අනේ නෝනේ..

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොහොමද මේ නෝනා ලගදි දුන්න talk එක?
    මිනිස්සුන් ටික ටික ඈත් වෙන්න පටන් අරන් කියල තේරිලා නිසා වෙන්න ඇති, ආයිත් අප් කරලා ගන්න මේ වගේ ලොකු ටෝක්ස් පාරක් දාන්න ඇත්තේ.. මොනවා උනත් අන්තිමට මනුස්සයෙක් අහපු ප්‍රශ්නෙන් නෝනා කරකැවිල ගියා.. කුඩු කන්ටේනර් නිදහස් කරපු කෙනෙක් ජනාධිපති උපදේශක කලේ ඇයි කියල ඇහුවම, "ඒකට මට උත්තරයක් නැත" කියල එතනින් වාෂ්ප උනා... මොනවා උනත් ඒ press conference එක ඇහුවට පස්සේ මට නම් ලක්ෂ 62 ක් ගැන අනුකම්පා හිතුනා... මොකද පබයෙක් නම් පොල්පිත්තකින් කපල උනත් ගන්න පුළුවන් නිසා...

    Ravi_CBK2.jpg

    අනේ නෝනේ

    චන්ද්‍රිකා නොමැතිව මොන දේශපාලනයක් ද? :lol::lol::lol: ඇය පසුගිය දා කියා තිබුණේ මේ රට අයිති කාහට දැයි තමන් නොදන්නා බව ය. හොරගොල්ල අයිති කාහට දැයි ඇය නිසැකයෙන් ම දන්නවා විය යුතු ය. එබැවින් ම අනුර සමග එහි අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ද වූ බව මගේ මතකය වෙයි. මා වැරදි විය හැකි ය. කෙසේ වෙතත් හොරගොල්ල විමුක්තිට හා යශෝදරාට මිස පාක්කියසෝති සරවනමුත්තුට නො වේ. අවශ්‍යතාවක් වුවහොත් චන්ද්‍රිකා හොරගොල්ල වෙනුවෙන් සටන් වදින බව අපි දනිමු.

    චන්ද්‍රිකා මෙරට ජනාධිපතිනිය ව සිටියා ය. රටක ජනාධිපතිනිය රට අයිති කාහට දැයි නොදැන සිටිය ද රට පැවතුණේ, වාස්තවිකවාදී සෝම හාමුදුරුවන් කුමක් කීවත් සිංහල බුද්ධාගමේ විෂ්ණු හා අනෙක් දෙවිවරුන්ට පින් සිදුවන්නට ය. මෙයින් පසු ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් රටේ අයිතිය කාහට ද යන්න නාම යෝජනා පත්‍රයෙහි සඳහන් කළ යුතු බවට නීති සම්පාදනය කළ යුතු ය.

    හොරගොල්ලේ අයිතිය සොලමන් ඩයස් බණ්ඩාරනායක නම් මහමුදලි (ගේට් මුඩ්ලියර් හෙවත් දොරටුපාල) ලබාගත්තේ ඔහුගේ පියාගෙන් විය යුතු ය. කෙසේ වුවත් හොරගොල්ල ඉංගිරිසි (රෝම ලන්දේසි) නීතිය යටතේ බණ්ඩාරනායකවරුන්ට අයිති වී ඇත. ඒ ඉඩම් එයට කලින් අයිතිව තිබුණේ කාහට ද? නෝනා දන්නේ දැයි අපි නො දනිමු. ඉංගිරිසින් බණ්ඩාරනායකලාට ඒ ඉඩම් පැවරුවේ ද? අපි නො දනිමු. අප දන්නා කරුණක් ඇත. ඒ ඉංගිරිසින් මුඩු බිම් පණත යටතේ සිංහලයේ විසූවන්ගේ ඉඩම් කොල්ල කෑ බව ය. සිංහලයන්ට එකල පෞද්ගලික ඉඩම් අයිතියක් නො තිබිණි. ඔවුන් දැන සිටියේ රාජකාරි ක්‍රමය ය. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් සිංහල සිරිතට රට කරවීමට පොරොන්දු වූ ඉංගිරිසිහු ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර ගිවිසුම කඩා දැමූහ. ඔවුහු මහත්වරු වූහ!

