මඩ Govenment

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උපාසක බක බක.:lol::lol::lol:.

    Fake-Sirisena-and-Mahinda.jpg

    මහින්ද එදත් මිනිස්සු ගොනාට ඇන්දුවා අදත් මිනිස්සු ගොනාට අන්දනවා. බයි වහල්ලු නොමිලේ ඇඳගන්නවා. :D:D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    මඩ කියන්නේ අද ලංකාවේ අලුත් දෙයක් නෙමේනේ මචන්. අනික් ඔය කියන මඩ ගහන්නේ මේ ආණ්ඩුව විතරමද? ඇයි මහින්දගේ ආණ්ඩුව මඩ ගහන්නෙම නැද්ද? අනික මේක ස්ථාවර ආණ්ඩුවකුත් නෙමේ. වැඩ කරන්න ටෙන්ඩර් දෙන්න අමාරුයි මොකද ඉස්සරහට තව මැතිවරණයක් තියන නිසා. මේ හැම දෙයක්ම හරියයි පාර්ලිමේන්තුව විසුරුවලා අලුතෙන් ආණ්ඩුවක් ආවම. එතකන් ඉවසලා ඉඳපන්. :D

    මහින්ද මඩ ගැහැව්වේ නෑ කියන්නෙත් නැහැ.. කවුරු උනත් මඩ ගැහුවේ නෑ කියල මම කිව්වේ නැහැ.
    නමුත් මේක එනකොට දුන්නේ මේක සුපිරිසිදු ආණ්ඩුවක්...! සුපර්මෑන් ආව වගේ ලොරි ටෝක් ටිකක්..
    අන්තිමට කුඩ්දෝ ටිකත් ඕකට රිංගුවා මර්වියත් රිංගුවා.. ගූ ඔක්කොම දාගත්ත..
    හිරුනිකාල එහෙම දැන් කටිං නෙමෙයි කතාව
    හරි ඒවා නෙමෙයි ත්‍රෙඩ් එකේ පොයින්ට් එක මේක:
    උබ කිව්වට ඔහොම එත් මෙච්චර මඩ? නොසෑහෙන්න මඩනේ යකෝ..? ජීවිතෙට නොදැකපු තරඟ මඩ ගැහිල්ලක් මුන් ගහනවා..
    මේවා බලනකොට නං තේරෙනවා බන් මෙච්චර මඩ ගහන්ඩ මිනිස් ශ්‍රමය පඩියට ගන්නේ සැහෙන්න බය වෙලා කියල.
    වැඩ කරානං මිනිස්සු චන්දෙ දෙනවනේ බන් UNP එක ආව එකෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනා. ඒ දේ වෙනුවට කලින් එකාටත් වඩා නානවනෙ බං මූ...
    ඉතින් එතකොට ඌට වැඩේ චාටර් කියල තේරුනාම හම්බානෙකට මඩ හදනවා...
    සැහෙන්න අවුල් නේ බන් එතකොට. මොකද වැඩ වෙනුවට මඩ නිසා වැඩේ කචල් වෙනවා නේද?
    මැතිවරනෙට ඇයිබන් බය ඔච්චර?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    මහින්ද එදත් මිනිස්සු ගොනාට ඇන්දුවා අදත් මිනිස්සු ගොනාට අන්දනවා. බයි වහල්ලු නොමිලේ ඇඳගන්නවා. :D:D

    කොච්චර කිව්වත් මහින්දගේ බණේ මයි දොඩවන්නේ... නවත්තලා වැඩ කොරන්ඩ තමා මිනිස්සු බලේ දුන්නේ

    එත් තාමත් මහින්ද කොරානං ගගා එකම ටේප් එකමයි ගහන්නේ...

