හෂිනි

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    හෂිනි ගෝනගලගේ අතවර කරපු පාහරයට ගහපු එකට මන් දැක්ක එළකිරියේ ගොඩක් උන් ඒ කුපාඩියා ගේ පැත්තට කතා කරනවා.

    උබල උනත් උබලගේ නංගිට අක්කට වයිෆ් ට කෙල්ලට මොනවා හරි එකෙක් වලත්ත වැඩක් කලොත් උබලා නිකන් ඉන්නවද.

    හරිම කණගාටුයි උබලා දාල තියන කොමෙන්ට් දැක්කම. ඇත්තටම හෂිනි කියන්නේ අහිංසක කෙල්ලක්.

    අනෙක තවදුරටත් ඔය වීඩියෝ එක හෝද හෝද මඩේ දාන්නා ඕනේ නැහැ. එක එක ආයේ ආයේ අප්ලෝඩ් කරනවා. කරුණාකරලා ඕක නවත්තපල්ලා . please my friends. ඒ සිද්දිය දැන් ඉවරයි.

    ඒ කෙල්ල පවූ ද? අනේ ඇත්තද? :rofl::rofl::rofl:
    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්. උඹ දැක්කද අරු ඒකිට අතවර කරනවා? අනික අතින් අල්ලුවනන් ගහපන් බැනපන්. වන්දන්න ඕනේ නැහැ අයි එකී අරුගේ අම්මාද? යකෝ හෂිනිට කිසි ලැජ්ජාවක් වෙන්නේ නැහැ ලජ්ජා වෙන්නේ අර ගුටි කාපු එකා. උ අතින් අල්ලුවනන් හරි. එත් දුෂණය සින් එකක් දාන්න ගියේ නැත්තන් උ කොච්චර පවු ද කියල හිතපන්. අනිත් එක ඔය සිද්දිය වෙලා තියෙන්නේ apiit එක ගාව sensal එකේ. මොන හරකෙක්වත් එතන කෙල්ලෙක් දුෂණය කරන්න යන්නේ නැහැ. නිකන් ගොන් පාට් කෙලින්නෙපා හුත්ටෝ. එතන ගිහින් බලපන් fb විදෙඕ එකේ comments. අපේ එවුන්ගේ කතාව women rights ගැන. ඒ උනාට පාරේදී කෙල්ලෙක්ට මොනවා හරි වෙනවා දැක්කොත් අපේ එවුන් යයි. උඩ බලාගෙන. අරුත් නිකන් කාඩ් බෝඩ් විරය වගේ cameraව ඉස්සරහ අරුට ගහනවා එපා එපා කියද්දී. මටනං හුත්ටෝ වඳින්න කිවුවත් ගුටි කවත් වඳින්නේ නැහැ පුකට පයින් එකක් ගහල එනවා මිසක් ගුටි කාල හරි. :angry::angry::angry:
    ගනුන්ට කඩේ යන්නැතුව කොල්ලොන්ට කඩේ පලයන් හුත්තෝ එච්චරයි මටනං කියන්න තියෙන්නේ :yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    උඹ කියන කතාව ඇත්ත. මම වුනත් ගහනවා. නමුත් ඉතින් ඔය විදිය වුවමනාවට වැඩියි. ගෙඩියක් වගේ අල්ලලා නම් කමක් නෑ ඔහොම ගැහුවාට. මම නම් කියන්නේ ගුටි කන එකා පොන්** ඩයල් එකක් කියලා, නම්බුකාර විදියට ගුටි කාපන් අතින් ඇල්ලුවා නම්. නිකන් දණ ගහලා වඳින්නේ නැතිව, මොකෝ ඕකිගේ අහවල් එක රත්තරන් වලින්ද හදලා තියෙන්නේ අතින් ඇල්ලුව එකට වැඳලා සමාව ගන්න. :yes:

    පවු බන් පොන්නයෙක් නෙවෙයි උගේ අසරණ කමට වඳින්නේ. කොල්ලෝ උනාට හැමෝම එක වගේ නැහැනේ බන් :sorry:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ සීන් එක දරුණු වෙන්නේ ගුටි කාපු එකා වීඩියො එකත් අරන් උසාවි ගියොත්. අන්න එතකොට ඔය සිද්දියට සම්බන්ද හෑමොටම බලාගන්න පුලුවන් තම තමන් කරපු වෑරෑද්දේ තරම :no::no::no::no::no::no::no:
     
    Jalthara Malli

    Well-known member
  • ඌ කරපු වැරැද්දට ගහල මදිනම් අතක් පයක් කැඩුවත් කමක් නෑ:frown: ඒත් කෙල්ලෙක් ලඟ දනගස්සනව කියන්නේ පහත්ම වැඩක්:angry: ඌ වදින්නේ පොන්න කමට නෙමේ කවුද දන්නේ ඒ වෙලාවේ ඌට ගහන්න කීදෙනෙක් ආවා කියලා අර පොනිසියා වීරයා වගේ තනියෙන් ගැහුවට? ඌ අසරන කමට වඳින්නේ:( මේ වගේ වේසියකගේ කකුල් දෙක ගාව දනගස්සනව කියන්නේ ඌ ට විතරක් නෙමේ හැම කොල්ලෙක්ට ම චාටර් සීන් එක:( බලපන් කෙල්ලෙක් ගාව දන ගැස්සුවනේ බන් ඒ බැල්ලිත් ව්විඩියෝ කරනවා පස්සේ හිනා වෙලා ආතල් ගන්නව ඇති කොල්ලෙක් ව දනගැස්සුවා කියලා:angry:කෙල්ලෙක්ව ඇල්ලුව කියලා අතවර කලා කියලා කොල්ලනව මෙහෙම කරන්න පුලුවන් නම් කොල්ලන්ටත් ඒ අයිතියම තියෙන්න ඕන කෙල්ලෙක් ඇල්ලුවත් අතවර කරන්න හැදුව කියල දෙන්න ඕන කන පැලෙන්න :growl:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මේ සීන් එක දරුණු වෙන්නේ ගුටි කාපු එකා වීඩියො එකත් අරන් උසාවි ගියොත්. අන්න එතකොට ඔය සිද්දියට සම්බන්ද හෑමොටම බලාගන්න පුලුවන් තම තමන් කරපු වෑරෑද්දේ තරම :no::no::no::no::no::no::no:

    ඌ ධනේෂ්ගේ පුතාගෙනුත් ගුටි කාලලු, උගේ නම පාවිච්චි කලා කියල. ඇත්තද බොරුද නම් දන්නේ නැහැ.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,320
    2,612
    113
    Colombo
    ජින්තුවා;18503932 said:
    ඌ ධනේෂ්ගේ පුතාගෙනුත් ගුටි කාලලු, උගේ නම පාවිච්චි කලා කියල. ඇත්තද බොරුද නම් දන්නේ නැහැ.

    aththatama danesh ge putha ta mehema gahuwanam gahapu ekaa dan jiiwathun athara na :rolleyes:
     
    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    අනෙ ඔය පට්ට වෙසියො...ඔකුන්ගෙ පතිවත Boyfriend ඉස්සරහ විතරයි..ඔකුන් Dancing competition වලඩි...කිම්බ අස්සෙ අත ඩගෙන නටන්න පුලුවන්..ඔය නිකන් එකෙක් ඇල්ලුවම තමයි අමරුව,,,:frown:
     
    Last edited:

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley

    ඒ කෙල්ල පවූ ද? අනේ ඇත්තද? :rofl::rofl::rofl:
    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්. උඹ දැක්කද අරු ඒකිට අතවර කරනවා? අනික අතින් අල්ලුවනන් ගහපන් බැනපන්. වන්දන්න ඕනේ නැහැ අයි එකී අරුගේ අම්මාද? යකෝ හෂිනිට කිසි ලැජ්ජාවක් වෙන්නේ නැහැ ලජ්ජා වෙන්නේ අර ගුටි කාපු එකා. උ අතින් අල්ලුවනන් හරි. එත් දුෂණය සින් එකක් දාන්න ගියේ නැත්තන් උ කොච්චර පවු ද කියල හිතපන්. අනිත් එක ඔය සිද්දිය වෙලා තියෙන්නේ apiit එක ගාව sensal එකේ. මොන හරකෙක්වත් එතන කෙල්ලෙක් දුෂණය කරන්න යන්නේ නැහැ. නිකන් ගොන් පාට් කෙලින්නෙපා හුත්ටෝ. එතන ගිහින් බලපන් fb විදෙඕ එකේ comments. අපේ එවුන්ගේ කතාව women rights ගැන. ඒ උනාට පාරේදී කෙල්ලෙක්ට මොනවා හරි වෙනවා දැක්කොත් අපේ එවුන් යයි. උඩ බලාගෙන. අරුත් නිකන් කාඩ් බෝඩ් විරය වගේ cameraව ඉස්සරහ අරුට ගහනවා එපා එපා කියද්දී. මටනං හුත්ටෝ වඳින්න කිවුවත් ගුටි කවත් වඳින්නේ නැහැ පුකට පයින් එකක් ගහල එනවා මිසක් ගුටි කාල හරි. :angry::angry::angry:
    ගනුන්ට කඩේ යන්නැතුව කොල්ලොන්ට කඩේ පලයන් හුත්තෝ එච්චරයි මටනං කියන්න තියෙන්නේ :yes::yes:

    :yes::yes:
     
    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    හෂිනි ගෝනගලගේ අතවර කරපු පාහරයට ගහපු එකට මන් දැක්ක එළකිරියේ ගොඩක් උන් ඒ කුපාඩියා ගේ පැත්තට කතා කරනවා.

