හිරුගේ ලොවේදී
වැඩට සෙට් වෙමු
සඳුගේ ලොවේදී
මෙහෙට සෙට් වෙමු
සින්දු ලියනවා adsl ගනින්නෑ.. මෙහෙට සිග්නල් ප්රශ්න.. නෙට් ඩිස්කනෙක්ට් වෙනවා..
Dialog kbb 50 දාගෙන බං මේ පැය දෙක අදින්නෙ![]()
හිරුගේ ලොවේදී
වැඩට සෙට් වෙමු
සඳුගේ ලොවේදී
මෙහෙට සෙට් වෙමු

හා කංසපාල මල්ලී...........
දැන් ඉතිං ලොකු මිනිස්සුනේ
ගීපද රචකයොනේ
අපිව පේන්නෙ නෑ නේ![]()


නියම සිංදු ටිකක් ඇහුවා.10 වෙද්දි ඉවරද
![]()
ඇයි උඹ ඔහේ බඩු පොට් එකක්වත් දාලද තියෙන්නේ...![]()


මම නම් ආස ඔරිජිනල් එකට බං. ඔය අරුණ ලියාන් කියන එක වැඩක් නෑ
මල් කඩනවාට කියන තවත් නමක් !ලැපේ අවුලක්..අහන් ඉන්නේ පොස්ට් දැමිය නොහැක........![]()
