Clearance Sale

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    faint1.jpg

    :rofl: :lol: හෆොයි.... නෑ නෑ ප්‍රෝ ලින්ක් නෙවේ..... පවර් ට්‍රී.... පවර් ට්‍රී..... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කෝරලේමහත්තයා;18512091 said:
    සමහර ලැප් හිරි ඔතප් බිදී ඇතිබව කරුණාවෙන් සලකන්න..:lol:හිරි ඔතප් බිදලා,

    :rofl: ඔව් ඔව් ගොඩක් ඒවායේ පෙට්ටි කඩලා තියෙන්නේ..... ක්ලියරන්ස් කියන්නේ ඒකනේ.... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :nerd: අවුරුද්දක වොරන්ටිත් දෙනවා නං අහවල් දේකට බය වෙන්නද සිංහලු.. අනික වොරන්ටි වලින් පසුවත් හොදම සේවය නේහ්
    4.gif

    :yes: :yes: එකෙන්ම..... නිෂ්පාදකයාගේ වගකීම සහිතව...... :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo: මේ මොකෝ මේ...... ?? පූසෙක්ටනේ පයින් ගැහුවේ..... කවි ලියන එකෙක්ට නෙවේ නේ...... :no: :lol:
    හිට්ලර් එක්ක විහිළු හොද නෑ..
    ආතතියෙන්.. මලෙන් :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    i7 4th Gen එකක් තියෙනවා..... 99900/= ඕනාද ඕනාද...?? ක්ලියරන්ස් එකක්..... Warranty එක්ක හොදේ..... :D