ElaKiri WWE Fan Club

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    එඩී ගොරේරෝ මලාට පස්සේ රේමිස්ටිරියෝ WWE World Heavyweight Champion කරපු එකේ උන්ට මොනාද සහෝ කරන්න බැරි... :lol:

    සිරා බන්.. වින්ස්‌ කාරයා ඕකේ ස්ක්‍රිප්ට් ලියන කාලේ නම් පට්ට.. ඒ දවස් වල තමයි RAW IS WAR කියල පට්ට සෙට් බැහැල හිටියේ..STONE COLD ගේ සුපිරිම කාලේ තමයි ඒක ...:yes:
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16
    0
    හයි ෆ්ලයර්ස් ලා මට දිරවන්නේ නෑ. (ජෙෆ් හාර්ඩි පවා) ඒ නිසා නෙවිලා මට අල්ල්න්නේ නෑ බං.. :no:

    නෙවිල් මටත් ඇල්ලුවේ නෑ පොරට champion වගේ වෙන්න නැනේ බන් මොකුත් පියාබනවා හැරෙන්න jeff ලා නං තව කමක් නෑ :dull:
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඔව් ස්මර්ස්ලෑම් එකෙන් පස්සේ බෙල්ට් එක තිබුනොත් අනිවා ඊට පස්සේ එන්නේ රෙස්ට්ල්මේනියා තමයි..
    ඒ උනාට උන්ව පාට් ටයිම් ප්ලේයර්ස් ලා කරලා තියෙන එක නම් අපරාදයක් ..

    ow ithin ehema unoth lesiyen title eka dakinnawath hambenne na:yes:
    mathakane pahugiya dawas tike brock laga title eka thiyenakota
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    machan dan ryback laga thamai IC title eka thiyenne:cool:
    me dawas wala uge feud eka yanne big show ekka:cool:
    mata pena widhihata wwe eka ayeth uwa push karanawa:yes:
    kalayak jobber kenek widhihta idapu nisada koheda:)

    ඔව් ඒක තමයි බන්.. ඌව හදල ගන්න පුළුවන්.. පට්ට හයියක් තියෙන්නේ බන් IC එකට ගැහුවට ගේමක් නෑ ලෙස්නර් කාරය එක්ක උනත් දාන්න පුළුවන්..

    රයිබැක්, සෙත්, රෝමන්, ඇම්බ්‍රෝස්, නෙවිල්, රෝවන් වගේ උන් තමයි ඉස්සරහට රන් කරන්නේ..
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    හයි ෆ්ලයර්ස් ලා මට දිරවන්නේ නෑ. (ජෙෆ් හාර්ඩි පවා) ඒ නිසා නෙවිලා මට අල්ල්න්නේ නෑ බං.. :no:

    එහෙම කියන්නත් බෑ බන්..හයිෆ්ලයර්ස්ල නැතුව කිසිම කික් එකක් නෑ.. යූටියුබ් එකේ බලපන් මචන් පරණ හාඩි බෝයිස්‌ ලයි, එජ්, ජෙරිකෝ, ෂෝන් මයිකල්, කේන්ලා සෙට් එක එකට ගහන ලැඩර් මැච් එහෙම.. පට්ට බන්... දැන් ඉන්න උන්ට හිතන්නවත් බෑ එහෙම පැනිලි ...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    12X.jpg

    RIP "The American Dream" Dusty Rhodes
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ow ithin ehema unoth lesiyen title eka dakinnawath hambenne na:yes:
    mathakane pahugiya dawas tike brock laga title eka thiyenakota

    ඒක තමයි බන් උන්ව පාට් ටයිම් ප්ලේයස් ලා කරලා තියෙන එකෙන් වෙන්නේ ටයිටල් ගියොත් ගියාම තමයි.. මැච් වලට එන්නේ මෙයින්ඉවෙන්ට් වලට විතරයි.. එහෙම නැතුව නිතරම වගේ රෝ බැස්ස නම් පට්ට..
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    ඒක තමයි බන් උන්ව පාට් ටයිම් ප්ලේයස් ලා කරලා තියෙන එකෙන් වෙන්නේ ටයිටල් ගියොත් ගියාම තමයි.. මැච් වලට එන්නේ මෙයින්ඉවෙන්ට් වලට විතරයි.. එහෙම නැතුව නිතරම වගේ රෝ බැස්ස නම් පට්ට..

    hebei machn ehema kisima kick ekak na wage neda
    apita dan cenala wage ewunwa hama show ekedima dakala epa welane ban inne:angry:
    api kochchara asawenda inne brock ehema ekaparatama show ekata enakota
    kohomada crowd eken ena cheer eka:D
     
    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    සිරා බන්.. වින්ස්‌ කාරයා ඕකේ ස්ක්‍රිප්ට් ලියන කාලේ නම් පට්ට.. ඒ දවස් වල තමයි RAW IS WAR කියල පට්ට සෙට් බැහැල හිටියේ..STONE COLD ගේ සුපිරිම කාලේ තමයි ඒක ...:yes:

    :yes::yes::yes:
     
    The Authority

    Member
    Jun 17, 2015
    82
    16
    0

    මුට ඒජ් ලිටා එක්ක ඉන්න කාලේ වගේ ඉන්න පුළුවන් හොදට හොර කරලා දිනන උනුත් ඕන කෙල්ලෙකුත් සෙට් කරලා එව්වා නන් හරි! ;)
     
    Last edited: