ElaKiri WWE Fan Club

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    wwe_901220.jpg


    WWE එක ගැන කථා කරන්න එලකිරියේ WWE Follow කරන හැමෝම එන්න මේ ත්‍රෙඩ් එකට.
    තරඟ ගැන, Wrestlers ලා ගැන, අතීතය ගැන, වර්තමානය ගැන හැම දෙයක්ම කථා කරමු.


    Then-Now-Forever.png
     
    • Like
    Reactions: DAMER

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ පාර මනී ඉන්ද බෑන්ක් චා බන් මට වෙස්ට්ලින් එපා වුනා ‍

    කිසි කික් එකක් නෑ වගේ. රිසාල්ට්ස් දැක්කම මටත් හිතුනා. අද තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ MITB එකයි Raw එකයි. දෙකම බලන්න ඕනේ... MTIB එකේ Ryback vs Big show එක නම් ආතල් වගේ..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mamath fan kenek issara iridi ra swarnavahiniye yana kaale indanma
    dan nam sucks ass bn.seth rollins sonnayawa balen champ karawanawa :(

    :cool: :cool:
    පොඩි එකා කාලේ ඉඳන්ම මාත් බලනවා..
    Seth ට ලඟදිම ටිකට් එක ලැබෙනවා වගේ...
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කිසි කික් එකක් නෑ වගේ. රිසාල්ට්ස් දැක්කම මටත් හිතුනා. අද තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ MITB එකයි Raw එකයි. දෙකම බලන්න ඕනේ... MTIB එකේ Ryback vs Big show එක නම් ආතල් වගේ..

    ten sport eke live denawa anika aye repeat yanawa reata mama download karala balanne ne :no:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එදා ඉදල.. බොරුව බව දැන දැන බොරුවට පෙම් කරන බොරු මරාගැනීමේ රසිකයෙක් බොල මමත්...
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....

    රිදෙයි Edge ගෙ රසිකයෙක්ට සෑහෙන්න :shocked::shocked::shocked:
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මේ ළගදි එකෙක් Edge ගැන පුරාජේරු කියවල තිබ්බ මූනූ පොතේ.. Edge කියන්නෙ මොන හිවලෙක්ද බන් . නිකන් බොරුවට හෙලුවෙන් ගෑණිත් එක්ක ෂෙෘ් දානවා....

    Edge was a great wrestler and one of the most hated heels, meaning he was really good :yes::yes: