හෆොයි.... නෑ නෑ ප්‍රෝ ලින්ක් නෙවේ..... පවර් ට්‍රී.... පවර් ට්‍රී.....

කෝරලේමහත්තයා;18512091 said:සමහර ලැප් හිරි ඔතප් බිදී ඇතිබව කරුණාවෙන් සලකන්න..හිරි ඔතප් බිදලා,
ඔව් ඔව් ගොඩක් ඒවායේ පෙට්ටි කඩලා තියෙන්නේ..... ක්ලියරන්ස් කියන්නේ ඒකනේ.... 
ටක් ගාලා මිල්කිට කථා කරලා මිරිකලා කුක්කු ටිකක් පොවපං. තරි මාමා ඩවුන්![]()

අවුරුද්දක වොරන්ටිත් දෙනවා නං අහවල් දේකට බය වෙන්නද සිංහලු.. අනික වොරන්ටි වලින් පසුවත් හොදම සේවය නේහ්
![]()
එකෙන්ම..... නිෂ්පාදකයාගේ වගකීම සහිතව...... 
i quit
මේ මොකෝ මේ...... ?? පූසෙක්ටනේ පයින් ගැහුවේ..... කවි ලියන එකෙක්ට නෙවේ නේ......

හිට්ලර් එක්ක විහිළු හොද නෑ..මේ මොකෝ මේ...... ?? පූසෙක්ටනේ පයින් ගැහුවේ..... කවි ලියන එකෙක්ට නෙවේ නේ......
![]()
![]()


හිට්ලර් එක්ක විහිළු හොද නෑ..
ආතතියෙන්.. මලෙන්![]()
ඔව් ඔව් ඕල් හේල් හිට්ලර්...... 
