දන්න කෙනෙක්ගෙන් උදවුවක්

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
දන්න කෙනෙක්ගෙන් උදවුවක්

[FONT=&quot]යාළුවනේ ලොකු උදවුවක් ඔන.[/FONT] [FONT=&quot]මෙක දිග කතාවක්[/FONT], [FONT=&quot]පුලුවන් තරම් කෙටි කරල කියන්නම්.[/FONT]
[FONT=&quot]මම රට යන්න හොය හොය ඉන්න අතරෙ මට කොල් [/FONT](0711******) [FONT=&quot]එකක් ආව මම මාලදිවයිනෙ රස්සාවක් සෙට් වෙලා තියෙන්නෙ එජන්සියට[/FONT] ([FONT=&quot]කොටහෙනේ[/FONT] central [FONT=&quot]එක ලගතියෙන ) එන්න කියල.[/FONT]
[FONT=&quot]ලන්කාවෙ රස්සාවලුත් අඩු වෙගෙන යනනිසා පහු වෙනිදම එජන්සියට ගියා. මේ ජොබ් එකට ඔයාව තේරිලා ඉන්නෙ කැමතිද යන්න කියල ඇහුව. මමත් ඉතින් ඔවු කියල කිවුව. මෙක මාලදිවයිනේ එජන්සියකුත් එක්ක ජොයින්ට් වෙලා කරන නිසා ගාන ටිකක් වැඩියි කිවුව. ([/FONT]1,30,000.00) [FONT=&quot]එත් ඉතින් මම කැමති උනා. එහෙනම් මට [/FONT]30,000.00[FONT=&quot]ක් ගෙවන්න කිවුව. වීසා එකටයි [/FONT]offer letter [FONT=&quot]එකටයි. මම කිවුව ඔය [/FONT]2 [FONT=&quot]එවන්න ඊට පස්සෙ සල්ලි දෙන්නම් කියල.[/FONT]
[FONT=&quot]එතකොට මමත් එක්ක කතාකරපු කෙනා (එයා මනෝ*** කියල තමයි හදුන්වල දුන්නෙ.) කිවුව එයාලට [/FONT]ok [FONT=&quot]කියල විසා එවුවම සමහරු එන්නෙ නෑ එනිසා සල්ලි දෙන්න ඊට පස්සෙ වීසා එවන්නම් කියල[/FONT].
[FONT=&quot]මමත් ඉතින් රු.[/FONT]30,000.00[FONT=&quot]ක් ලන්කා බැන්කුවෙ එයා දුන්නු ගිණුමට[/FONT] ([FONT=&quot]ගිණුම එජන්සියෙවත් මම කතා කරපු කෙනාගෙවත් නෙවෙයි[/FONT])[FONT=&quot] තැන්පත් කලා[/FONT]. [FONT=&quot]දවස් [/FONT]2[FONT=&quot]කට පස්සෙ වීසා එකයි. පත්වීමේ ලියුමයි මේල් කරල තිබුන.[/FONT]
[FONT=&quot]මිනිහ ආපහු කතා කරල කිවුව ඉතිරි වැඩ කරන්න රු.[/FONT]60,000.000[FONT=&quot]ක් බැන්කුවට දාන්න කියල. එත් මට එවපු විසා එක චෙක් කරන්න බැරිවුනා මොනම විදියකටවත් එක නිසා මම කිවුව මෙක විස්වාස නෑ. මට මෙක චෙක් කරගන්න ක්‍රමයක් කියන්න කියල[/FONT], [FONT=&quot]මිනිහ කිවුව මෙක චෙක් කරන්න ක්‍රමයක් නෑ. ඔයට ඔනනම් ඔය ගාන වෙනුවට චෙක් එකක් දෙන්නම් කියල.[/FONT] [FONT=&quot]ඒ කොන්දේසිය උඩ [/FONT]60,000.00[FONT=&quot] දුන්න. ඒ කියපු විදියට එයා 90,000.00ක චෙක් එකක් දුන්න.[/FONT]
[FONT=&quot]ඔය අතරෙ මගේ යාලුවෙක් මාලෙ ඉදල එයා අර කොම්පැනියෙන් විස්තර අහල[/FONT], [FONT=&quot]එයාල කියල අපේ ප්‍රොජෙක්ට් එක තව මාස [/FONT]2[FONT=&quot]යි තියෙන්නෙ අපි කවුරුවත් අලුතෙන් ගන්නෙ නෑ කියල. [/FONT]
[FONT=&quot]පහුවදාම මම එජන්සියට ගියා. මනෝ කියන කෙනා හිටිය හැබැයි එදා හිටපු කෙනා නෙවෙයි. ඒ හිටපු කෙනා නියාස්ලු එයා දැන් මෙහෙ නෑ. අපිට වගකීම ගන්න බෑ ඔයා එයත් එක්ක බේර ගන්නලු.[/FONT]

ඊට පස්සේ නියාස් කියන මිනිහට කොල් කලාම කිවුව චෙක් එක දාල සල්ලි ගන්න කියල. එත් ඒ ගිණුමේ සල්ලි නෑ කියල චෙක් එක රිටන් උනා.

