පියාඹන පිරිසියක් දැක්ක :O

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඈහ්...:eek:
    උඹ කිව්ව වගේ සපු ගස් කන්ද පැත්තෙ අහස රෑටත් රතු පාට සීන් එකනං හරි.. අනික අහසත් ගොඩක් වෙලාවට පැහැදිලිව පේනව ඒ එළියට...:yes:

    ඒවුනත් ඈතින් ප්ලේන් එකක් යද්දිත් හ්ම්ම්ම්ම් සද්දෙත් ඇහෙන්නෙ අමුතුම විදිහටකටනේ. ඉතින් ඒ අස්සේ වව්ලෙක් ඉගිලුනත් පීරිසියක් වගේ පේන සීන් එකක් තමයි තියෙන්නේ...:baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මම දැක්කා...

    අඩෝ සිරාවට..ඊයේ රෑ 10.15ට විතර...හෙඩ් එක ගහගෙන එක සැරේට ආවා..ඇවිත් වමට සිග්නල් දාල හරෝගෙන ගියා ඒ පැත්තට..මටත් එක සැරේට හිතාගන්න බැරි උනා බන්...පියාබන පීරිසියක් තමයි...ඒ එක්කම කෝප්පෙත් ගියා..:yes:

    හ්ම්ම්...කියල තමයි සද්දේ ආවේ...:(

    :rofl::rofl::rofl::rofl:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම දැක්ක අවරුදු 2 කට වගේ කලින්
    ලොකු කහපාට තරුවක් වගේ තරමක් වේගෙන් ගියා. ප්ලේන් එකක්, උල්කාපාතයක්, අහස් කුරක් නෙමේ
    තත්පර 30 කින් වගේ උඩට ගිහින් නොපෙනී ගියා. අපි තුන් දෙනෙක් දැක්කා. ෆෝන් එක අරන් වීඩියෝ කරන්න හදනකොට ගිහින් ඉවරයි.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    පියාඹන කෝප්පයක් කව්රුත් දැකල නැද්ද බං තාම.

    පියාඹන කෝප්ප, පීරිසි, පිඟන්, කොසු, ඉදල්, හට්ටි මුට්ටි තියෙනවා ලංකාවේ. ඒවා වලි තියෙන ගෙවල් වලට විතරලු එන්නේ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් :shocked: :shocked:
    පියාඹන පීරිසියක් කිව්වට පීරිසියක්ම නෙමේ.. :shocked: :shocked:
    ත්‍රිකෝණයක් වගේ පෙනුන විදිහට.. :shocked: :shocked:
    පට්ටම කළුයි.. :shocked: :shocked:
    අමුතුවට හ්ම්ම් ගාල සද්ධයක් ඇහුන.. :shocked: :shocked:
    බල්ල එහෙම අහස දිහා බලාගෙන බුරන්න ගත්ත.. :shocked: :shocked:
    ඒක යන කිට්ටුව අහසෙ එලිය එහෙම නැතුව ගියා. :shocked: :shocked:
    ස්ලෝ එකේ ගිහිං එක පාරට ස්පීඩ් වෙලා අතුරුදහන් වුනා.. :shocked: :shocked:
    වෙන කව්ද දැක්කෙ.. :shocked: :shocked:

    mokek ge hari drone ekak wennathi. mahinda oya paththe pansal ehema awada? eya pansal yanakota drone aragena yanne. mama dakka bellanvila pansale senaga pirila hitiya. police ayath hitiya. pansala athula ahase drone ekak udata yanawa dakka. mahinda wennathi kiyala mama hithuwa.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මට ඔබ විශ්වාසයි :yes::yes::yes::yes:

    උඹ අවුරුද්දකට එක දවසක්වත් ඇත්ත කියනවා ඇතිනේ

    උඹල හිතන් ඉන්නෙ මං බොරු කාරයෙක් කියලද ? :oo: :oo:
    මං කියපු එක බොරුවක් පෙන්නපං පුළුවන්නම් :no: :no:

    dekka dekka

    අනේ තොගෙ දැක්ක. තෝ කවද්ද ඇත්ත කිව්වෙ. පතිර නයා කියන්නෙ නිකං ද . :P :P

    මම දැක්කා...

    අඩෝ සිරාවට..ඊයේ රෑ 10.15ට විතර...හෙඩ් එක ගහගෙන එක සැරේට ආවා..ඇවිත් වමට සිග්නල් දාල හරෝගෙන ගියා ඒ පැත්තට..මටත් එක සැරේට හිතාගන්න බැරි උනා බන්...පියාබන පීරිසියක් තමයි...ඒ එක්කම කෝප්පෙත් ගියා..:yes:

    හ්ම්ම්...කියල තමයි සද්දේ ආවේ...:(

    අසහනකාරය :angry: :angry:

    ඈහ්...:eek:
    උඹ කිව්ව වගේ සපු ගස් කන්ද පැත්තෙ අහස රෑටත් රතු පාට සීන් එකනං හරි.. අනික අහසත් ගොඩක් වෙලාවට පැහැදිලිව පේනව ඒ එළියට...:yes:

    ඒවුනත් ඈතින් ප්ලේන් එකක් යද්දිත් හ්ම්ම්ම්ම් සද්දෙත් ඇහෙන්නෙ අමුතුම විදිහටකටනේ. ඉතින් ඒ අස්සේ වව්ලෙක් ඉගිලුනත් පීරිසියක් වගේ පේන සීන් එකක් තමයි තියෙන්නේ...:baffled:

    වවුල්ලු එච්චර ලොකු නෑ කුකුලෝහ්.. ප්ලේන් එකක නං මට කවදාවට් ඔහොම සද්දයක් ඇහිල නෑ:D :D
    ත්‍රිකෝණ වවුල්ලු :baffled: :baffled:

    මම දැක්ක අවරුදු 2 කට වගේ කලින්
    ලොකු කහපාට තරුවක් වගේ තරමක් වේගෙන් ගියා. ප්ලේන් එකක්, උල්කාපාතයක්, අහස් කුරක් නෙමේ
    තත්පර 30 කින් වගේ උඩට ගිහින් නොපෙනී ගියා. අපි තුන් දෙනෙක් දැක්කා. ෆෝන් එක අරන් වීඩියෝ කරන්න හදනකොට ගිහින් ඉවරයි.

    බැලුමක් වෙන්න ඇති :P

    mokek ge hari drone ekak wennathi. mahinda oya paththe pansal ehema awada? eya pansal yanakota drone aragena yanne. mama dakka bellanvila pansale senaga pirila hitiya. police ayath hitiya. pansala athula ahase drone ekak udata yanawa dakka. mahinda wennathi kiyala mama hithuwa.

    මහින්ද යද්දි දෙයියො බොල වඩින්නෙ ඩ්‍රෝන් කියල අපහාස කරන්න එපා :baffled: :baffled:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    උඹල හිතන් ඉන්නෙ මං බොරු කාරයෙක් කියලද ? :oo: :oo:
    මං කියපු එක බොරුවක් පෙන්නපං පුළුවන්නම් :no: :no:

    මතක තියෙන බොරු ටිකක් කියන්නම්.:yes::yes::yes::yes:

    සා.පෙ. ෆේල් කිව්වා
    බොරු උපන් දිනයක් කිව්වා
    අදත් දාලා තිබ්බා නමය වසරේ කියලා
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතක තියෙන බොරු ටිකක් කියන්නම්.:yes::yes::yes::yes:

    සා.පෙ. ෆේල් කිව්වා
    බොරු උපන් දිනයක් කිව්වා
    අදත් දාලා තිබ්බා නමය වසරේ කියලා

    බොරු දාන්න එපා බං.. :angry: :angry:
    නමේ වසරෙ නං තමා.. :yes: :yes:
    ඒත් බොරු උපන් දින දැම්මෙත් නෑ සාපෙ ෆේල් කිව්වෙත් නෑ.. පුළුවන්නම් සෝස් දාපං.. :angry: :angry:
    උඹනෙ බොරු කියන්නෙ.. :dull: :dull:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොරු දාන්න එපා බං.. :angry: :angry:
    නමේ වසරෙ නං තමා.. :yes: :yes:
    ඒත් බොරු උපන් දින දැම්මෙත් නෑ සාපෙ ෆේල් කිව්වෙත් නෑ.. පුළුවන්නම් සෝස් දාපං.. :angry: :angry:
    උඹනෙ බොරු කියන්නෙ.. :dull: :dull:

