EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Koheda interview eka thiyenne....???? waren waren mehe peththe awith palayan..............col ekak deyan.....

    ගොඩගම :cool:
    මම ඉඩමට යන්නත් ඕනේ. රෑ වෙලා තමයි. කෝල් කරන්නම්. බිස්කට් දෙනවද?? :rolleyes:
    පෙබල්සුත් ඕනේ.. ශොපින් බෑග් එකක් පිරෙන්න

    ඉස්සර ට්‍රිප් යනකොට උඹ ගේන පෙබල්ස් බෑග් එක මතක් වෙන වාරයක් වාරයක් ගානේ වාවන්නේ නෑ මාමේ... :dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උඹ එන ගමන් කොට්ටාව පහු කරද්දි මට කෝල් එකක් දීපන්.. මම බාගෙ ෂොපින් බෑග් එකක් අරන් එන්නන්. උඹට බාගයයි මට බාගයයි... :P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ එන ගමන් කොට්ටාව පහු කරද්දි මට කෝල් එකක් දීපන්.. මම බාගෙ ෂොපින් බෑග් එකක් අරන් එන්නන්. උඹට බාගයයි මට බාගයයි... :P:P

    මම ලෝලෙවල් එකෙන් එලිෆන්ට් හවුස් හන්දියෙන් අතුරුගිරියට දාලා, කොස්කඳවිල>හෝකන්දර>තලවතුගොඩ පැත්තෙන් කෝට්ටෙට යනවා.. :P
    කොට්ටාව පැත්ත බලන්නෙවත් නෑ...:no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ලෝලෙවල් එකෙන් එලිෆන්ට් හවුස් හන්දියෙන් අතුරුගිරියට දාලා, කොස්කඳවිල>හෝකන්දර>තලවතුගොඩ පැත්තෙන් කෝට්ටෙට යනවා.. :P
    කොට්ටාව පැත්ත බලන්නෙවත් නෑ...:no:

    ඒ පාරේ රෑට හොල්මන්, මංකොල්ලකාරයො ඉන්නව බන්...උඹේ බෑග් එක උස්සයි... :P:P
     
    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    මංචි ටිකිරි මා...රි...:P

    MUN167.jpg
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කොහොමද ටිකිරි මොළේ....

    අපිට ඉදල හිටල මැලිබන් බිස්කට් නන් ලැබෙනවා..
    ෂූට් වලට.. ෂූට් වලින් පසු කෑමට..
    :P:P:P

    zlyvbq.jpg
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ පාරේ රෑට හොල්මන්, මංකොල්ලකාරයො ඉන්නව බන්...උඹේ බෑග් එක උස්සයි... :P:P

    :dull:
    රෑ 12-1-2-3 ඔය හැම වෙලාවටම මම අගේ ගෙදර මනුස්සයා දාගෙන බයිසිකලේ හෝකන්දර කැලේ පාර හරහා අතුරුගිරියේ ඉඳන් කෝට්ටේ ඇවිත් තියෙනවා සහෝ...
    හොල්මන් මට නම් ගානක්වත් නෑ...
     
    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    ගොඩගම :cool:
    මම ඉඩමට යන්නත් ඕනේ. රෑ වෙලා තමයි. කෝල් කරන්නම්. බිස්කට් දෙනවද?? :rolleyes:
    පෙබල්සුත් ඕනේ.. ශොපින් බෑග් එකක් පිරෙන්න

    ඉස්සර ට්‍රිප් යනකොට උඹ ගේන පෙබල්ස් බෑග් එක මතක් වෙන වාරයක් වාරයක් ගානේ වාවන්නේ නෑ මාමේ... :dull:

    smarties.jpg

    5ta issella waren.....mam 5 weddi gate eka laga....ona deyak dennam.....5ta issella waren...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    රෑ 12-1-2-3 ඔය හැම වෙලාවටම මම අගේ ගෙදර මනුස්සයා දාගෙන බයිසිකලේ හෝකන්දර කැලේ පාර හරහා අතුරුගිරියේ ඉඳන් කෝට්ටේ ඇවිත් තියෙනවා සහෝ...
    හොල්මන් මට නම් ගානක්වත් නෑ...

    හොල්මන් උඹව දැකල හොල්මන් වෙනව ඇති සහෝ :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහොමද ටිකිරි මොළේ....

    අපිට ඉදල හිටල මැලිබන් බිස්කට් නන් ලැබෙනවා..
    ෂූට් වලට.. ෂූට් වලින් පසු කෑමට..
    :P:P:P

    මැලිබන් වගේද සහෝ මංචි??
    මැලිබන් කන්නේ වයසක ඈයෝ... මංචි වල රේන්ජ් එකට සහ රසට බැලිබන් වලට ලඟටවත් එන්න පුළුවන්ද සහෝ???? :no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    smarties.jpg

    5ta issella waren.....mam 5 weddi gate eka laga....ona deyak dennam.....5ta issella waren...

    :no:
    5 ට කලින් එක්ක බෑ සහෝ... ආටිගල පාර ලෝලෙවල් එකට වැටෙන තැන ඉඳං උඹලගෙ ගෙදරට කිලෝමීටර කීයක් තියෙනවාද කියාපං... හරියටම කියපං හොඳේ...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැලිබන් වගේද සහෝ මංචි??
    මැලිබන් කන්නේ වයසක ඈයෝ... මංචි වල රේන්ජ් එකට සහ රසට බැලිබන් වලට ලඟටවත් එන්න පුළුවන්ද සහෝ???? :no:

    මාත් ඒක දන්නව යකෝ.. ඒත් වැඩ කරන තැනට ආවඩන්න එපැයි..

    මටනන් මැලිබන්ම තමයි.
    මැලිබන් මට පණ වගේ...
    මැලිබන් කෑවොත් සල්ලිම තමයි..:P:P:P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :angry::angry::angry::angry::angry::angry:
    උපරිම වේදනාවේ සලකුනු මගෙන් පිටවෙනව බොල.... :angry::angry:
    මමත් එනව යකෝ :angry::angry::angry:

    අපි නම් ඕවා බෑග් ගනන් කාලා තියෙනවා ට්‍රිප් යනකොට..
    රිදෙයි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි නම් ඕවා බෑග් ගනන් කාලා තියෙනවා ට්‍රිප් යනකොට..
    රිදෙයි...

    එච්චරම රිදෙන්නෙ නැහැ. උඹ දන්නවනෙ මම ස්වීට් වලට වැඩිපුර පෙරේත නැහැ කියල උඹ තරම්.. ආසාවට අහුරක් දෙකක් කයි.. එච්චරයි. :baffled::baffled:
    ත් උඹ මට බෑග් බාගයක් දීපන් හරී....