දාපන්..:P

    මම නම් 4, 5 පාරක් ම ආව මයේ හිතේ..
    සැහෙන අඩුවට බඩුත් ගත්තා :P
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බම්බලපිටියෙ... ඩුබ්ලිකේෂන් එකේ... ෂොප් එකේ නම කිව්වට කවුරුත් දන්නෙ නැහැ පොඩි නිසා. විශාඛා එක හරියට ඇවිත් කෝල් එකක් පී එම් එකක් දාපන්..:P

    මම නම් 4, 5 පාරක් ම ආව මයේ හිතේ..
    සැහෙන අඩුවට බඩුත් ගත්තා :P

    මම නම් මචෝ ඔය සබ්ජෙක්ට් එකෙ නැහැ :no:. උබ මචන් පැයටද දෙන්නේ නැත්තම ෆුල් ඩේද? චයිනීස් බඩු නේද ඩීල් කරනවා කිව්වේ? යාලුවන්ට කියලා බලන්නම් කෝ :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නම් මචෝ ඔය සබ්ජෙක්ට් එකෙ නැහැ :no:. උබ මචන් පැයටද දෙන්නේ නැත්තම ෆුල් ඩේද? චයිනීස් බඩු නේද ඩීල් කරනවා කිව්වේ? යාලුවන්ට කියලා බලන්නම් කෝ :dull:

    ඒ බඩු නෙමෙයි සහෝ.. මම යහපත් විදිහට පොඩි බිස්නස් එකක් කරගෙන යන්නෙ.. :growl::growl:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඒ බඩු නෙමෙයි සහෝ.. මම යහපත් විදිහට පොඩි බිස්නස් එකක් කරගෙන යන්නෙ.. :growl::growl:

    අහ්.. මම හිතුවේ එ බඩු කියලා :baffled::P.. මොනවගේ අයිටම්ස් ද බන් තියෙන්නේ? :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    ඇවිල්ලම බලන්න සහෝ.. :D

    කියහන්කෝ? කොම්පුටර් කෑලිද? නැත්තම් ඉලෙක්ට්‍රොනික් කෑලිද? සෙක්ස් ටෝයිස් ද මොනාද? :baffled::P
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    සහන මිලට පොත් , පෑන් , පැන්සල් , ෆයිල් , ෆොටෝකොපි , කිරි පිටි , සීනි ඇතුළුව තව නොයෙකුත් දෑ..
    වාරික වශයෙන් ගෙවිම සදහා කළමනාකාර තුමා හමුවන්න (කොන්දේසි සහිතයි)
    මිලදී ගැනීමට පැමිණෙන්න,
    කුමාර ස්ටෝර්ස්:baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියහන්කෝ? කොම්පුටර් කෑලිද? නැත්තම් ඉලෙක්ට්‍රොනික් කෑලිද? සෙක්ස් ටෝයිස් ද මොනාද? :baffled::P

    :baffled::baffled: ඇවිත්ම බලල වෙනස වටහා ගන්න සහෝ..:P:P:P