    උබල උනත් උබලගේ නංගිට අක්කට වයිෆ් ට කෙල්ලට මොනවා හරි එකෙක් වලත්ත වැඩක් කලොත් උබලා නිකන් ඉන්නවද.

    හරිම කණගාටුයි උබලා දාල තියන කොමෙන්ට් දැක්කම. ඇත්තටම හෂිනි කියන්නේ අහිංසක කෙල්ලක්.

    අනෙක තවදුරටත් ඔය වීඩියෝ එක හෝද හෝද මඩේ දාන්නා ඕනේ නැහැ. එක එක ආයේ ආයේ අප්ලෝඩ් කරනවා. කරුණාකරලා ඕක නවත්තපල්ලා . please my friends. ඒ සිද්දිය දැන් ඉවරයි.

    කව්ද යකෝ හෂිනි ගොනා කියන්නේ ..ගොනක් නේ බන්..අයි උබට අමාරුව .අහිංසක නිදගත්තමද දන්නේ..ඔය up වෙනවා හෝ ගාල
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ගොන්බඩු වලට පෝසත් එවුන්ට අල්ලන්න හොදයි දුප්පත් එකෙක් බැලුවත් වැරදිනේ. අහිංසක කෙල්ලෙක් නම් කමක් නෑ , බඩු වලට කඩේ යන්න එපා බන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පොන්නයෙක් පොන්නයෙක්ට ගහනවා
    වේසියෙක් රෙකෝඩ් කරනවා
    :rofl:ලංකාවෙ ගෑනු නිසා කෙලගන්න පොන්නයො රැලකුත් හැදිල:baffled:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    හරියට සිද්දිය දන්නෙ නැතුව කතා කරන්න බෑ.. ඌ අතින් ඇල්ලුවා කිව්වට තව කොහෙන් කොහෙන් අල්ලන්න ගියාද කියලා කවුද දන්නෙ. පොර පුක එහෙම මිරිකන්න ගියාද දන්නෙ නෑ. නැත්නම් යකෝ ඔහොම ගහලා, කෙල්ල ලඟ දනගස්සන්න තරම් කොහොම මලක් පනින්න ඕනෙද.

    මෙතන පොර talk දෙන එවුන් ගුටිකාපු එකාගෙ පැත්ත ගත්තට ඕහොම දෙයක් අපිට වුනත් අපි කවුරුත් ඔය විදිහට හැසිරෙන්න පුලුවන්. නිකන් හිතපන් උබලටත් සල්ලි තියන, තාඩ යාලුවො ඉන්න පොරක් නම් කවුරුහරි අපතයෙක් උබෙ කෙල්ලගෙ පුක මිරිකලා ගියොත් උබලා නිකන් ඉඳීද? නෑනෙ අරුට නෙලනවනෙ බීපු කිරි කටින් එන්න.

    හැබැයි අරූ දනගහපු වෙලාවේ අර බඩ්ඩ කරන video එක නම් ටිකක් අජූතයි වගේ..:baffled::baffled:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    ඒ කෙල්ල පවූ ද? අනේ ඇත්තද? :rofl::rofl::rofl:
    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්. උඹ දැක්කද අරු ඒකිට අතවර කරනවා? අනික අතින් අල්ලුවනන් ගහපන් බැනපන්. වන්දන්න ඕනේ නැහැ අයි එකී අරුගේ අම්මාද? යකෝ හෂිනිට කිසි ලැජ්ජාවක් වෙන්නේ නැහැ ලජ්ජා වෙන්නේ අර ගුටි කාපු එකා. උ අතින් අල්ලුවනන් හරි. එත් දුෂණය සින් එකක් දාන්න ගියේ නැත්තන් උ කොච්චර පවු ද කියල හිතපන්. අනිත් එක ඔය සිද්දිය වෙලා තියෙන්නේ apiit එක ගාව sensal එකේ. මොන හරකෙක්වත් එතන කෙල්ලෙක් දුෂණය කරන්න යන්නේ නැහැ. නිකන් ගොන් පාට් කෙලින්නෙපා හුත්ටෝ. එතන ගිහින් බලපන් fb විදෙඕ එකේ comments. අපේ එවුන්ගේ කතාව women rights ගැන. ඒ උනාට පාරේදී කෙල්ලෙක්ට මොනවා හරි වෙනවා දැක්කොත් අපේ එවුන් යයි. උඩ බලාගෙන. අරුත් නිකන් කාඩ් බෝඩ් විරය වගේ cameraව ඉස්සරහ අරුට ගහනවා එපා එපා කියද්දී. මටනං හුත්ටෝ වඳින්න කිවුවත් ගුටි කවත් වඳින්නේ නැහැ පුකට පයින් එකක් ගහල එනවා මිසක් ගුටි කාල හරි. :angry::angry::angry:
    ගනුන්ට කඩේ යන්නැතුව කොල්ලොන්ට කඩේ පලයන් හුත්තෝ එච්චරයි මටනං කියන්න තියෙන්නේ :yes::yes:

