Hybrid Theory: Should you buy one ?

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    අවුරුදු 3 කට පස්සෙ විකුණන්න ගියාම ඩෙමියෝ කියන්නෙ කාර් ජාතියක් කියලා මතක් කරලා දෙන්න වෙයි
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔය අවුල වෙන්නෙ brand-new ගන්න උන්ට. used ගත්තම ගන්නෙත් අඩුවෙන් හින්ද අඩුවට විකුනුවට අවුලක් නැහැ.

    අවුරුදු 3 කට පස්සෙ විකුණන්න ගියාම ඩෙමියෝ කියන්නෙ කාර් ජාතියක් කියලා මතක් කරලා දෙන්න වෙයි
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය අවුල වෙන්නෙ brand-new ගන්න උන්ට. used ගත්තම ගන්නෙත් අඩුවෙන් හින්ද අඩුවට විකුනුවට අවුලක් නැහැ.
    tawa ekak balanawa petrol/hybrid ? danatata hamoma balanne puluwan taram hybrid ekakata yanna. petrol wahanawalata demand eka enna enna du wenawa. brand new prize drop wena eka hama wahanayakatama podui
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    අවුරුදු 3 කට පස්සෙ විකුණන්න ගියාම ඩෙමියෝ කියන්නෙ කාර් ජාතියක් කියලා මතක් කරලා දෙන්න වෙයි

    umba nam pathetic machan,

    mama gaththe awurudu 3k use karapu car ekak. demio ekak ganna mama kaapu katta danne mamane. advertise karala dawasen badu sold.
    meka gaththeth advertise nokarapu ekak.

    anyway your knowladge is pathetic. umbata thiyenne lin madi manasikathwaya, toyota newi nam wikunanna baa kiyala hithan inna.

    anyway good luck machan, mama nam kawa dawath toyota ganne naa kiyana mathe thamayi inne.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    umba nam pathetic machan,

    mama gaththe awurudu 3k use karapu car ekak. demio ekak ganna mama kaapu katta danne mamane. advertise karala dawasen badu sold.
    meka gaththeth advertise nokarapu ekak.

    anyway your knowladge is pathetic. umbata thiyenne lin madi manasikathwaya, toyota newi nam wikunanna baa kiyala hithan inna.

    anyway good luck machan, mama nam kawa dawath toyota ganne naa kiyana mathe thamayi inne.
    ubata waradila. mage argument eka petrol only vehicles and hybrids ekkai. mazda da toyota da kiyala nemei
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    ubata waradila. mage argument eka petrol only vehicles and hybrids ekkai. mazda da toyota da kiyala nemei
    awurudu 3kin balapan umba oya kiyana widiyata mahaloku hybrid rellak enawada kiyala :D.
    awurudu 3kinuth gasolin ewa thama dominant wenne. :lol:

    dan thiyana wahana hybrid walata convert karanna kramayak awe nathoth.

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    awurudu 3kin balapan umba oya kiyana widiyata mahaloku hybrid rellak enawada kiyala :D.
    awurudu 3kinuth gasolin ewa thama dominant wenne. :lol:

    dan thiyana wahana hybrid walata convert karanna kramayak awe nathoth.

    uba beelada ban ? :eek: soon the earth will run out of fossil fuels. plug in electric vehicles thama issaharata dominent wenne. uba kiyanne awidina ekekta ayi badaganna kiyanawa wage katawak. hybrids unat issarahata eliyata wisik wenawa
     
    Last edited:

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    uba beelada ban ? :eek: soon the earth will run out of fossil fuels. plug in electric vehicles thama issaharata dominent wenne. uba kiyanne awidina ekekta ayi badaganna kiyanawa wage katawak

    mehemayi ban, oya kiyana ikmanata gas iwara wenne na. + danata thiyana gasolin ewata umba mokakda karanna bala poroththuwa? eventually gassolin will end so will the hybrids. ekayi mekayi athare sambandhayak naa.

    ape awula thiyenne api solution hoyana widiye waradda. fuel save karanna ona nam karanna ona ICE eke wastage eka nawaththana eka. hybrid mama dakinne bypass ekak widiyata.

    udaharanayak widiyata, dan ena mazda gasolin wahana wala engine eka traffic eke auto stop wenawa. hybrid wala wagema, namuth a wenuwen additional motro dagena dagalanne naa.mokada eka extra weight ekak nisa.

    umbata fuel save karanna onanam, hypermiling karana hati igena ganna.

    lankawe hybrid promote karanne naa kohomath. a nisa oya kiyana widiye impact ekak market ekata wenne naa.
    ona nama 3 yers walin me post eka aye balapan.
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0

    කට්ටිය hybrid වාහන ගන්න හොයන නිසා මේක දාන්නේ. මේක මම වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකට දාපු එකක්. හැමෝටම බලන්න පුළුවන් වෙන්න අලුත් ත්‍රෙඩ් එකක දානවා

    මම ලදී ගත්ත DEMIO එකක්. 25 කට, 41000 දුවල තිබ්බ.
    මුලින්ම හිතන් හිටියේ GP5 එකක් ගෙන්න 36 කට, පස්සේ එක GP1 වලට අඩු උනා. ඊටත් පස්සේ Wagon R hybrid එකක් බැලුව 27 කට. අන්තිමට Demio එකක් ගත්ත.

