හුරේ.............
මේ ගීයට මං ආදරයෙන් එකතු කර ගන්නවා එළකිරි මැරීඩ් ක්ලබ් එකේ අපේ බැදපු මාමිලා ටික ඔක්කෝම![]()
නට නටා අහනවලු බඩ තියන ජෝඩුවක්...



හුරේ.............
මේ ගීයට මං ආදරයෙන් එකතු කර ගන්නවා එළකිරි මැරීඩ් ක්ලබ් එකේ අපේ බැදපු මාමිලා ටික ඔක්කෝම![]()






උඹ ගොඩක් මහන්සි වුනා රේඩියෝ එකට පණ දෙන්න![]()

පටන් ගත්තට බොහොම සතුටුයි.
set wenna radio ahanna...sindu thiyenawanam illannaa..
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... හෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

අපේ බඩා මාමා සහ එයාගේ ප්රියම්භිකාව අතර ඇතිවූ දෙබසක් අසා සිටි ජිප්සීස් නායකටය මෙහෙම ලියන්න හිතුනලු![]()

පල හම්බය යන්න...![]()