මංචි මාමා....
අඩෝ හවස ඔය පැත්තේ එනවා. මට ඉන්ටර්විව් එකක් තියේ... මට බිස්කට් ඕනේ....![]()
Koheda interview eka thiyenne....???? waren waren mehe peththe awith palayan..............col ekak deyan.....

වැඩ සහෝ...බැලුවෙ නැහැ හොයල..
![]()

ගොඩගම
මම ඉඩමට යන්නත් ඕනේ. රෑ වෙලා තමයි. කෝල් කරන්නම්. බිස්කට් දෙනවද??
පෙබල්සුත් ඕනේ.. ශොපින් බෑග් එකක් පිරෙන්න
ඉස්සර ට්‍රිප් යනකොට උඹ ගේන පෙබල්ස් බෑග් එක මතක් වෙන වාරයක් වාරයක් ගානේ වාවන්නේ නෑ මාමේ...![]()

බලපං වාහේ. සෑහෙන කාලෙකින් ටිවී එකේ දැක්ක පට්ට ක්‍රියේටිව් ඇඩ් එකක්...![]()

උඹ එන ගමන් කොට්ටාව පහු කරද්දි මට කෝල් එකක් දීපන්.. මම බාගෙ ෂොපින් බෑග් එකක් අරන් එන්නන්. උඹට බාගයයි මට බාගයයි...![]()

මම ලෝලෙවල් එකෙන් එලිෆන්ට් හවුස් හන්දියෙන් අතුරුගිරියට දාලා, කොස්කඳවිල>හෝකන්දර>තලවතුගොඩ පැත්තෙන් කෝට්ටෙට යනවා..
කොට්ටාව පැත්ත බලන්නෙවත් නෑ...![]()

ඒ පාරේ රෑට හොල්මන්, මංකොල්ලකාරයො ඉන්නව බන්...උඹේ බෑග් එක උස්සයි...![]()

ගොඩගම
මම ඉඩමට යන්නත් ඕනේ. රෑ වෙලා තමයි. කෝල් කරන්නම්. බිස්කට් දෙනවද??
පෙබල්සුත් ඕනේ.. ශොපින් බෑග් එකක් පිරෙන්න
ඉස්සර ට්‍රිප් යනකොට උඹ ගේන පෙබල්ස් බෑග් එක මතක් වෙන වාරයක් වාරයක් ගානේ වාවන්නේ නෑ මාමේ...![]()
රෑ 12-1-2-3 ඔය හැම වෙලාවටම මම අගේ ගෙදර මනුස්සයා දාගෙන බයිසිකලේ හෝකන්දර කැලේ පාර හරහා අතුරුගිරියේ ඉඳන් කෝට්ටේ ඇවිත් තියෙනවා සහෝ...
හොල්මන් මට නම් ගානක්වත් නෑ...

![]()
5ta issella waren.....mam 5 weddi gate eka laga....ona deyak dennam.....5ta issella waren...

කොහොමද ටිකිරි මොළේ....
අපිට ඉදල හිටල මැලිබන් බිස්කට් නන් ලැබෙනවා..
ෂූට් වලට.. ෂූට් වලින් පසු කෑමට..![]()

![]()
5ta issella waren.....mam 5 weddi gate eka laga....ona deyak dennam.....5ta issella waren...

මැලිබන් වගේද සහෝ මංචි??
මැලිබන් කන්නේ වයසක ඈයෝ... මංචි වල රේන්ජ් එකට සහ රසට බැලිබන් වලට ලඟටවත් එන්න පුළුවන්ද සහෝ????![]()

උපරිම වේදනාවේ සලකුනු මගෙන් පිටවෙනව බොල....
මමත් එනව යකෝ![]()
අපි නම් ඕවා බෑග් ගනන් කාලා තියෙනවා ට්‍රිප් යනකොට..
රිදෙයි...