    හරි වැඩේ මෙහෙමයි දැන්

    my car price 25 laks
    same milage aqua used car is 28 laks

    so aqua is 3 laks more than mine

    හිතන්න මගේ වාහනේට සතියකට රු.3000 ක තෙල් ඕන කියල.
    then if the aqua is twice efficient than my demio, it will only require fuel worth of 1500 per week හරි නේ?

    so aqua එකක් පද්දොත් මට සතියක ලාබය 1500

    ඔය විදියට අවුරුදු 3ක් පද්දොත් ලාබය = 1500*52*3 = 234000/=

    but extra money I paid for buying used aqua = 3 laks

    300000 > 234000

    so conclusion

    though a hybrid seems saves your pocket, actually it's not.

    දැන් ළමයින්ට තේරුනා ද?

    assumptions used
    demio does average X kmpl and aqua does 2X kmpl
    can buy used aqua with 41000 milage for 28 laks
    you will use vehicle for atleast 3 years

    :rofl::rofl::lol:

    දැන් උබ ලක්ෂ 25 වාහනේ අරන් අවුරුදු 3ට 468000ක තෙල් ගහනවා අවුරුදු 3 අන්තිමේ උබට ඉතුරුවෙන්නේ ලක්ෂ 25ක් වටිනා වාහනයක්(ක්ෂය වීම නැතුව).. එතකොට ලක්ෂ 28 හයිබ්‍රිඩ් එක ගත්තොත් උබට 234000ක තෙල් ගැහුවම ඒ දුරම යනවා. අන්තිමට ඉතුරුවෙන්නේ ලක්ෂ 28ක වාහනයක්. අනික toyota aqua 1500cc වාහනයක්, එතකොට daemiyo එක??? ඇත්තටම ලාභ මොකද්ද කියලා උබම හිතලා බලපන්. අනික මිනිස්සු හයිබ්‍රිඩ් ගන්නේ තෙල් ඉතුරු කරලා දුවන්න නෙවේ බන්. tax එක අඩු නිසා අලුත්ම වාහනයක් ගන්න පුළුවන් නිසා.:P උබ කැමති වාහනයක් උබ පැදපන් බන්.
     
    Last edited:
    • Like
    Reactions: N♥K_forever

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL

    I have said this over and over again and some prius fanboys were very upset with me ;)
    I bought my Peugeot 406 for 1.6 million and Prius is around 3.5 - 4 millions. Spending 4 million and talking about saving money is bullshit, If i want to spend 4 million on a car i dont think about god damn fuel economy :P

    Hybrids are good for people who drives 3000km per month, not people like us.

    Hybrid economical car wenne ape untane, aththatama eka GREEN CAR not economical car :P
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    :rofl::rofl::lol:

    දැන් උබ ලක්ෂ 25 වාහනේ අරන් අවුරුදු 3ට 468000ක තෙල් ගහනවා අවුරුදු 3 අන්තිමේ උබට ඉතුරුවෙන්නේ ලක්ෂ 25ක් වටිනා වාහනයක්(ක්ෂය වීම නැතුව).. එතකොට ලක්ෂ 28 හයිබ්‍රිඩ් එක ගත්තොත් උබට 234000ක තෙල් ගැහුවම ඒ දුරම යනවා. අන්තිමට ඉතුරුවෙන්නේ ලක්ෂ 28ක වාහනයක්. අනික toyota aqua 1500cc වාහනයක්, එතකොට daemiyo එක??? ඇත්තටම ලාභ මොකද්ද කියලා උබම හිතලා බලපන්. අනික මිනිස්සු හයිබ්‍රිඩ් ගන්නේ තෙල් ඉතුරු කරලා දුවන්න නෙවේ බන්. tax එක අඩු නිසා අලුත්ම වාහනයක් ගන්න පුළුවන් නිසා.:P උබ කැමති වාහනයක් උබ පැදපන් බන්.

    awurudu 3kata passe depreciation ekath ekkama balapan machan :lol:

    umba jiwath wenne lankawe kiyana factor ekath add karapan. :lol:

    mathaka athuwa battery depreciation ekath add karapan :lol:

    demio eka 1300 danne naththa :dull:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oya used petrol only ekak market value eka bahinakan indala gaththa nisa oya kiyana eka yam pramanekata hari.
    Namuth unregistered petrol only ekak gathoth nam dan market eke hatiyata aniwaryen petrol paduwa witharak nemei wikunanna yanakotath padu wenawa lokuwata.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    Oya used petrol only ekak market value eka bahinakan indala gaththa nisa oya kiyana eka yam pramanekata hari. Namuth unregistered petrol only ekak gathoth nam dan market eke hatiyata aniwaryen petrol walin witharak nemei wikunanna yanakotath padu wenawa lokuwata.

    ow eka hari.
    mama kiyanne middle class minihage thana idan.
    ekayi mama dekama used wahana widiyata gaththe. apita brandnew ganna hambawenne naa me kapeta
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ow eka hari.
    mama kiyanne middle class minihage thana idan.
    ekayi mama dekama used wahana widiyata gaththe. apita brandnew ganna hambawenne naa me kapeta
    Used unath 20 wada uda petrol wahanayak gathoth issarahata padu wenawa hybrid ekakata wadaa. Ehema gannawa nam lankawe pissuwa thiyana 121, allion wage ekak ganna ona. Anik wa aniwa bahinawa hybrid walata wadiya.