    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්.

    අනේ මචන් ගැහැණු පිරිමි කියල දෙයක් නැහැ. හරි උබේ නංගිව හරි අක්කව කොල්ලෙක් බස් එකේදී හරි මගතොටේදී හරි කොල්ලෙක් අතපත ගානවා. එතකොට උබ නිකන් පොන්නයෙක් වගේ ගැහැනුන්ට කඩේ යන්නේ මොකටද කියල කර බාගෙන ඉන්නවද. ( සමහර විට උබනම් එහෙම වෙන්න ඇති ) මම නම් එහෙම නැහැ. හතර හන්දි කඩනවා. අද ලංකාවේ කෙල්ලෙකුට කොටට ඇඳලා මග තොටේ යන්න පුලුලුවන්ද. තමන් කැමති විලාසිතාවක් කරන්න පුළුවන් ද. අඩුම තරමේ කොල්ල එනකම් පාරේ ඉන්න පුලුවන්ද . එතනින් යන මිනිස්සු කියන කුණු අවලම් කතා උබ දන්නේ නැහැ. දන්නේ නැතිනම් කෙල්ලෙක්ගෙන් හරි උබේ කෙල්ලගෙන් හරි නිකමට අහල බලපන්. අනේ කොල්ලන්ට කඩේ යන එකා. ලොල්. මෙතන කොල්ලට කඩේ යන එකාද කෙල්ලට කඩේ යන එකා ද යන උත්තරය හරිම ප්‍රථමික මට්ටමේ කතාවක්. අර අපි ඉස්කෝලේ යන කාලේ 2 - 3 පන්තියේදී වගේ.

    උබ කියනවා අර වලත්යා කොච්චර පව් ද කියලා. උබ දන්නවද කෙල්ක්ට ලිංගික හිංසාවක් ( purposely අතින් ඇල්ලීම පවා ලිංගික හිංසනයක්. ) උනාම ගැහැණු ළමයි කොච්චර මානසික වැටෙනවද කියල. ඊට පස්සේ ඒ කෙල්ල ජිවිත කාලෙම විඳවනවා. අවසානයේ පිරිමි සංහතියටම වෛර කරනවා. එක විශාල මානසික කඩාවැටීමක්.

    තව දෙයක් උබ මේක දන ගනින් උබට ළමයෙක් ඉන්න දවසක ඔය වගේ උන් තමයි අතවර කරන්නේ. එක නිසා නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. උට දුන්න දඩුවම සරල මට්ටමේ එකක්. හැබැයි ඕක මින් මනතට ඔය වගේ වැරදි වැඩක් කරන එකක් නැහැ. මමනම් ඔයිට වඩා දඩුවමක් ඕකට දෙන්නේ.

    ගොඩක් වෙලාවට ඔය අර ගුටිකාපු එකාගේ පැත්තට කතා කරන්නේ ඔයවගේ සුළුවෙන් හරි කනවක්ට අතවර කරපු එකෙක් තමයි. අඩුම තරමේ කෙල්ලෙකුට ජැකක් හරි ගහපු එකෙක්.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113

    අනේ යකො ගෑනුන්ට කඩේ යන්නතුව ඉඳපන්.

