යූ.ඇන්.පී. චූ කොල්ලෝ

DjAdmin

Member
Mar 1, 2012
805
156
0
යූ.ඇන්.පී. චූ කොල්ලෝ

අද එජාපට රෙදි නැතුව කඩේ යන යූ.ඇන්.පී. චූ කොල්ලෝ මේවා දන්නේ නෑ.. උන්ගේ මහ එකා 60,000 ක් උන් වගේ තරුණ ජීවිත නැති කලා කියලා ඒත් නැති වුණේ උඹලා වගේම තරුණයෝ උන්ටත් අම්මලා අප්පලා ඉන්නවා අපි මේ ෆොටෝ දාලා ආපහු ඒ කාලකණ්නි යුගය ඒ දරුවන් අහිමි වුණ දෙමව්පියන්ට පෙන්නලා හිත රිදවන්න ආස නෑ එත් අද උඹලා යන පාරේ කෙලවර තියෙන්නේ ටයර් සෑයවල් කියන එක අපි දන්නවා අද 50,000 ගානේ බෙදන්න සල්ලි ගන්න කී දෙනෙක් එදා බිලි දුනාද කියල රටම දන්නවා උඹලා අද දකින රට නෙමෙයි එදා තිබුණේ සුදු වෑන් කියල කෑගහුවාට අද ඒ සුදු තියා කලු වෑන් එකකින් වත් අතුරුදහන් එකෙක් ගැනවත් නෑ පැමිණිලි නෑ චෝදනා නෑ එජාපයේ දේශපාලනය කියන්නේ ප්‍රජාත්‍රන්තවාදය නෙමෙයි කියන එක අපි හොදින්ම දන්නවා එදා බස්වල යන මිනිස්සු බස් එකෙන් බස්සලා පෝලිම් කරලා ගෝනි බිල්ලෝ ඉස්සරහායින් යවලා අහිංසක තරුණ ජීවිත ගමේ රටේ හිටපු වැදගත් මිනිස්සු ඇහැට කනට පේන්න හිටපු තරුණ ගෑනු ළමයි අල්ලගෙන දස වද දීල තමන්ගේ පහත් කාම ආශා සපුරාගෙන මරලා හංදියක් හංදියක් ගානේ ටයර් දාල ගිණි තිබ්බා මේ කතා අද උඹලාට බයිස්කෝප් වගේ ඇති ඇත්ත ඕකයි අද ප්‍රජාත්‍රන්ත්‍රවාදය යහපාලනය ගැන කතා කරන උන් එදා හැසිරුණේ එහෙමයි රනිල් වික්‍රමසිංහට දරුවෙක් මල්ලෙක් නැත්තේ ඌ කරපු අපරාධයටම තමයි හරිහැටි බලය නැතුව අද එජාපය අපිට කරන තර්ජන ඝර්ජන ප්‍රමාණය කොච්චරද කියන්න බෑ පොලිසිවල පැමිණිලි දාල වැඩක් නෑ උඹලා නොදන්නවා උනාට ඕකයි තත්වය ඔය කිසිදේකින් අපිව නවත්තනත් බැරි බව අපි උඹලාට කියන්න ඕනි අපි අද මේක දිනලා ඉවරයි උඹලාගේ යහපාලනය මේ රටට කරපු දේ උඹලාම හිතලා බලපල්ලා 88,89 වගේ යුගයකට ආපහු මේ රට ඇද දමන්න එපා.
 

toiya

Well-known member
  • Jan 8, 2007
    13,181
    4,583
    113
    පොන්සි ආණ්ඩුව
    සියලුම මාධ්‍ය සියලුම විදි වලින් සිංහලයන් නිවටයන් බවට පත් කිරීමට වෙහෙසෙන ජඩ පාලනයට සාප වේවා... මුන්ට චන්දෙ දුන් තොපින්ටත් සාප වේවා... මේ අපහාස කරන්නේ සිංහල අපිටයි..
     
    • Like
    Reactions: nrjayasinghe

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එක හින්දා අනිවා එජාපයට චන්ද ලක්ෂ 5 - 6ක් නැති වෙන එකනන් ෂුවර්. දැනටමත් තරුණ තරුණියො දහස් ගානක් එජාපය දාලා ගිහින් ඇති. මේක තමයි රනිල්ගේ පරාජයේ ආරම්භය. :p
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මේ ත්‍රෙඩ් එක හින්දා අනිවා එජාපයට චන්ද ලක්ෂ 5 - 6ක් නැති වෙන එකනන් ෂුවර්. දැනටමත් තරුණ තරුණියො දහස් ගානක් එජාපය දාලා ගිහින් ඇති. මේක තමයි රනිල්ගේ පරාජයේ ආරම්භය. :p

    :P:P:P
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,848
    8,189
    113
    Kotahena
    umba hari machan,dan indan mama mahindata thamai support eka:lol::lol::lol::lol::lol:


    උබ උඩ පැන පැන කොච්චර කිව්වත් වඳ කැරියන්ට මේ රටේ සපෝට් කරලා චන්දෙ දිනවල නෑ
     
    • Like
    Reactions: dilshanjvc

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Umbe kathawa hari 88/89 UNP minimeruwa 71 SLFP minimeruwa JVP 71/89 minimeruwa Mun UNP,SLFP,JVP thungolloma minimaruwo :angry::angry::angry:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    එජාපට රෙදි නැතුව කඩේ යන යූ.ඇන්.පී. චූ කොල්ලෝ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,570
    5,470
    113
    උබ උඩ පැන පැන කොච්චර කිව්වත් වඳ කැරියන්ට මේ රටේ සපෝට් කරලා චන්දෙ දිනවල නෑ

    umbata lamai kee denek innawada?
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    රනිල්ට ජන්දේ දෙමු.. රනිල් දිනවමු පොන්නයෙක් රජ කරවමු...:lol::lol::lol:
     

    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    අපේ සිරිසේන ජනාධිපති තුමාට ජය වේවා .... says nobody
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,545
    22,233
    113
    Gotland
    11257232_1612870932315985_819633419587771503_n.jpg