    2007 wage unregistered 27ta wage apu Prius 2nd gen awrudu gaanak duwalath thaama denne 27-30 ta wage. Awrudu gaanak duwalath market adu wela naha samaharu gaththa ganata wada wadiyenuth thiyala wikunanawa athi.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    Used unath 20 wada uda petrol wahanayak gathoth issarahata padu wenawa hybrid ekakata wadaa. Ehema gannawa nam lankawe pissuwa thiyana 121, allion wage ekak ganna ona. Anik wa aniwa bahinawa hybrid walata wadiya.

    2007 wage unregistered 27 wage apu Prius 2nd gen awrudu gaanak duwalath thaama denne 27-30 ta wage. Awrudu gaanak duwalath market adu wela naha samaharu wadiyenuth thiyala wikunanawa athi.

    hybrid hondayi mehe hybrid technology eka hondata wyaptha unama. dura palathaka kenek hybrid eekak ganna eka risky mokada hadissiyakata unath repair karanna yana cost eka wadi nisa. mama dakinne ehemayi.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    hybrid hondayi mehe hybrid technology eka hondata wyaptha unama. dura palathaka kenek hybrid eekak ganna eka risky mokada hadissiyakata unath repair karanna yana cost eka wadi nisa. mama dakinne ehemayi.
    Ehema baluwoth duara palathaka kenek petrol only unath common toyota, nissan wahanayak arenna wena monama brand ekak wath ganna eka risky.
    Toyota, Nissan unath aluth model mokak wath ganna wenne naha. Kohomath parts naha, hadanna danna ewunuth naha.

    Hybrid hadanna wiyadama wadi thama eth aluth petrol only walath CVT prashnayak wage awoth ewagema wiyadam wenawa. Habai 2ma ehema prashna enna thiyana chance eka adui.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    aluth ewa ganna eka kohomath risky. depreciation eka baluwama.

    2nd owner-->3rd owner transistion ekkadi price eka bahina widiya baluwama, gasoline is still much safe.

    hybrid technology eka wyaptha wechcha kaleka, minissunta used hybrid ganna confidence apu kaleka nam gasoline market eka bahiwi. but I dont see that happening anytime soon.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    2nd owner-->3rd owner transistion ekkadi price eka bahina widiya baluwama, gasoline is still much safe.

    10th owner hari thiyana 2nd gen prius ekak thiyanawada 20ta wage ganna?
    habai 1st owner thiyan petrol only car ona tharam thiyanawa gaththa price eken 1/2ta yana.

    Mage nam adahasa petrol only nam 20ta aduwen used ganna. Naththan lankawe popular ma 121 G wage ekak aduwata ganna. Naththan hybrid ekak ganna eka thama wadima laabayak thiyenne japan wahana walin.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,867
    6,737
    113
    38
    Galle
    10th owner hari thiyana 2nd gen prius ekak thiyanawada 20ta wage ganne?
    habai 1st owner thiyan petrol only car thiyanawa gaththa price eken 1/2ta yana.

    Mage nam adahasa petrol only nam 20ta aduwen ganna. Naththan lankawe popular ma 121 G wage ekak aduwata ganna. Naththan hybrid ekak ganna eka thama wadima laabayak thiyenne japan wahana walin.

    10th owner hybrid ekak nam danma ganna labena ekak naa.
    121 gannawata wada hondayi karaththayakata landmaster ekak hi karagena duwana eka.

    kohoma unath mage adahasa honda salliyak naththam yata karanna, gasoline ganna eka hondayi
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    10th owner hybrid ekak nam danma ganna labena ekak naa.
    121 gannawata wada hondayi karaththayakata landmaster ekak hi karagena duwana eka.

    kohoma unath mage adahasa honda salliyak naththam yata karanna, gasoline ganna eka hondayi

    13th owner thiyana 3rd gen prius ekak dakka langadi. Echchrata kattiya leasing daala hira karan wikunala. Ithin 2nd gen ona tharam athi.

    20ta adu car saha 121 kiyanne parana ladi thama eth ithin lankawe indan petrol only gannama ona nam laabe gana katha karanawanam owa thama ganna wenne.

    Ehema naththan oya 2nd hand laabaya gana nohitha thamanta asa wahanayak aran padinna ona. Me thread eke oya petrol only wala laabaya gana kiwwa nisai laaba gannawa nam aththa thathwe kiwwe.