දන්න කෙනෙක්ගෙන් උදවුවක්
[FONT="]යාළුවනේ ලොකු උදවුවක් ඔන.[/FONT] [FONT="]මෙක දිග කතාවක්[/FONT], [FONT="]පුලුවන් තරම් කෙටි කරල කියන්නම්.[/FONT]
[FONT="]මම රට යන්න හොය හොය ඉන්න අතරෙ මට කොල් [/FONT](0711******) [FONT="]එකක් ආව මම මාලදිවයිනෙ රස්සාවක් සෙට් වෙලා තියෙන්නෙ එජන්සියට[/FONT] ([FONT="]කොටහෙනේ[/FONT] central [FONT="]එක ලගතියෙන ) එන්න කියල.[/FONT]
[FONT="]ලන්කාවෙ රස්සාවලුත් අඩු වෙගෙන යනනිසා පහු වෙනිදම එජන්සියට ගියා. මේ ජොබ් එකට ඔයාව තේරිලා ඉන්නෙ කැමතිද යන්න කියල ඇහුව. මමත් ඉතින් ඔවු කියල කිවුව. මෙක මාලදිවයිනේ එජන්සියකුත් එක්ක ජොයින්ට් වෙලා කරන නිසා ගාන ටිකක් වැඩියි කිවුව. ([/FONT]1,30,000.00) [FONT="]එත් ඉතින් මම කැමති උනා. එහෙනම් මට [/FONT]30,000.00[FONT="]ක් ගෙවන්න කිවුව. වීසා එකටයි [/FONT]offer letter [FONT="]එකටයි. මම කිවුව ඔය [/FONT]2 [FONT="]එවන්න ඊට පස්සෙ සල්ලි දෙන්නම් කියල.[/FONT]
[FONT="]එතකොට මමත් එක්ක කතාකරපු කෙනා (එයා මනෝ*** කියල තමයි හදුන්වල දුන්නෙ.) කිවුව එයාලට [/FONT]ok [FONT="]කියල විසා එවුවම සමහරු එන්නෙ නෑ එනිසා සල්ලි දෙන්න ඊට පස්සෙ වීසා එවන්නම් කියල[/FONT].
[FONT="]මමත් ඉතින් රු.[/FONT]30,000.00[FONT="]ක් ලන්කා බැන්කුවෙ එයා දුන්නු ගිණුමට[/FONT] ([FONT="]ගිණුම එජන්සියෙවත් මම කතා කරපු කෙනාගෙවත් නෙවෙයි[/FONT])[FONT="] තැන්පත් කලා[/FONT]. [FONT="]දවස් [/FONT]2[FONT="]කට පස්සෙ වීසා එකයි. පත්වීමේ ලියුමයි මේල් කරල තිබුන.[/FONT]
[FONT="]මිනිහ ආපහු කතා කරල කිවුව ඉතිරි වැඩ කරන්න රු.[/FONT]60,000.000[FONT="]ක් බැන්කුවට දාන්න කියල. එත් මට එවපු විසා එක චෙක් කරන්න බැරිවුනා මොනම විදියකටවත් එක නිසා මම කිවුව මෙක විස්වාස නෑ. මට මෙක චෙක් කරගන්න ක්රමයක් කියන්න කියල[/FONT], [FONT="]මිනිහ කිවුව මෙක චෙක් කරන්න ක්රමයක් නෑ. ඔයට ඔනනම් ඔය ගාන වෙනුවට චෙක් එකක් දෙන්නම් කියල.[/FONT] [FONT="]ඒ කොන්දේසිය උඩ [/FONT]60,000.00[FONT="] දුන්න. ඒ කියපු විදියට එයා 90,000.00ක චෙක් එකක් දුන්න.[/FONT]
[FONT="]ඔය අතරෙ මගේ යාලුවෙක් මාලෙ ඉදල එයා අර කොම්පැනියෙන් විස්තර අහල[/FONT], [FONT="]එයාල කියල අපේ ප්රොජෙක්ට් එක තව මාස [/FONT]2[FONT="]යි තියෙන්නෙ අපි කවුරුවත් අලුතෙන් ගන්නෙ නෑ කියල. [/FONT]
[FONT="]පහුවදාම මම එජන්සියට ගියා. මනෝ කියන කෙනා හිටිය හැබැයි එදා හිටපු කෙනා නෙවෙයි. ඒ හිටපු කෙනා නියාස්ලු එයා දැන් මෙහෙ නෑ. අපිට වගකීම ගන්න බෑ ඔයා එයත් එක්ක බේර ගන්නලු.[/FONT]
ඊට පස්සේ නියාස් කියන මිනිහට කොල් කලාම කිවුව චෙක් එක දාල සල්ලි ගන්න කියල. එත් ඒ ගිණුමේ සල්ලි නෑ කියල චෙක් එක රිටන් උනා.
[FONT="]මම කොටහෙනෙ පොලීසියට ගිහින් පැමිනිල්ලක් දැම්ම. එයාල කිසි උවමනාවක් නෑ එක විබාග කරන්න මම බැන්කුවට සල්ලි දාපු ඒරියා එකේ පොලීසියට පැමිනිලි කරන්නලු. ඊටපස්සෙ මම [/FONT]OIC [FONT="]හම්බවෙන්න ගියා එයා කිවුව ගිණුම තියෙන කෙනා ගෙනැත් පැමිනිල්ල විබාග කරන්න කියල.[/FONT]
[FONT="]හැබැයි අද වෙනකන් කතා කරේ නෑ. දැන් මෙකට කරන්න පුලුවන් දේ මොකද්ද කියල ඔයල කාට හරි කියන්න පුලුවන්ද[/FONT]? [FONT="]නඩුවක් දැම්මත් මේ තම්බිය හොයාගන්න පුලුවන් වෙයිද[/FONT]? [FONT="]වියදම් කරල නඩුවක් දාල ඔය ගානට වඩා වියදම් කරන්න වෙයිද මන්ද[/FONT]?