බයික් පිලිබද පොඩි අව්ලක්....
මචං මම ලගදි බයික් එකක් ගන්න අදහසක් තියනවා...
ලොකු ගනන් වලට තියන බයික් එකක් නෙවි...
Bajaj Platina 100 CC එකක් හෝ TVS METRO 100CC
මචං මේ දෙකේන් හොද මොකක්ද?
දන්න වුන් කියපන්...
නැත්නම් බම්පියක් වත් දාල යන්න...
උදව් වලට සලකන්නම් මස්සිනේ.....

Last edited:
ප්ලැටින එක බලන්න ඔය දෙකෙන්නම්..