මට hotel california සින්දුව දෙනවද..... එළකිරි RADIO අහන යාලුවෝ ඔක්කොම එකතු![]()
හොටෙල් කැලිෆෝර්නියානම් නෑ මචන්.. හොටෙල් කාලා බලාපන් දෙන්නද?
මට hotel california සින්දුව දෙනවද..... එළකිරි RADIO අහන යාලුවෝ ඔක්කොම එකතු![]()
හරි යකෝ.. මං නිකං කිව්වේ..අනේ විහිලුවක් අනේ කරේ, මගෙ උනුසුම් සුභ පැතුම්...![]()

එහෙම එකක් ස්ක්රිප්ට් එකේ තිබ්බෙ නෑ .. කෝප්ප පූසාද කොහෙදමේ සින්දුවේ මැදින් ඥාව් ඥාව් ගාන්නේ සංකපාලයද?![]()

කියන්න බැරි උනානෙ DEEPSIDE DEEJAYS ලගෙ එක කියලඅවුලක් නෑ මේක ඊට වඩා ගති වගේ.
අඩෝ අමල් පෙරේරාගේ ප්රංශ යුවතියන් සිංදුව ඕනේ..
