pera sama passata yanne nathi eka samabandawa :(

helpmeee

Member
Jun 15, 2015
2
0
0
Jk newei fake ekak hadan awe.danna kiyana kattiya innawa

machan.. mage passata ganna bari cn eka thyienwa..mata dana ganna ona oka dock gawata giyama kiyanne kohomada ?
Matara oya sambandawa inna doctorsla kauda inne ?
owa wisthara dana ganna ona ban..helppp
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මගේ නම් පස්සට ගියපු ගමන් තියෙන්නේ බං....
    වෙලාවකට කකුලේ අතිල්ලෙද්දී පිස්සු වගේ...
    ඒ නිසා උඹට දෙන්න ඕන විසඳුමක් කියන්න තේරෙන්නේ නැහැ....
    මෙච්චර කල් හිටියේ මොකෝ...
    කලින්ම ඩොකෙක් හම්බ වෙන්න තිබුනනේ....
    කෝකටත් බම්ප්
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan doc gawata palayan... podi operation ekak thiyenawalu... nathnam ubama himita adala aula hadaganin
     

    helpmeee

    Member
    Jun 15, 2015
    2
    0
    0
    මගේ නම් පස්සට ගියපු ගමන් තියෙන්නේ බං....
    වෙලාවකට කකුලේ අතිල්ලෙද්දී පිස්සු වගේ...
    ඒ නිසා උඹට දෙන්න ඕන විසඳුමක් කියන්න තේරෙන්නේ නැහැ....
    මෙච්චර කල් හිටියේ මොකෝ...
    කලින්ම ඩොකෙක් හම්බ වෙන්න තිබුනනේ....
    කෝකටත් බම්ප්

    Machan doc gawata palayan... podi operation ekak thiyenawalu... nathnam ubama himita adala aula hadaganin

    mama oka hari yai kiyala hithuwa passe.EK ehema thread dakinakota thamai.ganan gaththe mama.
    mn ape paththe doctor kenekta kiuwa..doc kiuwa oparation karanna wenwa kiuwa..

    @silly point..adinna ba machan ehema :no:


    kelinma giyapu gamanma ..mage sishnaye passata perasama passata yanne na ehema kiyana eka harida doc ta :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    අදම ගිහින් surgery කර ගනින්
    හිත හිත ඉන්න දෙයක් නෑ..... 1දවසේ වැඩේ...
    එක්කෝ pvt කෙලින්ම surgeon කෙනෙක්ව හම්බෙලා / නැත්තම් ශල්‍ය සායනයට පල.
    කියපන් මට phimosis තියෙනවා circumcision කරගන්න ඔනී කියලා...
    ආයි බල බල ඉන්න එකක් නෑ එවෙලෙම date එකක් දෙයි :yes: එහෙම කිව්වම....
    ඔනී නම් කියපන් pvt කරන්න සල්ලි නෑ කියලා එතකොට ඉස්පිරිතාලෙ ට යවයි..
    පැය භාගයක් යන්නෙ නෑ වැඩෙට...
    හවස ගෙඩර එවන්නත් පුලුවන්...
     
    Last edited:

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    සමහර අයට උපතින්ම තියෙන දෙයක්. මේක පොඩි ශල්‍යකර්මයකින් සුව කරන්න පුළුවන්. නිකම් දොස්තර කෙනෙක්ට කියල තම හරියටම විස්තර දැනගන්න වෙන්නෙ. :) දොස්තරලට ලෙඩ කියන්න ලජ්ජා වෙන්න එපා බන් වෛද්‍ය විද්යාලේදී උන් ඕව ඕන තරම් දැකල තියෙනවා. :P:P
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    Machan doc gawata palayan... podi operation ekak thiyenawalu... nathnam ubama himita adala aula hadaganin
    ඕක හද හද ඉදල වැඩක් නෑ අදම කපා ගනින් :yes:
    ඊට පස්සෙ පල්ලියට පලයන් :P;)