    රටේ අයිතිය නොදන්නා නෝනා රට පාලනය කෙළේ කෙසේ ද? ඇය රට පාලනය කර නොමැති බව පැහැදිලි ය. ඇය කුමක් පාලනය කළත් රට පාලනය කර නැත. ඇය සමහර විට ජනතාව පාලනය කරන්නට ඇත. එහෙත් රටක් ගැන ඇයට කැක්කුමක් තිබෙන්නට නො හැකි ය. එබැවින් දෙමළ ජාතිවාදීන් රටෙන් කොටසක් ඉල්ලන විට ඇයට ප්‍රශ්නයක් නො වී ය. ඇය දෙමළ ජාතිවාදීන් වෙනුවෙන් මංගල සමග සුදු නෙළුම් කැඩුවා ය. තවලම් ගියා ය. මංගලත් රට අයිති කාහට දැයි නොදන්නා බවට සැකයක් ඇත.

    නායක්කාර් රජවරු සිංහල පාලකයෝ වූහ (සිංහල සම්ප්‍රදාය අනුව රටේ භාරකරුවෝ වූහ. චන්ද්‍රිකා රටේ භාරකාරිය නො වූවා ය. රට අයිති කාහට දැයි ඇය නොදැන සිටියා ය) ඔවුන්ගේ වංශය මෙහි දී අපට වැදගත් නො වේ. මෙරට භාරකාරත්වය කුමන වංශයක් (යක්‍ෂ, ලම්බකර්ණ, මෞර්ය ආදී) විසින් දරණු ලැබුන ද, ඔවුහු සිංහලයේ භාරකරුවෝ වූහ. නායක්කාර රජවරු ද තමන් සිංහලයේ භාරකරුවන් මිස ආන්ද්‍ර ප්‍රදේශයෙහි හෝ මදුරෙයිහි හෝ පාලකයන් නොවන බව දැන සිටියහ. නෝනා නොදැන සිටියේ ද එය ය. ඇයට ආරක්‍ෂා කිරීමට (රැක බලාගැනීමට) රටක් තිබී නැත්තේ ද එබැවිනි. ශ්‍රී වික්‍රම රජු ද 1803 දී සුද්දන්ට හංවැල්ලට පසු බසින තුරු ම පහර දී එළෙව්වේ ය. නෝනා කොටින්ට උතුරු හා නැගෙනහිර පළාත් භාර දී කොළඹට පසුබැස්සා ය. ඇයට රකින්නට රටක් නො තිබිණි.

    එංගලන්තයේ අයිතිය කා හට දැයි නෝනා දන්නේ ද? සිංහලයකු වීම ගැන තමන් ලජ්ජා වන්නේ යැයි කියන එංගලන්තය් ජීවත්වන විමුක්තිගෙන් අසා දැනගෙන චන්ද්‍රිකා නෝනා අපට කියන්නේ ද? එංගලන්තයට එංගලන්තය යැයි කියන්නේ ඇයි? ඉංග්ලන්ඩ්, ඉංග්ලිෂ්, ඇංග්ලො ආදී වචන අතර සම්බන්ධයක් තිබේ ද? නෝනා ලබන වර එංගලන්තයට ගිය විට එංගලන්තයේ අයිතිය ගැන ස්කොට් සම්භවයක් ඇති කැමරන්ට ප්‍රකාශයක් කරන්නේ ද? ස්කොට් සම්භවයක් තිබිණි ද කැමරන් පෙනී සිටින්නේ එංගලන්තය වෙනුවෙන් මිස ස්කොට්ලන්තය වෙනුවෙන් නො වේ. එහූ කැමරන් ලංකාවේ සිංහලයන්ට විරුද්ධ වෙයි.

    අපේ රටේ නම සිංහලේ වී නම් රටේ අයිතිය කාහට දැයි දැනගැනීමට නෝනාට හැකි කමක් තිබිණි ද? මැතක දී පුනරුත්ථාපනය කරනු ලැබූ නාලන්දා විශ්වවිද්‍යාලයෙහි සිංහලයෙන් වැඩම කළ භික්‍ෂූන් වහන්සේ සඳහා වෙන ම නේවාසිකාගාර තිබූ බව නෝනා දන්නේ ද? සෝබෝන් පැත්තේ ගිය නෝනා ඒ බව දන්නේ කෙසේ ද?

