EK Office Talk

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :rofl:
    ඔය පැන්නේ බලලා එලියට... :rolleyes:
    මොකද්ද බං ඔය කියන තැන්පත් නගා ඇඳගෙන ඇවිත් තිවුනේ?? :P

    ස්ත්‍රී ශරීරයේ පිටස්තර පිරිමියෙකුට නිරාවරණය වන්නට අවශ‍ය නොවන සියලුම දේ මගේ කුතුහලය ඇවිස්සෙන විදිහටම ආවරණය වෙලා තිබ්බා ..එකනේ මේ දුක . :baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    :dull: පෙවෙන්නෙ නැහැ බන් වතුර :no:

    උඹ ඔය කියන විදියට උඹ 45-55 කි ග්‍රැම් බර කෙට්ටු කොටලුවෙක් කියල මට නිගමනය කරන්න පුලුවන් මේ ජල ප්‍රමාණයෙන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිනිහෙක්ගේ හැගීම් උද්වීපනයට දේශගුනයේ / කාලගුනයේ ඇති බලපෑම අද මට මැනවින් වැටහුනා කියහන්කෝ... :dull:

    කාලෙකට පස්සෙ ටෙන්ට් ගහල වගේ :baffled::baffled:
    අනේ වාසනාවන්..
    උඹ හෙන අවුලෙන්නෙ හිටියෙ වැඩ නැහැ කියල මල්ලි :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ස්ත්‍රී ශරීරයේ පිටස්තර පිරිමියෙකුට නිරාවරණය වන්නට අවශ‍ය නොවන සියලුම දේ මගේ කුතුහලය ඇවිස්සෙන විදිහටම ආවරණය වෙලා තිබ්බා ..එකනේ මේ දුක . :baffled:

    funny_gif_by_luckygay-d41azut.gif
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ ඔය කියන විදියට උඹ 45-55 කි ග්‍රැම් බර කෙට්ටු කොටලුවෙක් කියල මට නිගමනය කරන්න පුලුවන් මේ ජල ප්‍රමාණයෙන්

    :yes::yes: උඹ හරි.. :yes::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කාලෙකට පස්සෙ ටෙන්ට් ගහල වගේ :baffled::baffled:
    අනේ වාසනාවන්..
    උඹ හෙන අවුලෙන්නෙ හිටියෙ වැඩ නැහැ කියල මල්ලි :baffled::baffled:

    ඔය කිව්වේ කතාවක්... රසවිදපන්කෝ බන් ස්ත්‍රී ලාලිත්‍යයක් :frown:

    විවර කෙරුවා මනස් සලෙළුන්
    උමතු වු දෙනුවන් රැහැන් ඇද
    මා අබියස මැවුනු තුසිතය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ආසම ඒත් කරන්න සෙට් වෙන්නේ නැතිම එක සහෝ... :dull:

    වැස්ස දවසට රෙද්ද පොරවගෙන වකුටු වෙලා සැපට නිදාගත්ත සුන්දර තනිකඩ ජීවිතයක් අපිටත් තිබුන සහෝ.. :(:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: පෙවෙන්නෙ නැහැ බන් වතුර :no:

    වතුර් නිකන් පෙවෙන්නේ නෑ සහෝ.. සේලයින් වගේ ඇඟට නිකන් එන්නේ නෑ.. :no::dull: බොන්න ඕනේ. පුළුවන් තරම් බීපං. තො කොල කැඳ කිරි එහෙම බොන්නේ නැතෙයි???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බත් - දෙල් - හතු- කොළ - කරවිල

    අපේ පරිප්පු, අල තෙල් දලා, බටු මෝජු, ලූණු සම්බෝල, පපඩම්, මිරිස් බැදලා... :cool:
    කාර්නිවල් එකෙන් අයිස්ක්‍රීම් එනවා මග... :P
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    උඹ ඔය කියන විදියට උඹ 45-55 කි ග්‍රැම් බර කෙට්ටු කොටලුවෙක් කියල මට නිගමනය කරන්න පුලුවන් මේ ජල ප්‍රමාණයෙන්

    අඩෝ.. :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වතුර් නිකන් පෙවෙන්නේ නෑ සහෝ.. සේලයින් වගේ ඇඟට නිකන් එන්නේ නෑ.. :no::dull: බොන්න ඕනේ. පුළුවන් තරම් බීපං. තො කොල කැඳ කිරි එහෙම බොන්නේ නැතෙයි???

    හැමදාම සෙට් වෙන්නේ නැහැ..
    තිබහ සෙට් වුනොත් බොනව.. බඩගිනි වුනොත් කනවා... නිදිමත උනොත් නිදාගන්නවා...
    සරළ විදිහට ඉන්නව බන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම 2000යි 4000යි දෙකම ගහපු නිසා 5000 ගසන්න යන්නේ නෑ. ඕන එකෙක් ගහගනිං. මයේ මොකෝ... මට හිතෙනවා ලොවෙත් නැති එකෙක් මේ පාර 5000 ගහයි කියලා.. :D අහසින් පාත් උනා වගේ... :D