    එකත් හරියට දැන් මහින්දට කඩේ ගිය ITN එක වගේ ඉස්සර..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මහින්ද මඩ ගැහැව්වේ නෑ කියන්නෙත් නැහැ.. කවුරු උනත් මඩ ගැහුවේ නෑ කියල මම කිව්වේ නැහැ.
    නමුත් මේක එනකොට දුන්නේ මේක සුපිරිසිදු ආණ්ඩුවක්...! සුපර්මෑන් ආව වගේ ලොරි ටෝක් ටිකක්..
    අන්තිමට කුඩ්දෝ ටිකත් ඕකට රිංගුවා මර්වියත් රිංගුවා.. ගූ ඔක්කොම දාගත්ත..
    හිරුනිකාල එහෙම දැන් කටිං නෙමෙයි කතාව
    හරි ඒවා නෙමෙයි ත්‍රෙඩ් එකේ පොයින්ට් එක මේක:
    උබ කිව්වට ඔහොම එත් මෙච්චර මඩ? නොසෑහෙන්න මඩනේ යකෝ..? ජීවිතෙට නොදැකපු තරඟ මඩ ගැහිල්ලක් මුන් ගහනවා..
    මේවා බලනකොට නං තේරෙනවා බන් මෙච්චර මඩ ගහන්ඩ මිනිස් ශ්‍රමය පඩියට ගන්නේ සැහෙන්න බය වෙලා කියල.
    වැඩ කරානං මිනිස්සු චන්දෙ දෙනවනේ බන් UNP එක ආව එකෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනා. ඒ දේ වෙනුවට කලින් එකාටත් වඩා නානවනෙ බං මූ...
    ඉතින් එතකොට ඌට වැඩේ චාටර් කියල තේරුනාම හම්බානෙකට මඩ හදනවා...
    සැහෙන්න අවුල් නේ බන් එතකොට. මොකද වැඩ වෙනුවට මඩ නිසා වැඩේ කචල් වෙනවා නේද?
    මැතිවරනෙට ඇයිබන් බය ඔච්චර?

    මර්වියව ගත්තේනම් නැහැ. හරි මෙන මේ දේට උත්තර දියන්. ඇයි මර්වියව උබල මහින්ද බලේ ඉන්නකම් හුරතල් කලේ. අයි ඌව එලෙවුවේ නැත්තේ.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    අන්න ආවා point එකට..එහෙනම් ඇයි තොපි මේ බුරන්නේ..මහින්ද සුදනා නම් බය වෙන්න ඕන නැහැනේ..මොකෝ මේ මඩ ගහනවා කියලා හූල්ලන්නේ?:rofl:

    ඇයි බය?
    කාටද බය?
    මෛත්‍රීටද?
    රනිල්ටද?

    :lol::lol::lol::lol::lol:

    මම ඇවිල්ල ඉන්නේ ඉස්සර ඉඳන්ම පොයින්ට් එකේ තමා හිටියේ. උබ තමා වටේ ගිහින් JPEG ජොබ් එක කොරේ

    කවුරුත් බිරුවේ නැහැ මෙතන.
    පොයින්ට් එක තමා,
    තමන්ට වැඩ පුලුවන්නං මඩ හදන් බය වෙන්ඩ ඕනෙත් නෑ... මැතිවරණ ප්‍රශ්නෙකුත් නෑ..

    කියපු දේවල් කරානං බයකුත් නෑ... කනත්තේ ගෙවල් හදන්දත් බයක් නෑ..

    ගූ බයක් තියෙනකොට කෝටියක් මඩ හැදෙනවා. වැඩ බැරි දාස හරි බයයි කෙල වෙයි කියල.. :(

    එක මිනිස්සුන්ට පැහැදිලි වේගෙන එන්නේ..

    දෙමල චන්ද වලට විතරයි වැඩ කරේ සිංහල චන්ද ටිකට කරන්නං කිව්වා දේවල් කොරල නැති උනාම මඩ මඩ මඩ මඩ මඩ මඩ . මඩෙන් ගොඩ!
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Ae bn ... Padi 10 000 k padi wedi kale .. Diesel petrol adu kale ubalage appada ah ?