    එංගලන්තය අයිති සිංහලයන්ටවත් ගුජරාටි කාරයන්ටවත් නො වේ. පසුගිය මැතිවරණයෙන් ඊනියා දේශපාලන විචාරකයන් කොන්සර්වෙටිව් පක්‍ෂය පරදින බවට අනාවැකි පළකර තිබිය දී ඒ පක්‍ෂය ජයග්‍රහණය කෙළේ ඉංගිරිසින්ගේ ජාතිකත්වය නැවතත් මතු වී තිබෙන බැවිනි. කම්කරු පක්‍ෂයේ වෙනත් ජනවර්ගවලට ඇති හිතවත්කම ඉංගිරිසි ඡන්දදායකයන් විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබ ඇත. නෝනා හා විමුක්ති ආධාර කෙළේ කිනම් පක්‍ෂයකට ද? එංගලන්තය ගොඩනගනු ලැබ ඇත්තේ ඉංගිරිසින් විසිනි. එහි අයිතිය ඉංගිරිසින්ට ය. එහි රැජන එලිසබෙත් නෝනා ය. දැන් වෙනත් ජනවර්ග ද පුරවැසිකම ලබාගෙන ඇත. විමුක්තිටත් එංගලන්තයේ පුරවැසිකම තිබේ යැයි සිතමි. නැත්නම් ඒ ගැන වචනයක් දැමීමට නෝනාට සිරිසේනගෙන් ඉල්ලා සිටිය හැකි ය.

    විමුක්ති රට භාර ගැනීමට එන්නේ කවදා දැයි දැනගැනීමට අපි කැමැත්තෙමු. :lol::lol::lol::lol::lol:

    නලින් ද සිල්වා

    2015 ජූනි 13
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදද යකෙකුටවත් බය නැති මිනිසෙකු බවත් රටකට ඕනෑ කරන්නේ එවැනි නායකත්වයක් බවත් හිටපු අගවිනිසරු සරත් එන්. සිල්වා මහතා පවසයි.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    විමුක්ති නාමල් වගේ හිගන හැබිචෝරුවෙක් නෙමේ දේශපාලනය කරලා ජීවත් වෙන්න..:lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    funkyguy89;18501J51R9x_mg[/YOUTUBE said:
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදද යකෙකුටවත් බය නැති මිනිසෙකු බවත් රටකට ඕනෑ කරන්නේ එවැනි නායකත්වයක් බවත් හිටපු අගවිනිසරු සරත් එන්. සිල්වා මහතා පවසයි.

    යකාට බය නැති උනාට අල්ලස් කොමිසමට බයයි නේ..:P:P:P:P:lol:.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    මහින්දගේ බෙල්ල කපන්න ඕන නිසා මෛත්‍රී එක එක අයව ලන් කර ගන්නවා. හැබැයි අවස්තාව ආපු ගමන් ලන් කර ගත්තු උන්ගෙත් බෙල්ල කපලා දායි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,180
    113
    චන්ද්‍රිකා මෙරට ජනාධිපතිනිය ව සිටියා ය. රටක ජනාධිපතිනිය රට අයිති කාහට දැයි නොදැන සිටිය ද රට පැවතුණේ, වාස්තවිකවාදී සෝම හාමුදුරුවන් කුමක් කීවත් සිංහල බුද්ධාගමේ විෂ්ණු හා අනෙක් දෙවිවරුන්ට පින් සිදුවන්නට ය.

    වාස්තවිකවාදී සෝම හාමුදුරුවෝ වගේද අපේ සිල්වා මහත්තයා :lol:
    අනේ සාදු

    හින්දු දෙවිවරු ඔලුව උඩ තියාගෙන එයාලව ගෙනල්ල අපේ සංස්කෘතියට මිශ්‍ර කරපු දෙමළුන්ට බනින නලින්ද සිල්වා සෝම හාමුදුරුවන්ටත් වඩා බුදුදහම දන්නවා :rofl:

