අංගුලිමාල;18372898 said:බඩු මිල ශේප් එකේ වැඩි කරාට කමක් නෑ
විල්පත්තුව එලි කරාට කමක් නෑ
හම්බස්ථානයක් උනාට කමක් නෑ
කොටි සැමරුවට කමක් නෑ
රණවිරුවෝ අපරාධ කරුවෝ කිව්වට කමක් නෑ
සංවර්ධනය නැවතුනාට කමක් නෑ
මල් පෝච්චි ටික ගලවල, ලැම්බෝගිනී ටිකයි මෝරු ඉන්න ටැංකියයි හොයාගෙන, කොත්තමල්ලි අඩු කරලා කරපු සේවය වෙනුවෙන් අපි සදා ණයගැතියි.
අපි අලුත් පරපුර.
ඔවා ඉතින් හැමදාම ගහන අදොනාව නේ..