    Etakota chanda kaale mada ad 24x7 demme wena kauru hari wenda one.

    Balaganna tibba march wala UN ekedi bans set unanam ayyalage pada talks .... Kanna netuwa inna wenne topi okkotama :angry:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena

    මර්වියව ගත්තේනම් නැහැ. හරි මෙන මේ දේට උත්තර දියන්. ඇයි මර්වියව උබල මහින්ද බලේ ඉන්නකම් හුරතල් කලේ. අයි ඌව එලෙවුවේ නැත්තේ.

    පරණ එකාගේ වැරදි කියන එක පැත්තකින් තියල අලුත් එකාගෙන් රටට වැඩක් කරගන්න එක තමා මචං වැඩේ..

    මම ටෝයියෝ වගේ පුක ලොවන්නේ නැහැ.. අපිත් කැමතියි කලින් එකාට වඩා හොඳ එකෙක් එනවනං.. අනිවා UNP එකට ගහනවා ඌ හොඳයි නං කතිරේ බොක්කෙන්ම. එත් පෙන විදිහට කබලෙන් ලිපට වැටුන වගේ දෙයක් තමා පෙන්නේ..

    මූට වැඩ බැහැ.. මඩ King
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    Ae bn ... Padi 10 000 k padi wedi kale .. Diesel petrol adu kale ubalage appada ah ?

    Etakota chanda kaale mada ad 24x7 demme wena kauru hari wenda one.

    Balaganna tibba march wala UN ekedi bans set unanam ayyalage pada talks .... Kanna netuwa inna wenne topi okkotama :angry:

    ආ අන්න එක තමා කියන්නේ. වැඩ කරා කියල උඹල කියනවනං රනිල් දිනයි.. කිසි දෙකට බය වෙන්ඩ දෙයක් නැහැ... මිනිස්සු චන්දෙ දෙයි හරි මිනිහට. මිනිස්සුන්ට ඒවා පේනවනේ.. බං

    එත් ඇයි බං වැඩ කරානං මෙච්චර බය? අයි බය නිසා ඔච්චර මඩ JPEG?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මම ඇවිල්ල ඉන්නේ ඉස්සර ඉඳන්ම පොයින්ට් එකේ තමා හිටියේ. උබ තමා වටේ ගිහින් JPEG ජොබ් එක කොරේ

    කවුරුත් බිරුවේ නැහැ මෙතන.
    පොයින්ට් එක තමා,
    තමන්ට වැඩ පුලුවන්නං මඩ හදන් බය වෙන්ඩ ඕනෙත් නෑ... මැතිවරණ ප්‍රශ්නෙකුත් නෑ..

    කියපු දේවල් කරානං බයකුත් නෑ... කනත්තේ ගෙවල් හදන්දත් බයක් නෑ..

    ගූ බයක් තියෙනකොට කෝටියක් මඩ හැදෙනවා. වැඩ බැරි දාස හරි බයයි කෙල වෙයි කියල.. :(

    එක මිනිස්සුන්ට පැහැදිලි වේගෙන එන්නේ..

    දෙමල චන්ද වලට විතරයි වැඩ කරේ සිංහල චන්ද ටිකට කරන්නං කිව්වා දේවල් කොරල නැති උනාම මඩ මඩ මඩ මඩ මඩ මඩ . මඩෙන් ගොඩ!

    මහින්දගේ සිපයියෝ මඩ සයිට් හදන් මඩ ගහනකොට හොදා..මහින්දට විරුද්දව වචනයක් කිව්වොත් සයිට් බෑන් කරපු ඒවා හොදා..යකෝ අඩුම ගානේ ඒ කාලේ ඒ නිදහසවත් තිබ්බද?ඒ බෑන් උන කරපු සයිට් වල උන්ම තමා තරහ වැඩිකමටත් එක්ක FB එකෙන් මහින්දට ඇරියේ..:rofl:එතකොට කවුද වැරදි?:rolleyes:.අර විමල් පොන්නයාගේ සයිට් එක අදටත් තියෙන්නේ අළුත් ආණ්ඩුව මහින්ද වගේ ගූ වැඩ කරන්නේ නැති නිසා..