    මේ වගේ පිස්සෝ පස්සේ ඇවිදින funky කට්ටියනේ ඉතින් අපිට දේශපාලනේ උගන්නන්න එන්නේ :lol: හරි ඉතින් දැන් හොරෙන් රෙප් කපමු මොකෝ උත්තර දෙන්න කියාලය :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දගේ බෙල්ල කපන්න ඕන නිසා මෛත්‍රී එක එක අයව ලන් කර ගන්නවා. හැබැයි අවස්තාව ආපු ගමන් ලන් කර ගත්තු උන්ගෙත් බෙල්ල කපලා දායි

    මෛත්‍රී කියන්නේ මිනිහෙක්ද ? පබයෙක් , රූකඩයක් මිසක් කොන්දක් පන තියෙන එකෙක්ද ඒ? පොල් අත්තකින් කපතැකි ඔය වගේ එකෙක්.....

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113

    මෛත්‍රී කියන්නේ මිනිහෙක්ද ? පබයෙක් , රූකඩයක් මිසක් කොන්දක් පා තියෙන එකෙක්ද ඒ?

    හොරකම් කරන කෙනෙක් නෙවෙයි.
    වේදනාව මග ඇරෙන්නත් එක්ක කොත්තමල්ලි එකක් බීලා මහින්දව අගමැති කරමු.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,423
    113
    රූකඩ රාජ්ජේ
    හොරකම් කරන කෙනෙක් නෙවෙයි.
    වේදනාව මග ඇරෙන්නත් එක්ක කොත්තමල්ලි එකක් බීලා මහින්දව අගමැති කරමු.

    ඒ කියන්නේ මෛත්‍රී පබයෙක් රූකඩයක් කියල උබ පිලිගන්නවා.

    හොරකම් කරන්නේ නෑ? මනම්පිටිය පැත්තේ ගියානම් බලන්න තිබුනා හොරකම් කරන හැටි.කොත්තමල්ලි උබල බීපන්.ඉදල හිටලා පුන්නක්කු ටිකකුත් බීපන්.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113

    ඒ කියන්නේ මෛත්‍රී පබයෙක් රූකඩයක් කියල උබ පිලිගන්නවා.

    හොරකම් කරන්නේ නෑ? මනම්පිටිය පැත්තේ ගියානම් බලන්න තිබුනා හොරකම් කරන හැටි.කොත්තමල්ලි උබල බීපන්.ඉදල හිටලා පුන්නක්කු ටිකකුත් බීපන්.

    වියරු වැටිච්ච බල්ලෙක් වගේ හිටපු මහින්දටත් අභියෝග කරලා එලියට බැහැලා ඒ වියරු වැටිච්ච මිනිහව පරද්දලා පක්ෂෙනුත් එලවලා මුලු රටම නිදහස් කරපු කෙනෙක්ට පඹයා කියනවා නම් දෙපාරක් හිතලා කියපන් ඒ වචනේ පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ.

    වැටිලා හොම්බ බිම ඇන ගත්තු තමන් වෙනුවෙන් වහල්ලු දහස් ගානක් එකතුවෙලා රැලි කීයක් තිබ්බද? නිකම්වත් ආවද? මෙදා පාර නම් පොඩ්ඩක් අවිල්ලා ගිහින් තියෙනවා. ස්ටේජ් නගින්න බය අන්න පඹයෝ.
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    වියරු වැටිච්ච බල්ලෙක් වගේ හිටපු මහින්දටත් අභියෝග කරලා එලියට බැහැලා ඒ වියරු වැටිච්ච මිනිහව පරද්දලා පක්ෂෙනුත් එලවලා මුලු රටම නිදහස් කරපු කෙනෙක්ට පඹයා කියනවා නම් දෙපාරක් හිතලා කියපන් ඒ වචනේ පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ.

    වැටිලා හොම්බ බිම ඇන ගත්තු තමන් වෙනුවෙන් වහල්ලු දහස් ගානක් එකතුවෙලා රැලි කීයක් තිබ්බද? නිකම්වත් ආවද? මෙදා පාර නම් පොඩ්ඩක් අවිල්ලා ගිහින් තියෙනවා. ස්ටේජ් නගින්න බය අන්න පඹයෝ.
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ruchira55

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වියරු වැටිච්ච බල්ලෙක් වගේ හිටපු මහින්දටත් අභියෝග කරලා එලියට බැහැලා ඒ වියරු වැටිච්ච මිනිහව පරද්දලා පක්ෂෙනුත් එලවලා මුලු රටම නිදහස් කරපු කෙනෙක්ට පඹයා කියනවා නම් දෙපාරක් හිතලා කියපන් ඒ වචනේ පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ.

