කිරියෙ මීට කලින් මම මගෙ ගැන මෙහෙම දේවල් කියලා නෑ නෙ. ඒ කොහොම වුනත් මං දැං කියනවා.
"මගෙ ආදර කතාවට (Girl Friend මාත් එක්ක යාළු වුන දවසෙ ඉඳලා) අදට අවුරුදු 4ක් පිරෙනවා."
ඉතින් මට ඔයාලගෙන් පොඩි උදව්වක් ඕනෙ.
ඒ සංවත්සරය හොඳ විදියකට සමරන්න මට මොනවද කරන්න පුළුවන් කියලා ඔයාලගෙ වටින අදහස් වලින් ටිකක් දෙන්නකො.