2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හුරේ.............
    මේ ගීයට මං ආදරයෙන් එකතු කර ගන්නවා එළකිරි මැරීඩ් ක්ලබ් එකේ අපේ බැදපු මාමිලා ටික ඔක්කෝම :cool::cool::cool:

    නට නටා අහනවලු බඩ තියන ජෝඩුවක්...:baffled::baffled::baffled:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපේ බඩා මාමා සහ එයාගේ ප්‍රියම්භිකාව අතර ඇතිවූ දෙබසක් අසා සිටි ජිප්සීස් නායකටය මෙහෙම ලියන්න හිතුනලු :P:cool::cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මැරිඩ් ක්ලබ් එකේ එකෙක් කියන සින්දුවක් යනවා ඔන්න :baffled:
    දත් කිබුලද දන් නැ :rolleyes:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    00020537.gif

    ela eloo...set wemuu...:D
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ බඩා මාමා සහ එයාගේ ප්‍රියම්භිකාව අතර ඇතිවූ දෙබසක් අසා සිටි ජිප්සීස් නායකටය මෙහෙම ලියන්න හිතුනලු :P:cool::cool:

    අද අලුත් කොස්සක් ගන්නවලු බඩාගෙ ගෙදරට...:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං පොඩ්ඩකට එළියට යනව හොඳේ.....
    පහන තියල එන්න....පිස්සු කෙළියට කොල්ල ධර්මෙන් වැඩ...:yes:

    සිංදුවක් තියනව..ඇවිත් ඉල්ලන්නම්
    :yes: