ඈහ්...
උඹ කිව්ව වගේ සපු ගස් කන්ද පැත්තෙ අහස රෑටත් රතු පාට සීන් එකනං හරි.. අනික අහසත් ගොඩක් වෙලාවට පැහැදිලිව පේනව ඒ එළියට...
ඒවුනත් ඈතින් ප්ලේන් එකක් යද්දිත් හ්ම්ම්ම්ම් සද්දෙත් ඇහෙන්නෙ අමුතුම විදිහටකටනේ. ඉතින් ඒ අස්සේ වව්ලෙක් ඉගිලුනත් පීරිසියක් වගේ පේන සීන් එකක් තමයි තියෙන්නේ...