මට ඔහොම එනව්ස්න් කරන්න බෑ මචං.![]()

බම්ප්Lean On - Major Lazer හෝ Smoke - A Thousand Horses
මේ Songs දෙකෙන් එකක් දෙන්න පුළුවන් ද?
එළකිරි රේඩියෝ ශ්රාවකයන් සැම දෙනාම එකතු කරගන්නවා!
![]()

මෙම්බර්ස් ලට විතරද අහන්න පුළුවන්![]()
රත්තරං;18518484 said:අඩා නේකියා.....
උබ්මලගේ ගෙම්බර් ශේරම තියාගනින් උසාවියට.. අල්ලලා ගහනවා පොලේ ඔටුව වගේ

මං පොඩ්ඩකට එළියට යනව හොඳේ.....
පහන තියල එන්න....පිස්සු කෙළියට කොල්ල ධර්මෙන් වැඩ...
සිංදුවක් තියනව..ඇවිත් ඉල්ලන්නම්![]()

අඩෝ ෂෝ එක ගතියට යනවා ආ පට්ටයි...
පොඩ්ඩක් පුරුදු වෙයන් ඕක එච්චර අමාරු දෙයක් නෙමෙයි යකෝ..![]()

ඩිල්රසාන් අයියා ශෝ එකක් කරනවා නේද![]()

එහෙම එකක් නෑ..
මෙම්බර්ස් ලට විතරද අහන්න පුළුවන්![]()





අපේ බඩා මාමා සහ එයාගේ ප්රියම්භිකාව අතර ඇතිවූ දෙබසක් අසා සිටි ජිප්සීස් නායකටය මෙහෙම ලියන්න හිතුනලු![]()