    දැන් ඉතින් ආයෙත් මඩ මඩ ගාපන් ගෙම්බා වගේ..:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    ආ අන්න එක තමා කියන්නේ. වැඩ කරා කියල උඹල කියනවනං රනිල් දිනයි.. කිසි දෙකට බය වෙන්ඩ දෙයක් නැහැ... මිනිස්සු චන්දෙ දෙයි හරි මිනිහට. මිනිස්සුන්ට ඒවා පේනවනේ.. බං

    එත් ඇයි බං වැඩ කරානං මෙච්චර බය? අයි බය නිසා ඔච්චර මඩ JPEG?

    ආයෙත් මඩ..:lol::lol::lol:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    toiyo set eka habai my3 ta wada godak wada karanawa ela ela ohoma yamu...
    කරන්ඩ ඕනේ නෙහ්.... බං
    ටෝයියෝ තමයි මෙතන වැඩ කරන්නෙ.

    ආණ්ඩුවෙන් ෆන්ඩ් කරනවනේ බං

    වැඩ කරන්න තියෙන හැම එකක්ම ඇත ඇරලා Main ටාගට් එක පරණ ආණ්ඩුවට මඩ ගහන එක.

    එතකොට මේක තනිකර මඩ යුද්දයක්. ඉතින් අනිවා ටොයියෝ උදේ රෑ නොබලා මඩ ට බහිනවා.

    එතකොට අවුලක් නෑ ජනාදිපති ආතල් එකේ සපත්තු කඩ ගානේ හිටං යන්න වෙලාව තියෙනවා.

    පොරට තියෙන්නේ මඩ ආමි එකට ෆන්ඩ් කරන්න විතරනේ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කරන්ඩ ඕනේ නෙහ්.... බං
    ටෝයියෝ තමයි මෙතන වැඩ කරන්නෙ.

    ආණ්ඩුවෙන් ෆන්ඩ් කරනවනේ බං

    වැඩ කරන්න තියෙන හැම එකක්ම ඇත ඇරලා Main ටාගට් එක පරණ ආණ්ඩුවට මඩ ගහන එක.

    එතකොට මේක තනිකර මඩ යුද්දයක්. ඉතින් අනිවා ටොයියෝ උදේ රෑ නොබලා මඩ ට බහිනවා.

    එතකොට අවුලක් නෑ ජනාදිපති ආතල් එකේ සපත්තු කඩ ගානේ හිටං යන්න වෙලාව තියෙනවා.

    පොරට තියෙන්නේ මඩ ආමි එකට ෆන්ඩ් කරන්න විතරනේ

    එතකොට පරණ ආණ්ඩුවේ මහින්දගේ සැට් එක අලුත් ආණ්ඩුවට මඩ ගහන්නේ නිකන් ද?අනේ යකෝ ඒවාට යන්නෙත් අහිංසක මිනිස්සුන්ගෙන් ඒ කාලේ හොරා කාපු සල්ලිම තමා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    ආයෙත් මඩ..:lol::lol::lol:
    මහින්දගේ සිපයියෝ මඩ සයිට් හදන් මඩ ගහනකොට හොදා..මහින්දට විරුද්දව වචනයක් කිව්වොත් සයිට් බෑන් කරපු ඒවා හොදා..යකෝ අඩුම ගානේ ඒ කාලේ ඒ නිදහසවත් තිබ්බද?ඒ බෑන් උන කරපු සයිට් වල උන්ම තමා තරහ වැඩිකමටත් එක්ක FB එකෙන් මහින්දට ඇරියේ..:rofl:එතකොට කවුද වැරදි?:rolleyes:.අර විමල් පොන්නයාගේ සයිට් එක අදටත් තියෙන්නේ අළුත් ආණ්ඩුව මහින්ද වගේ ගූ වැඩ කරන්නේ නැති නිසා..