[FONT=&quot]මම කොටහෙනෙ පොලීසියට ගිහින් පැමිනිල්ලක් දැම්ම. එයාල කිසි උවමනාවක් නෑ එක විබාග කරන්න මම බැන්කුවට සල්ලි දාපු ඒරියා එකේ පොලීසියට පැමිනිලි කරන්නලු. ඊටපස්සෙ මම [/FONT]OIC [FONT=&quot]හම්බවෙන්න ගියා එයා කිවුව ගිණුම තියෙන කෙනා ගෙනැත් පැමිනිල්ල විබාග කරන්න කියල.[/FONT]
[FONT=&quot]හැබැයි අද වෙනකන් කතා කරේ නෑ. දැන් මෙකට කරන්න පුලුවන් දේ මොකද්ද කියල ඔයල කාට හරි කියන්න පුලුවන්ද[/FONT]? [FONT=&quot]නඩුවක් දැම්මත් මේ තම්බිය හොයාගන්න පුලුවන් වෙයිද[/FONT]? [FONT=&quot]වියදම් කරල නඩුවක් දාල ඔය ගානට වඩා වියදම් කරන්න වෙයිද මන්ද[/FONT]?
 

wali sira

Active member
  • Jun 25, 2013
    535
    63
    28
    Kirillawala
    hafoi hora agency kaarayakuta mattu wela neda?.lankaawe neethiya anuwa nadu giyath viththi kaaraya kiwwoth masekata 500 gaane berannam kiyala ubata kamathi wenna wenawa.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    uba ombusmanta complain karapan machn.. ubata wechcha seen 1i policiyata giyahama ubata wechcha seen ekai.. eee minissu harima helpful.. aniwa police kaara **kayatath kelawenawa.. passe uta balla se uba gawatama awilla inquiry patanganna wenawa.. :frown::frown::frown::frown:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    CID එකට පැමිණිලි කරපන් පොලීසියෙන් බාර ගන්නේ නැත්නම් එහෙම නැත්නම් මිරිහානේ තියනවා වංචා දූෂණ කියලා වෙනම එකක් ඒකට පැමිණිල්ලක් දාපන් අතාආරින්න එපා
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    oya korala tiyenne gon wedak. yako slbfe.lk oke reg welada kiyala balapan mulinma job walata apply karanna kalin
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    bump danna kenek udaw karaiii

    ස්තුතියි

    polici gihi hari yan na
    tambiya hoyagena nelapan ewalema dei salli

    ඔවු, උනුත් ජරාවක් කාල වගෙයි. ඔය තම්බිය හොයාගන්න නෑ.

    hafoi hora agency kaarayakuta mattu wela neda?.lankaawe neethiya anuwa nadu giyath viththi kaaraya kiwwoth masekata 500 gaane berannam kiyala ubata kamathi wenna wenawa.

    :(:(:(:(


    ස්තුතියි


    ස්තුතියි


    ස්තුතියි

    uba ombusmanta complain karapan machn.. ubata wechcha seen 1i policiyata giyahama ubata wechcha seen ekai.. eee minissu harima helpful.. aniwa police kaara **kayatath kelawenawa.. passe uta balla se uba gawatama awilla inquiry patanganna wenawa.. :frown::frown::frown::frown:

    ඕක කොහෙද තියෙන්නෙ. කවදටද යන්න ඔන.


    ස්තුතියි

    CID එකට පැමිණිලි කරපන් පොලීසියෙන් බාර ගන්නේ නැත්නම් එහෙම නැත්නම් මිරිහානේ තියනවා වංචා දූෂණ කියලා වෙනම එකක් ඒකට පැමිණිල්ලක් දාපන් අතාආරින්න එපා

    මිරිහනේ බාරගන්නෙ රු.100,000.00ට වැඩි ඒව විතරයි කියලයි ආරන්චිය.
     

    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර

    for what?

    Ada kale hema ekama purudu wela inne scam karanna. Hena gahanna one okunta :angry:

    ඔවු මචන් මට 90,000යි, slbfe එකෙදි නන්ගිකෙනෙක් හම්බ උනා එයාගෙන් 250,000යි. හැබැයි එකම කෙනාද කියන්න දන්නෙ නෑ. හැඩරුව සමානයි කියපු විදියට.

    උන්ගේ ඒජන්සියේ හෙඩින් එක තියෙන ලියුම් මොනවත් උඹට හම්බ උනේ නැද්ද..

    නෑ. එජන්සියෙ මොනවත්ම නෑ. අයිතිකාරයගෙ වොඉස් කට් එකක් තියෙනව, මේ මිනිහ එයාගාව වැඩ කරා කියල. මේ කියන මිනිහගෙ හැඩරුව තියෙන කෙනෙක් slbfe එකෙන් අල්ලල නඩුදාල පහුගිය 26 වෙනිද අලුත්කඩේ 5 උසාවියට ගියා මිනිහ අදුර ගන්න එදා පොර අවෙ නෑ. ආපහු අල්ලන්න වරෙන්තු කරා. ලබන 25 නඩුව එදාටත් ගිහින් බලන්න ඔන.


    oya korala tiyenne gon wedak. yako slbfe.lk oke reg welada kiyala balapan mulinma job walata apply karanna kalin

    එක මන් පිලිගන්නව ගොන් වැඩක් කියල. slbfe එකේ check කලා reg. expire වෙලා තිබුනෙ. එකත් මම ඇහුව, එතකොට ඌ එකටත් උත්තරයක් දුන්න. මේ කතාව බොහොම කෙටියෙන් දාල තියෙන්නෙ.

    අතීතය නෙවෙයි ඉදිරියට කරන්න පුලුවන් දෙයක් දැන ගන්නයි, අනික් කෙනෙකුට දෙයක් ඉගෙන ගන්නයි මෙක දැම්මෙ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Slbfe eke register da kiyala uba baluwe naththe ai? puluwan tharam ikmanta polociye entry ekak dapan... aru danatamath panalada dan na..
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    kalpanwena weda karapan ban. pattare kochchara dala tiyanwada horunege weda gena. hematenama kapati minissu inne. :(