    වැටිලා හොම්බ බිම ඇන ගත්තු තමන් වෙනුවෙන් වහල්ලු දහස් ගානක් එකතුවෙලා රැලි කීයක් තිබ්බද? නිකම්වත් ආවද? මෙදා පාර නම් පොඩ්ඩක් අවිල්ලා ගිහින් තියෙනවා. ස්ටේජ් නගින්න බය අන්න පඹයෝ.

    වහලෙකු හදුනා ගත හැකි කෙටිම මග...

    අත් මේස් ගලවා අතට අත දීමෙන්, මහත් සේ ප්‍රීති වී ඔද වැඩී ගොස්, එතනින් නොනැවතී ඒ සුභාරංචිය තමා වටා සිටින යටහත් පහත් සේවකයන් අභිමුවේ උජාරුවෙන් පවසන්නේ යමෙක් ද, ඒ වහලෙකි....

    ආයිත් වහල් කතා කියන්න එපා බං.. නිකන් පජාත වෙන්නේ නොදන්නා කමට කට වැරැද්ද ගත්ත මිනිහෙක්...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,808
    40,490
    113
    ආයිත් වහල් කතා කියන්න එපා බං.. නිකන් පජාත වෙන්නේ නොදන්නා කමට කට වැරැද්ද ගත්ත මිනිහෙක්...

    බලහන් මේ පිංතූරෙන් වත් හදුන ගන්න පුලුවන්ද කියලා
    2QADRxI.jpg
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    විමුක්ති නාමල් වගේ හිගන හැබිචෝරුවෙක් නෙමේ දේශපාලනය කරලා ජීවත් වෙන්න..:lol:

    ඇයි දේශපාලනය කියන්නේ ජරා රස්සාවක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වියරු වැටිච්ච බල්ලෙක් වගේ හිටපු මහින්දටත් අභියෝග කරලා එලියට බැහැලා ඒ වියරු වැටිච්ච මිනිහව පරද්දලා පක්ෂෙනුත් එලවලා මුලු රටම නිදහස් කරපු කෙනෙක්ට පඹයා කියනවා නම් දෙපාරක් හිතලා කියපන් ඒ වචනේ පොඩ්ඩක් ගැලපෙන්නේ නෑ වගේ.

    වැටිලා හොම්බ බිම ඇන ගත්තු තමන් වෙනුවෙන් වහල්ලු දහස් ගානක් එකතුවෙලා රැලි කීයක් තිබ්බද? නිකම්වත් ආවද? මෙදා පාර නම් පොඩ්ඩක් අවිල්ලා ගිහින් තියෙනවා. ස්ටේජ් නගින්න බය අන්න පඹයෝ.

    :lol::lol: කොහෙද බන් අභි‍යෝගකරලා එළියට බැස්සෙ? අාප්පයක් කාලා පස්ස දොරෙන් හොරා වගේ එලියට ඇවිත් අර පොන්සි සෙට් එකට එකතු වෙලා චන්දෙට ආවා. පඹයා නියම මිනිහෙක් නන් මහින්දගෙ වැරදි පක්ශෙ ඉන්න කාලෙම කියන්න තිබ්බනේ. අඩුම ගානේ යන එකවත් කෙලින් කියල යන්න තිබ්බා.

    අනික පක්ශෙන් එලෙව්ව එක. කොහෙද බන් පඹයා මහින්දය පක්ශෙන් එලෙව්වෙ? පක්ශ නීතිය අනුව කොහොමත් නායකකම යන්නේ බලයේ එන්න එකාට. ඉතින් මහින්දයව එලවන්න දෙයක් තිබ්බෙ නැහැ.

    මහින්දයා ස්ටේජ් නගින්න නැති එක නන් ‍පොඩ්ඩක් අවුල් තමා. මිනිහා උනත් ඉන්නවා ඇත්තෙ චන්දෙ එනකන්. බලමු චන්දෙට ආවට පස්සෙ කවුද පඹයා කියලා.... හොද පාඩමක් උගන්නනවා මේපාර.