ඔය පැන්නේ බලලා එලියට...
මොකද්ද බං ඔය කියන තැන්පත් නගා ඇඳගෙන ඇවිත් තිවුනේ??![]()
ස්ත්රී ශරීරයේ පිටස්තර පිරිමියෙකුට නිරාවරණය වන්නට අවශය නොවන සියලුම දේ මගේ කුතුහලය ඇවිස්සෙන විදිහටම ආවරණය වෙලා තිබ්බා ..එකනේ මේ දුක .

ඔය පැන්නේ බලලා එලියට...
මොකද්ද බං ඔය කියන තැන්පත් නගා ඇඳගෙන ඇවිත් තිවුනේ??![]()

මොනාද දවාට? මම නම් කාලා ආවා. අද බත් එක පට්ට රහයි. බත් මදි...![]()
පෙවෙන්නෙ නැහැ බන් වතුර
![]()
මිනිහෙක්ගේ හැගීම් උද්වීපනයට දේශගුනයේ / කාලගුනයේ ඇති බලපෑම අද මට මැනවින් වැටහුනා කියහන්කෝ...![]()




reddak porawagena nidageneemata wage neh![]()

ස්ත්රී ශරීරයේ පිටස්තර පිරිමියෙකුට නිරාවරණය වන්නට අවශය නොවන සියලුම දේ මගේ කුතුහලය ඇවිස්සෙන විදිහටම ආවරණය වෙලා තිබ්බා ..එකනේ මේ දුක .![]()
බත් - දෙල් - හතු- කොළ - කරවිල
උඹ ඔය කියන විදියට උඹ 45-55 කි ග්රැම් බර කෙට්ටු කොටලුවෙක් කියල මට නිගමනය කරන්න පුලුවන් මේ ජල ප්රමාණයෙන්

උඹ හරි.. 

කාලෙකට පස්සෙ ටෙන්ට් ගහල වගේ
අනේ වාසනාවන්..
උඹ හෙන අවුලෙන්නෙ හිටියෙ වැඩ නැහැ කියල මල්ලි![]()

මම ආසම ඒත් කරන්න සෙට් වෙන්නේ නැතිම එක සහෝ...![]()



අපේ කැන්ටිම චා මැක්ස්
බත්, පරිප්පු ගෝවා, සම්බෝල (පොල් කුඩූ
පෙවෙන්නෙ නැහැ බන් වතුර
![]()

බොන්න ඕනේ. පුළුවන් තරම් බීපං. තො කොල කැඳ කිරි එහෙම බොන්නේ නැතෙයි???බත් - දෙල් - හතු- කොළ - කරවිල


උඹ ඔය කියන විදියට උඹ 45-55 කි ග්රැම් බර කෙට්ටු කොටලුවෙක් කියල මට නිගමනය කරන්න පුලුවන් මේ ජල ප්රමාණයෙන්

කාලෙකට පස්සෙ ටෙන්ට් ගහල වගේ
අනේ වාසනාවන්..
උඹ හෙන අවුලෙන්නෙ හිටියෙ වැඩ නැහැ කියල මල්ලි![]()

වතුර් නිකන් පෙවෙන්නේ නෑ සහෝ.. සේලයින් වගේ ඇඟට නිකන් එන්නේ නෑ..බොන්න ඕනේ. පුළුවන් තරම් බීපං. තො කොල කැඳ කිරි එහෙම බොන්නේ නැතෙයි???
අහසින් පාත් උනා වගේ... 