2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113

    Please Reduce using gif images.Instead of them try to get used to use gif smileys. It will be helpful to everyone with page loading.

    axe-murderer.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ සින්දුවේ මැදින් ඥාව් ඥාව් ගාන්නේ සංකපාලයද? :baffled:
    එහෙම එකක් ස්ක්‍රිප්ට් එකේ තිබ්බෙ නෑ .. කෝප්ප පූසාද කොහෙද
    නැත්තං ගීත් :cool:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,648
    23,268
    113
    කියන්න බැරි උනානෙ DEEPSIDE DEEJAYS ලගෙ එක කියල :baffled: අවුලක් නෑ මේක ඊට වඩා ගති වගේ.:D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රීවිල් එකේ බැරිනං රත්තරංට කියලා මයික්‍රො පැන්ඩා එකක් හරි හොන්ඩා වෙසල් එකක් හරි ගෙන්න ගමු..
    මිනිහා ලග ඕවා දෙකක්ම තියෙනවා