    අනේ මචන් ගැහැණු පිරිමි කියල දෙයක් නැහැ. හරි උබේ නංගිව හරි අක්කව කොල්ලෙක් බස් එකේදී හරි මගතොටේදී හරි කොල්ලෙක් අතපත ගානවා. එතකොට උබ නිකන් පොන්නයෙක් වගේ ගැහැනුන්ට කඩේ යන්නේ මොකටද කියල කර බාගෙන ඉන්නවද. ( සමහර විට උබනම් එහෙම වෙන්න ඇති ) මම නම් එහෙම නැහැ. හතර හන්දි කඩනවා. අද ලංකාවේ කෙල්ලෙකුට කොටට ඇඳලා මග තොටේ යන්න පුලුලුවන්ද. තමන් කැමති විලාසිතාවක් කරන්න පුළුවන් ද. අඩුම තරමේ කොල්ල එනකම් පාරේ ඉන්න පුලුවන්ද . එතනින් යන මිනිස්සු කියන කුණු අවලම් කතා උබ දන්නේ නැහැ. දන්නේ නැතිනම් කෙල්ලෙක්ගෙන් හරි උබේ කෙල්ලගෙන් හරි නිකමට අහල බලපන්. අනේ කොල්ලන්ට කඩේ යන එකා. ලොල්. මෙතන කොල්ලට කඩේ යන එකාද කෙල්ලට කඩේ යන එකා ද යන උත්තරය හරිම ප්‍රථමික මට්ටමේ කතාවක්. අර අපි ඉස්කෝලේ යන කාලේ 2 - 3 පන්තියේදී වගේ.

    උබ කියනවා අර වලත්යා කොච්චර පව් ද කියලා. උබ දන්නවද කෙල්ක්ට ලිංගික හිංසාවක් ( purposely අතින් ඇල්ලීම පවා ලිංගික හිංසනයක්. ) උනාම ගැහැණු ළමයි කොච්චර මානසික වැටෙනවද කියල.

    තව දෙයක් උබ මේක දන ගනින් උබට ළමයෙක් ඉන්න දවසක ඔය වගේ උන් තමයි අතවර කරන්නේ. එක නිසා නියපොට්ට්තෙන් කඩන්න තියන දේ පොරවෙන් කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මමනම් ඔයිට වඩා දඩුවමක් ඕකට දෙන්නේ.

    ගොඩක් වෙලාවට ඔය අර ගුටිකාපු එකාගේ පැත්තට කතා කරන්නේ ඔයවගේ සුළුවෙන් හරි කනවක්ට අතවර කරපු එකෙක් තමයි. අඩුම තරමේ කෙල්ලෙකුට ජැකක් හරි ගහපු එකෙක්.
    ලෝක ඉන්න ගෑනු සේරම අපේ අම්මල නංගිල නෙමෙයි කියන එක උඹට තේරෙන්නෙ නැද්ද?:angry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලෝක ඉන්න ගෑනු සේරම අපේ අම්මල නංගිල නෙමෙයි කියන එක උඹට තේරෙන්නෙ නැද්ද?:angry:
    .

    ගණිකාවක් උනත් මචන් කසිම වෙලාවක කාටවත් ලිංගික හිංසාවක් කරන්න අයිතියක් නැහැ.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරියට සිද්දිය දන්නෙ නැතුව කතා කරන්න බෑ.. ඌ අතින් ඇල්ලුවා කිව්වට තව කොහෙන් කොහෙන් අල්ලන්න ගියාද කියලා කවුද දන්නෙ. පොර පුක එහෙම මිරිකන්න ගියාද දන්නෙ නෑ. නැත්නම් යකෝ ඔහොම ගහලා, කෙල්ල ලඟ දනගස්සන්න තරම් කොහොම මලක් පනින්න ඕනෙද.

    මෙතන පොර talk දෙන එවුන් ගුටිකාපු එකාගෙ පැත්ත ගත්තට ඕහොම දෙයක් අපිට වුනත් අපි කවුරුත් ඔය විදිහට හැසිරෙන්න පුලුවන්. නිකන් හිතපන් උබලටත් සල්ලි තියන, තාඩ යාලුවො ඉන්න පොරක් නම් කවුරුහරි අපතයෙක් උබෙ කෙල්ලගෙ පුක මිරිකලා ගියොත් උබලා නිකන් ඉඳීද? නෑනෙ අරුට නෙලනවනෙ බීපු කිරි කටින් එන්න.

    හැබැයි අරූ දනගහපු වෙලාවේ අර බඩ්ඩ කරන video එක නම් ටිකක් අජූතයි වගේ..:baffled::baffled:

    අනිවා මචන් ඔතන අතින් ඇල්ලීමට එහා දෙයක් වෙලා තියවනවා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    .

    ගණිකාවක් උනත් මචන් කසිම වෙලාවක කාටවත් ලිංගික හිංසාවක් කරන්න අයිතියක් නැහැ.
    මම ඇහුවෙ ලොකෙ ඉන්න සේරම ගෑනු උඹගෙ අම්මල නංගිලද?:angry: