2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හිරුගේ ලොවේදී
    වැඩට සෙට් වෙමු
    සඳුගේ ලොවේදී
    මෙහෙට සෙට් වෙමු

    මම නම් ආස ඔරිජිනල් එකට බං. ඔය අරුණ ලියාන් කියන එක වැඩක් නෑ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මූ තාම සස්ලිට් පිලිගත්තෙ නෑ....
    මානසිකව වැටුන ඩෝව්
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif

    අඩෝ ඒ උනාට පට්ට සින්දු
    හිරුගේ ලොවේදී ...........
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හා කංසපාල මල්ලී...........:D
    දැන් ඉතිං ලොකු මිනිස්සුනේ:cool:
    ගීපද රචකයොනේ:rolleyes:
    අපිව පේන්නෙ නෑ නේ:(:(:(:(
    :dull: :angry::angry:
    ඇයි යකෝ.. රිප්ලයි කලේ.. කලිං.. දැක්කේ නැද්ද
    මට මතකයි.. ඉස්සර තොපෝ ත්‍රෙඩ් වලත් මේ විදිහටම අපි කරනං ගැහුවා..
    අද ආයෙත් මං ටොප් පෝස්ටර්... මේ රෙකෝඩ් එක කඩන්න බෑ කාටවත්..
    පැය 2ට 350+ පෝස්ට් දාලා තියෙන්නෙත් මං විතරයි :cool:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි උඹ ඔහේ බඩු පොට් එකක්වත් දාලද තියෙන්නේ...:rofl:

    බඩු පොට් කොතනද තනුජකයා එතන :rofl:
    උගෙන්වත් අහපන් ප්‍රංශ යුවතියන් ඉන්නවද කියල :P