data limit una ban ..man anidata package eka maaru karnawa ,,ita passe set wenmගෘප් එකට වරෝ එකේ ඔක්කොම ථීනො
anju.r,hacker T,Mr.Tom,dmtx ,ilanganthilaka,thanujaka,BLACKLIST_MEMBER ,Ereshaz77 ,dath kimbula ,Robinhood wage ekek,nVIDIA,mjayanatha,1118lakmalkumara ,රත්තරං,upulpdn,512kbps,coolshano,harindugamlath,mal pappa,Sonica123 ,jamiezue ,polwattacom
HI all![]()

අපේ ජීටී ගොයිය බං ඒ.......මැද්දෙන් එලකිරි ඩොට් කොම් ගාන ප්රියම්බිකාවියහ් කවුද බ0 හරි ක්ඉයුට් වොයිස් එක![]()





rocat90,IDG,HML ,machan,olu bakka ,cedric1986 ,harindugamlath,janakaaj
Hi..![]()
ටොම් මාමි 20 වන සියවසේදඒ ඌ කරන දවසටනේ බන්.. දැන් කවද්ද ටොම් මාමි එළකිරි රේඩියෝ එක කරන්නේ??? උඹට තමා මේ ගෞරවය ඉතින් මේක පටන් ගන්න මුල් උනාට..
මේ අපේ ටොම් මාමි රේඩියෝ අහනවා ගෙදර කට්ටිය එක්ක..
![]()

ටිටී පැටියාgayan lokkath hondaaai..
Titi petiya godaaaak hondai..ow![]()



ටොම් මාමා කවද්ද කරන්නේ
යකෝ යනවදඑහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
