රිප්ලයිඩ්. සිවී සෙන්ට්. සී වට් යූ කැන් ඩූ..

අඩෝ ගලා උබ ඉන්නවා නෙහ්කෝ අර අපේ කුකු බඩ්ඩ


අඩෝ ගලා... මොකද කරේ විවේකී සති අන්තයේ???![]()
අඩෝ ගලා උබ ඉන්නවා නෙහ්
මන් හිතුව වැස්සට හෙන ගහපු අතරේ උබටත් ....නෑ එක්කෝ ඕනේ නැ ඔව් ඔව් ඕනේ නෑ![]()
විවේකි සති අන්තේ අවිවෙකිව ඉන්න සිද්ද උනා කියහන්කෝ

මමත් එහෙම්මම තමයි ගලෝ..
ඊයේ හවස 04 වෙනකන් එක දිගට වැඩ සෙට් උනා. එක එක මඟුල්..


උබට මේ දවස් වල සේනසුරු නීච වෙලා ඉන්නේ බන් ලගදීම එයි උබව හොයාගෙන...ඒ වෙලාවට මතක් වෙයි උබට මාවනෑ මචන් දැන්මම මට එන්නේ නැ.මොකද උබලත් ඉතින් ඉන්න නිසා දැන්මම මට එන්නේ නෑ බන්..
අකුණක් උනත් හයිරාකි එකකකට අනුවනේ එනවා කියන්නේ..පෝලිම පනින්න බැහැනේ :ලිඳ™:


උබට මේ දවස් වල සේනසුරු නීච වෙලා ඉන්නේ බන් ලගදීම එයි උබව හොයාගෙන...ඒ වෙලාවට මතක් වෙයි උබට මාව :රිදෙයි:
![]()
මයේ බෑණාගේ වෙසක් තොරණ..
![]()



උබට කොහොමද සලකුණක් ලැබුනේ කියපන්සෙනසුරු නම් මගේ හැමදාම නිචයි..
සෙනසුරු විතරක් නම් බැරියෑ යුරේනස් , නෙප්චුන් , ප්ලුටෝ ඔක්කොම
මොනා උනත් මචන් මට සලකුණක් ලැබිල තියෙන එකම මදිද..
උබට පස්සේ තමයි මම යන්නේ..ඉතින් මට උබට ටොපිය හම්බෙනකම් මට කල් තියෙනවා. :ලිඳ™:

දිනයේ රාජකාරිවල නිමාව සනිටුහන් කරමින් අවසරයි වෙනවයන්නට යලිත් හෙට වෙනතුරා .......
මම යනවා යකුනේ......![]()