EK Office Talk

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුක්කුල්ලු තමයි :frown:
    උබව මේකට ගෙන්නගන්න තියෙන අමාරුවක් :growl:..කොහෙද බොල හිටියේ :frown:

    ගලෝ.. බිසී ව්එලා හිටියේ.. අද ඉන්නවා දවසෙම.. මොකෝ වෙන්නේ?
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    Good Morning කුකුල්ලූ...

    හා.

    උබට බැරි උනා නේ මේ ප්‍රශ්නේ විසදන්න :eek: . කොහොමහ්ඩ ඔයාට රෙස්පොන්සිබිලිටී එකක් දෙන්නේ. :confused: ?

    ඈ ස් ද ෆිර්ස්ට් පර්සන් ඔෆ් දිස් යූ ශුඩ් බී ඒබල් ටු කන්ට්‍රෝල් ද සිටුවේශන්.:frown: වට් ද හෙල් ආ යූ ඩුයිග් විතවුඩ් අටෙන්ඩින්ග් ටු දිස් :eek:. අයි වොස් ඔවර් ලුකින්ග් ඇන්ඩ් වොස් සයිලට් බයි තින්කින්ග් යූ විල් ඩූ සම්තින්ග් ඔන් දිස් :frown:. ඉෆ් යූ කාන්ට් මැනෙජ් ද පීපල් ලෙට් මී නෝ... අයි විල් ටේක් ඇන් ඇක්ශන්...:baffled::baffled:

    ;)
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    හා.

    උබට බැරි උනා නේ මේ ප්‍රශ්නේ විසදන්න :eek: . කොහොමහ්ඩ ඔයාට රෙස්පොන්සිබිලිටී එකක් දෙන්නේ. :confused: ?

    ඈ ස් ද ෆිර්ස්ට් පර්සන් ඔෆ් දිස් යූ ශුඩ් බී ඒබල් ටු කන්ට්‍රෝල් ද සිටුවේශන්.:frown: වට් ද හෙල් ආ යූ ඩුයිග් විතවුඩ් අටෙන්ඩින්ග් ටු දිස් :eek:. අයි වොස් ඔවර් ලුකින්ග් ඇන්ඩ් වොස් සයිලට් බයි තින්කින්ග් යූ විල් ඩූ සම්තින්ග් ඔන් දිස් :frown:. ඉෆ් යූ කාන්ට් මැනෙජ් ද පීපල් ලෙට් මී නෝ... අයි විල් ටේක් ඇන් ඇක්ශන්...:baffled::baffled:

    ;)
    අනේ උබ ගන්න ඇක්ශන් එක:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හා.

    උබට බැරි උනා නේ මේ ප්‍රශ්නේ විසදන්න :eek: . කොහොමහ්ඩ ඔයාට රෙස්පොන්සිබිලිටී එකක් දෙන්නේ. :confused: ?

    ඈ ස් ද ෆිර්ස්ට් පර්සන් ඔෆ් දිස් යූ ශුඩ් බී ඒබල් ටු කන්ට්‍රෝල් ද සිටුවේශන්.:frown: වට් ද හෙල් ආ යූ ඩුයිග් විතවුඩ් අටෙන්ඩින්ග් ටු දිස් :eek:. අයි වොස් ඔවර් ලුකින්ග් ඇන්ඩ් වොස් සයිලට් බයි තින්කින්ග් යූ විල් ඩූ සම්තින්ග් ඔන් දිස් :frown:. ඉෆ් යූ කාන්ට් මැනෙජ් ද පීපල් ලෙට් මී නෝ... අයි විල් ටේක් ඇන් ඇක්ශන්...:baffled::baffled:

    ;)

    :eek:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Nokia 1280 Complete Housing එකක් ගන්න තැනක් කියහල්ලකෝ Middle එක ඇතුළුව
    දෙහිවල කොහෙවත් නෑ
    :(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හා.

    උබට බැරි උනා නේ මේ ප්‍රශ්නේ විසදන්න :eek: . ඉෆ් යූ කාන්ට් මැනෙජ් ද පීපල් ලෙට් මී නෝ... අයි විල් ටේක් ඇන් ඇක්ශන්...:baffled::baffled:

    ;)

    අනේ *කේ
    :lol::lol:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    දෙහිවල කියන්නේ ටවුන් එකද්ද බං.. :lol:

    5f6a99d0-f57e-0132-f3de-0e18518aac2f.gif
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අනේ බන් මගේ අහිංසක පො(ර්)න් :P එක
    කියහල්ලකෝ දන්නවනම්

    C & P Mobiles මුන් ගාව බඩු තියෙනවා... ඔරිගිනල්. කෝල් එකක් දීලා බලපන්

    011 2 561214
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    C & P Mobiles මුන් ගාව බඩු තියෙනවා... ඔරිගිනල්. කෝල් එකක් දීලා බලපන්

    011 2 561214

    එල මන් බලන්නම්
    කොහෙද ෂොප් එක
    පිං සිද්ද වෙච්චාවේ