mama asaranai ban

abide

Banned
Apr 27, 2015
13
1
0
එළකිරියේ ටිකක් දැනුම් තේරුම් තියන එකෙක් එක්ක කතා කරලා ඕකට විසදුමක් හොයාගන්න බලපන්..
උන් උදව් කරයි..
එක තමා හොදම විසදුම..
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ethin harako koi ganida kamathi thama langa inna dawas deka thuneth bigen gahan mihihek ta. umba wagema mamath inne rata. mage ganith inne lankawe. api marry karala danata 6 yers wenawa. eth mama wife kawadawath athak ussala na.. umba kiyanne api karana kiyana serama gaanu ewasagna inna on kiyalda ??
ehama karanna mama god newei ban.
beela genunta gahana minihek newei ban mama.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
mama sudda wenna hithanne ne ban.
mage weradi tiyenawa ow.api single iddi karana ewa
mama machan lanka enne sathi dekakata,uparima masayai.awurudu thuna gewune ohomai.

ane manda ban.. mona kiyannada kiyala nan hitha ganna ba...
eeth manussaya eka ratakai, gaani wena ratakai inna eka mata nan hariyanne na....
tikak kal 1 year wage nan oky... aurudu 3-4-5-6 kohomada ban oya vidihata paul kanne?
therumak nathi wadak ne?
gaaniyek unama thaman langa inna epai.... :)
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
ane manda ban.. mona kiyannada kiyala nan hitha ganna ba...
eeth manussaya eka ratakai, gaani wena ratakai inna eka mata nan hariyanne na....
tikak kal 1 year wage nan oky... aurudu 3-4-5-6 kohomada ban oya vidihata paul kanne?
therumak nathi wadak ne?
gaaniyek unama thaman langa inna epai.... :)
mama mehe taniyama business ekak kara ban,lost una,weda kara,newatha uthsaha kara.mama wetuna..mama stress eke hitiye.
e kaledi mata hamu una geni thamai ban mama bandeth.
mama me sema deyakma atha arala his athin lankawata enna hithenawa eth mama e karanne hari deyakda kiyala matama therenne ne
 

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    ඇත්තටම දුකයි සහෝ. මන් ජීවිතය දකින විදියට කොල්ලෙක් බදින්න ඕනේ 28ත් 30ත් අතර (මං නන් බදින්නේ නැ එක වෙනම කථාවක්) මොකොද එ වයසට එනකොට ජීවිතය සහ ජිවත් වෙන්න ඕන විදිය ගැන පොඩි හරි අපිට අත්දැකීමක් තියන හින්ද. එ උනත් උබ කරගෙන තියන වින්නැහිය හැටියට උබ නියම පිරිමියෙක් විදියට මුහුණ දීලා තියනවා. එකට මං #රෙස්පෙක්ට් කරනවා උබට. දැන් එන ප්‍රශ්නවලට සැලෙන්න එපා සහෝ බය නැතුව ඕනේ දෙයකටම මුහුණ දීපන්.
    If life is bitch, Fuck that bitch
     
    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මෙහෙමයි බං ඉතිං දෙන්න උත්තරයක් නං තියෙනවා ඒත් එක උඹ දන්නවා... මම ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..
    mama utthare dannawanam mehema thread danne ne ban thanujaka
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    maara seen ekane bn...
    ubata barida wife oheta gnna.
    joba one thama eth family life ekatath priority eka dennath onene.ekko uba lankata
    waren bn.
    mehe mona wenwada danne nane :/

    ube prasna ikmnta wisadenna kiyla prarthana krnwa machn
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඇත්තටම දුකයි සහෝ. මන් දකින ජීවිතය දකින විදියට කොල්ලෙක් බදින්න ඕනේ 28ත් 30ත් අතර (මං නන් බදින්නේ නැ එක වෙනම කථාවක්) මොකොද එ වයසට එනකොට ජීවිතය සහ ජිවත් වෙන්න ඕන විදිය ගැන පොඩි හරි අපිට අත්දැකීමක් තියන හින්ද. එ උනත් උබ කරගෙන තියන වින්නැහිය හැටියට උබ නියම පිරිමියෙක් විදියට මුහුණ දීලා තියනවා. එකට මං #රෙස්පෙක්ට් කරනවා උබට. දැන් එන ප්‍රශ්නවලට සැලෙන්න එපා සහෝ බය නැතුව ඕනේ දෙයකටම මුහුණ දීපන්.
    If life is bitch, Fuck that bitch
    hitha hoda geni hemada badin wage thamai machan.
    thanx ban,mata therenne ne ban.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හොදම වැඩේ මචන් කෙල්ල ළගට ගිහින් සාමදාන වෙන එකයි.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බේබද්දකේ වගේ බොන එක තමා හැමදේටම මුල බං.. උඹට කිසි දෙයක් පාලනය කරන්න බෑ..:no:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    maara seen ekane bn...
    ubata barida wife oheta gnna.
    joba one thama eth family life ekatath priority eka dennath onene.ekko uba lankata
    waren bn.
    mehe mona wenwada danne nane :/

    ube prasna ikmnta wisadenna kiyla prarthana krnwa machn
    mama ekiwa mehata ganna awuruddak wath yawi.ada mata kiwwa eki wena thanakata yanawa kiyala mama danneth ne ban.mata ekita katha karanna widiyakuth ne.
    uba kiyana widiyata mama awuruddakin mehata ganna ona kisima wagakeemak nethi wesiyek da ban.mama danne nethnam eki monawada karanne kiyalawath.
    mata sathiyen sathiyata laksha eka 1 hamarak deegena lanka enna puluwanda ekiwa hoyanna.