    සෝස් නම් හොයන්න බෑ.:no::no:මට කම්මැලියි
    ඕනේ නම් අන්න ජෙසන් ගාව බොතල් 2ක් තියෙනවා කිව්වා.:yes::yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    උලකාපාතයක් අහසේ ගිනි අරාන්,
    අලුවෙලා පොලවට වැටෙනවා,උල්කපාතයක්,:yes:

    වැරදිලා දැකල තියෙන්නෙ අහස් කුරක් හිටං:sorry:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,703
    113
    දැන් :shocked: :shocked:
    පියාඹන පීරිසියක් කිව්වට පීරිසියක්ම නෙමේ.. :shocked: :shocked:
    ත්‍රිකෝණයක් වගේ පෙනුන විදිහට.. :shocked: :shocked:
    පට්ටම කළුයි.. :shocked: :shocked:
    අමුතුවට හ්ම්ම් ගාල සද්ධයක් ඇහුන.. :shocked: :shocked:
    බල්ල එහෙම අහස දිහා බලාගෙන බුරන්න ගත්ත.. :shocked: :shocked:
    ඒක යන කිට්ටුව අහසෙ එලිය එහෙම නැතුව ගියා. :shocked: :shocked:
    ස්ලෝ එකේ ගිහිං එක පාරට ස්පීඩ් වෙලා අතුරුදහන් වුනා.. :shocked: :shocked:
    වෙන කව්ද දැක්කෙ.. :shocked: :shocked:

    :lol::lol::lol::lol::lol::lol:
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    දැන් :shocked: :shocked:
    පියාඹන පීරිසියක් කිව්වට පීරිසියක්ම නෙමේ.. :shocked: :shocked:
    ත්‍රිකෝණයක් වගේ පෙනුන විදිහට.. :shocked: :shocked:
    පට්ටම කළුයි.. :shocked: :shocked:
    අමුතුවට හ්ම්ම් ගාල සද්ධයක් ඇහුන.. :shocked: :shocked:
    බල්ල එහෙම අහස දිහා බලාගෙන බුරන්න ගත්ත.. :shocked: :shocked:
    ඒක යන කිට්ටුව අහසෙ එලිය එහෙම නැතුව ගියා. :shocked: :shocked:
    ස්ලෝ එකේ ගිහිං එක පාරට ස්පීඩ් වෙලා අතුරුදහන් වුනා.. :shocked: :shocked:
    වෙන කව්ද දැක්කෙ.. :shocked: :shocked:

    වැලක් ලඟින්/ නාන තොටුපොලකින් යනකොටනම් ත්‍රිකෝණෙක හැඩේට උඹ මේ ජොකෙක් වෙන්න ඇති දකින්න ඇත්තේ...බල්ලා අහස දිහා බලාගෙන බුරන්න ඇත්තේ ඒකෙන් පිටවෙන ඌස්නෙට අව්වට එන සද්දෙට වෙන්න ඕන..තනි කලුවටනේ උඹ දැකලා තියෙන්නේ අන්න ඒකයි අවුල..ඒ එක්කම අහසේ එලියනැති උනා කියන්නේ අයිතිකාරයා බල්ලා බුරන සද්දේ ඇහිලා බලනකොට උඹ ජොකාව හොරකම් කරන්න හදන්නේ කියලා හිතලා කෝටුවක් දාලා ක්ෂණයකින් උස්සන්න ඇති..කමක් නෑ.බය වෙන්න එපා ඇඹුල් පහ මතුරලා බීපන්.:oo:

    උඹ දැක්කේ මේ වගේ කලු පාට ත්‍රිකෝණයක්ද??

    http://tinyurl.com/nju2aax

    Last edited:

    RaVeenR

    Member
    Mar 7, 2015
    84
    12
    0
    1209416_572304852817306_1413109103_n.jpg