    දැන් ඉතින් ආයෙත් මඩ මඩ ගාපන් ගෙම්බා වගේ..:lol::lol:

    උබ තමයි මෙතන ආයේ ආයේ ආයෙත් පරණ ටේප් එක ගහන්නේ. ආයේ පරණ හුත්තලගේ ඒවා දොඩවනව..

    මේ ත්‍රෙඩ් එක දාපු පොයින්ට් එක කොහෙවත්.. එකට උත්තර දෙන්නේ නැතුව උඹ වටේ යන කොට..

    උඹව හරි පොයින්ට් එකට ගෙන්නන්න මන් කී පාරක් උත්සහ කරාද උඹට තේරෙන්නේ නැහැ...

    ඉතින් උඹ මේක වටේ යන නිසා මට එහෙම කරන්ඩ වෙනවා. එත් උඹේ කරුමෙට ඒක පෙන්නේ මම 'මඩ මඩ' ගාල එකම ටේප් එකක් කියනවා කියල.

    කොතනද වැරැද්ද කල්පනා කරලා බලපන් මචං ටොයිය
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    උබ තමයි මෙතන ආයේ ආයේ ආයෙත් පරණ ටේප් එක ගහන්නේ. ආයේ පරණ හුත්තලගේ ඒවා දොඩවනව..

    මේ ත්‍රෙඩ් එක දාපු පොයින්ට් එක කොහෙවත්.. එකට උත්තර දෙන්නේ නැතුව උඹ වටේ යන කොට..

    උඹව හරි පොයින්ට් එකට ගෙන්නන්න මන් කී පාරක් උත්සහ කරාද උඹට තේරෙන්නේ නැහැ...

    ඉතින් උඹ මේක වටේ යන නිසා මට එහෙම කරන්ඩ වෙනවා. එත් උඹේ කරුමෙට ඒක පෙන්නේ මම 'මඩ මඩ' ගාල එකම ටේප් එකක් කියනවා කියල.

    කොතනද වැරැද්ද කල්පනා කරලා බලපන් මචං ටොයිය

    ටයිටල් එකටම මඩ කියලා දාගෙන දැන් කියනවා මඩ ගැන කථා කරේ නැහැලු..:Dඔය ෆොටෝ දැක්කහම මොකද උබට ඔය තරම් රිදෙන්නේ..ඇත්ත තිත්ත නිසාද.උදාහරණයක් හැටියට මේක ගමු..

    10559845_852848258130380_5750924301313190380_n.jpg

    මේකේ කියලා තියෙන්නේ ඇත්තනේ..ඉතින් මොකක්ද මේකේ තියෙන ඔය කියන 'මඩ'?:lol:
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    Sides 2 kema mada squads innawa ... Mara ge mada set ekak natte naane ... Anika ai uba mal pochchi gena witarak kataa karanne ??

    Horu allanna gyama Parliament eke budiyaganna eun ekka kohomada gono ratak diunu karanne ?

    Anika 2005 ranil peraduna welawe / 2009 sf peraduna welwe un rata wate pansal wenda wenda gyada ?

    Ranilwa aye one , sf aye one kiya kiya rata wate meetings tibbada ?

    Naa ne

    Peraduna eka peradunaama kata wahan dinapu ekata wede karagena yanna denna one. Ada ehemada ?

    Jan 9 peraduna ... pahuwada idan "mahinda aye one" :lol:

    Dawas 100n ratak develop karanna ba. Anika un promise una ewagen 75% walatath wada karla tyanawa.

