I like Kane but these days he sucks......

මේ පාර මනී ඉන්ද බෑන්ක් චා බන් මට වෙස්ට්ලින් එපා වුනා
brock lesnar aye enawa kiyala kiyanawa pora awoth nam hodai![]()
mamath fan kenek issara iridi ra swarnavahiniye yana kaale indanma
dan nam sucks ass bn.seth rollins sonnayawa balen champ karawanawa![]()

කිසි කික් එකක් නෑ වගේ. රිසාල්ට්ස් දැක්කම මටත් හිතුනා. අද තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ MITB එකයි Raw එකයි. දෙකම බලන්න ඕනේ... MTIB එකේ Ryback vs Big show එක නම් ආතල් වගේ..

Pora awa last RAW eke.. battleground eke Seth vs Lesner
shit mama beluwe nea ne money in the bank balala epa una raw balannathමේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....

