යූ.ඇන්.පී. චූ කොල්ලෝ
අද එජාපට රෙදි නැතුව කඩේ යන යූ.ඇන්.පී. චූ කොල්ලෝ මේවා දන්නේ නෑ.. උන්ගේ මහ එකා 60,000 ක් උන් වගේ තරුණ ජීවිත නැති කලා කියලා ඒත් නැති වුණේ උඹලා වගේම තරුණයෝ උන්ටත් අම්මලා අප්පලා ඉන්නවා අපි මේ ෆොටෝ දාලා ආපහු ඒ කාලකණ්නි යුගය ඒ දරුවන් අහිමි වුණ දෙමව්පියන්ට පෙන්නලා හිත රිදවන්න ආස නෑ එත් අද උඹලා යන පාරේ කෙලවර තියෙන්නේ ටයර් සෑයවල් කියන එක අපි දන්නවා අද 50,000 ගානේ බෙදන්න සල්ලි ගන්න කී දෙනෙක් එදා බිලි දුනාද කියල රටම දන්නවා උඹලා අද දකින රට නෙමෙයි එදා තිබුණේ සුදු වෑන් කියල කෑගහුවාට අද ඒ සුදු තියා කලු වෑන් එකකින් වත් අතුරුදහන් එකෙක් ගැනවත් නෑ පැමිණිලි නෑ චෝදනා නෑ එජාපයේ දේශපාලනය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදය නෙමෙයි කියන එක අපි හොදින්ම දන්නවා එදා බස්වල යන මිනිස්සු බස් එකෙන් බස්සලා පෝලිම් කරලා ගෝනි බිල්ලෝ ඉස්සරහායින් යවලා අහිංසක තරුණ ජීවිත ගමේ රටේ හිටපු වැදගත් මිනිස්සු ඇහැට කනට පේන්න හිටපු තරුණ ගෑනු ළමයි අල්ලගෙන දස වද දීල තමන්ගේ පහත් කාම ආශා සපුරාගෙන මරලා හංදියක් හංදියක් ගානේ ටයර් දාල ගිණි තිබ්බා මේ කතා අද උඹලාට බයිස්කෝප් වගේ ඇති ඇත්ත ඕකයි අද ප්‍රජාත්‍රන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන උන් එදා හැසිරුණේ එහෙමයි රනිල් වික්‍රමසිංහට දරුවෙක් මල්ලෙක් නැත්තේ ඌ කරපු අපරාධයටම තමයි හරිහැටි බලය නැතුව අද එජාපය අපිට කරන තර්ජන ඝර්ජන ප්‍රමාණය කොච්චරද කියන්න බෑ පොලිසිවල පැමිණිලි දාල වැඩක් නෑ උඹලා නොදන්නවා උනාට ඕකයි තත්වය ඔය කිසිදේකින් අපිව නවත්තනත් බැරි බව අපි උඹලාට කියන්න ඕනි අපි අද මේක දිනලා ඉවරයි උඹලාගේ යහපාලනය මේ රටට කරපු දේ උඹලාම හිතලා බලපල්ලා 88,89 වගේ යුගයකට ආපහු මේ රට ඇද දමන්න එපා.