    Eka hinda danwath kade yana eka nawattala choo paarak daala nidaaganin .... Apuchcha aye enne na :no:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද මඩ ගැහැව්වේ නෑ කියන්නෙත් නැහැ.. කවුරු උනත් මඩ ගැහුවේ නෑ කියල මම කිව්වේ නැහැ.
    නමුත් මේක එනකොට දුන්නේ මේක සුපිරිසිදු ආණ්ඩුවක්...! සුපර්මෑන් ආව වගේ ලොරි ටෝක් ටිකක්..
    අන්තිමට කුඩ්දෝ ටිකත් ඕකට රිංගුවා මර්වියත් රිංගුවා.. ගූ ඔක්කොම දාගත්ත..
    හිරුනිකාල එහෙම දැන් කටිං නෙමෙයි කතාව
    හරි ඒවා නෙමෙයි ත්‍රෙඩ් එකේ පොයින්ට් එක මේක:
    උබ කිව්වට ඔහොම එත් මෙච්චර මඩ? නොසෑහෙන්න මඩනේ යකෝ..? ජීවිතෙට නොදැකපු තරඟ මඩ ගැහිල්ලක් මුන් ගහනවා..
    මේවා බලනකොට නං තේරෙනවා බන් මෙච්චර මඩ ගහන්ඩ මිනිස් ශ්‍රමය පඩියට ගන්නේ සැහෙන්න බය වෙලා කියල.
    වැඩ කරානං මිනිස්සු චන්දෙ දෙනවනේ බන් UNP එක ආව එකෙන් මිනිස්සු වෙනසක් බලාපොරොත්තු උනා. ඒ දේ වෙනුවට කලින් එකාටත් වඩා නානවනෙ බං මූ...
    ඉතින් එතකොට ඌට වැඩේ චාටර් කියල තේරුනාම හම්බානෙකට මඩ හදනවා...
    සැහෙන්න අවුල් නේ බන් එතකොට. මොකද වැඩ වෙනුවට මඩ නිසා වැඩේ කචල් වෙනවා නේද?
    මැතිවරනෙට ඇයිබන් බය ඔච්චර?

    කුඩ්ඩො, හොරු, මිණි මරුවෝ, ස්ත්‍රී දූෂකයෝ පාර්ලිමේන්තුවට යවනවද නැද්ද කියලා තීරණය කරන්න් ඕනේ උන්ට චන්දෙ දෙන මිනිස්සු බන්. දැනට මේ රටේ තියන දේශපාලනේ අන්තිම ජරාවක්. ඒක වෙනස් වෙන්න ඕනේ. චන්දෙකට කව්ද දැන් බය? බය සෙට් එක තමයි මහින්ද වටේ මහින්දගේ කර පිටින් එන්න හදන්නේ ඒක මහින්ද දන්නවා එකයි උන්ගේ මීටින් වලට මහින්ද එන්නේ නැත්තේ. ඕක මහින්දට හුරේ දාන මිනිස්සුන්ට නොතේරෙන එක තමයි අවුල. බලේ තියනකොට මඩ ගහනවා බලේ නැති වෙනකොට මඩ වදිනවා. ඕක තමයි මේ රටේ දේශපාලනේ බන්. උඹට මට ඕක වෙනස් කරන්න බෑ බන් ඕකට කාලයක් යයි. ඉස්සරහට චන්දෙ ඉවර උනාට පස්සේ බලමු දැන් මේ සුළුතර ආණ්ඩුවකින් ලොකු දේවල් කරන්න අමාරුයි. ඒක තේරුම් ගනින් මචන්. මිනිස්සු ජන්දේ දුන්නේ හිටපු ජනාධිපති එළවන්න. එකයි ඒකට ජනාධිපතිවරණෙ කියන්නේ. ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරනෙන් පස්සේ වෙන්න මොනාද කියලා බලමු. මිනිස්සුන්ට මේ ඉන්න ආණ්ඩුව එපා නං මහින්දව ගෙදර යැව්වා වගේම ගෙදර යවයි. සිම්පල්. :D
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    ටයිටල් එකටම මඩ කියලා දාගෙන දැන් කියනවා මඩ ගැන කථා කරේ නැහැලු..:Dඔය ෆොටෝ දැක්කහම මොකද උබට ඔය තරම් රිදෙන්නේ..ඇත්ත තිත්ත නිසාද.උදාහරණයක් හැටියට මේක ගමු..

