Mu asahanen hitapu kale title deka join kala kiyapan![]()
brock lesnar oya deka gatta wage mathakai e deka puttu karalada thiyenne dan

Mu asahanen hitapu kale title deka join kala kiyapan![]()

දැන් ටයිටල් 2 එකක් කරලා තියෙන්නේ WWE වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් විදිහට..
maha gonnu run karanne dan wwe eka dekak widiyata thibba nam hodaibrock lesnar oya deka gatta wage mathakai e deka puttu karalada thiyenne dan![]()
Piksuda ban randy join kale. et title dekama tibba thani namakin. Lesnar ta aluth title ekak dunna

maha gonnu run karanne dan wwe eka dekak widiyata thibba nam hodai

ඊයේ බැලුවද කට්ටිය මාත් ජොයින් වුනා එහෙනම්!!එල එල මේක ඇත්තට මෙච්චර කල් ගිහින් thread එකක් දන්න වුන එකයි පුදුමේ
![]()
මම ඩවුන්ලෝඩ් කරලා ටැබ් එකට දාගත්තා... 
ත්රෙඩ එකක් දුවන්න නං ආගියු කරන්න ඕනේ බං. ඔක්කම එක පැත්තක ඉදං හුරේ කියන ත්රෙඩ් පිටු 50් ඩවුන්![]()

සෙත් කාරය බෙල්ට් එක DQ වෙලා හරි බේරෙයි කියලා හිතෙනවා බන් නැත්නම් කොහොමත් ලෙස්නර්ට ගේමක් නැනේ බන් SUMMERSLAM එකේ වගේ අයෙත් ගහයි

දැනට හොඳ රෙස්ට්ලර් කෙනෙක් විදිහට ඉන්නෙ ලෙස්නර් කාරය විතරයි.. අනිත් උන් පඩ ෂෝ කාරයෝ විතරයි...
සෙත් කාරය බෙල්ට් එක DQ වෙලා හරි බේරෙයි කියලා හිතෙනවා බන් නැත්නම් කොහොමත් ලෙස්නර්ට ගේමක් නැනේ බන් SUMMERSLAM එකේ වගේ අයෙත් ගහයි

එහම කියන්න බෑ බං.. ඉන්නවා හොඳ අය දැනුත්...
මට නම් හිතෙනවා සෙට් පරදියි කියලා...![]()
maha gonnu run karanne dan wwe eka dekak widiyata thibba nam hodai
දැන් පරණ අය විසිවෙලා අලුත් අය හැදෙනවා!![]()

සීනියර් මෙම්බර් කෙනෙක් රෙස්ලිං වලට ආසාවෙං හදපු ෆේක් එකක් කියලත් නොහිතුනා නොවේNew ID..
Welcome The Authorit![]()