    10559845_852848258130380_5750924301313190380_n.jpg

    මේකේ කියලා තියෙන්නේ ඇත්තනේ..ඉතින් මොකක්ද මේකේ තියෙන ඔය කියන 'මඩ'?:lol:

    ඕවයේ තියෙන දේවල් ඇත්තද බොරුද කියල කියන්ඩ බැහැ හරියට. මොකද ෆොටෝෂොප් වැඩ කාරයෝන්ට වැඩිපුරම ගෙවන්නේ යහපාලන ආණ්ඩුවේ නිසා

    ඔය තවත් පඩියට හදපු JPEG එකක් විතරයි අනුන්ගේ රෙද්දවල් විතරක් දොඩවන..
    ඕව ෂෙයාර් කොර කොර හද හද ෆෑන් පේජ් ගහන්න පඩි ගෙවන එක තමා කරන්නේ මුන්.

    මිනිස්සුන්ට තේරෙනවා මේ යහපාලානේ කියල බලාපොරෝට්ට්හු වෙන්න පුළුවන් ඔච්චර තමා කියල මේ ආන්ඩුවෙන්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,384
    7,668
    113
    Kotahena
    Sides 2 kema mada squads innawa ... Mara ge mada set ekak natte naane ... Anika ai uba mal pochchi gena witarak kataa karanne ??

    Horu allanna gyama Parliament eke budiyaganna eun ekka kohomada gono ratak diunu karanne ?

    Anika 2005 ranil peraduna welawe / 2009 sf peraduna welwe un rata wate pansal wenda wenda gyada ?

    Ranilwa aye one , sf aye one kiya kiya rata wate meetings tibbada ?

    Naa ne

    Peraduna eka peradunaama kata wahan dinapu ekata wede karagena yanna denna one. Ada ehemada ?

    Jan 9 peraduna ... pahuwada idan "mahinda aye one" :lol:

    Dawas 100n ratak develop karanna ba. Anika un promise una ewagen 75% walatath wada karla tyanawa.

    Eka hinda danwath kade yana eka nawattala choo paarak daala nidaaganin .... Apuchcha aye enne na :no:

    රනිල් පැරදෙන එක උගේ ජොබ් එකනේ බං
    රනිල් දින්නේ කවද්ද ජනතාවගේ චන්ද වලින්?

    ඉහේ කෙස් ගානට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරල හිටියත් පිනට හම්බෙච්ච අගමැති තමා රනිල්

    එහෙව් එකෙක් ගෙදර ගියාට කවුද කෙයා කරන්නේ? කාටද ආයේ ආයේ ඌව ඕනේ වෙන්නේ?

    මඩ ගහල පරාද කරාම මිනිස්සුන්ට තේරුනාම මේක බොරු ප්‍රෝඩාවක් පෙන්නලා මුලාවක් කරේ මිනිස්සුන්ට කියල, වැඩේ නොන්ඩි වේගෙන එනකොට ඌ ට ආයේ එන්න පුළුවන් කම ලැබෙනවා..

    එක වලක්වන්න මඩ ගහල හරියනවද බන් හරි කෙලින් වැඩක් කරගන්න පුළුවන් වෙන්ඩ එපැයි බන් අන්න එකයි කතාව
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,814
    9,527
    113
    වහල්ලුන්ගේ බණ..ඇයි ඕවා වහල්ලුන්ට කියන්නේ නැත්තේ?මේකේ ඉන්නේ අර dilwaale කියලා එකෙක්..දාන්නෙම මඩනේ..උබට ඒවා පේන්නෙ නැද්ද?අනික උබ දැන් මේකේ මේවා දැම්මා කියලා උබට තියෙන ප්‍රයෝජනය මොකක්ද?