2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මූ තාම සස්ලිට් පිලිගත්තෙ නෑ....
මානසිකව වැටුන ඩෝව්
tuzki-bunny-emoticon-011.gif
tuzki-bunny-emoticon-011.gif
tuzki-bunny-emoticon-011.gif

අඩෝ ඒ උනාට පට්ට සින්දු
හිරුගේ ලොවේදී ...........
tuzki-bunny-emoticon-042.gif
tuzki-bunny-emoticon-042.gif
tuzki-bunny-emoticon-042.gif


:baffled::baffled: :love::love:
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඇයි උඹ ඔහේ බඩු පොට් එකක්වත් දාලද තියෙන්නේ...:rofl:
    ඔකා කාලයක් රන් එරා බඩු පොඩ් එකක් ගෙදරහ් ... :yes:
    දවස්ක් කස්ටර්මර් කෙනෙක් ජනෙලෙන් බලාගෙනහ් ඉදලා මු බයවෙලා ත්‍රිඩ් එකක් හිට0 දැම්මෙහ් :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැඩි වැඩියෙන් ලැබිච්චාවේ.. ලබන ආත්මේ කැසට් කඩයක් දාගන්න ලැබේවා..

    ලබන ආත්මේ හිමින් කතා කරත් ගම දෙවනත් වෙන්න ඇහිච්චාවේ. රේඩියෝ ස්ටේෂන් එකක අයිති කාරයෙක් වෙච්චාවේ.
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මූ තාම සස්ලිට් පිලිගත්තෙ නෑ....
    මානසිකව වැටුන ඩෝව්
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif
    tuzki-bunny-emoticon-011.gif

    අඩෝ ඒ උනාට පට්ට සින්දු
    හිරුගේ ලොවේදී ...........
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif

    උබ දැන් අවලංගු කාසියක් වෙලා ඉවරයි....පව් ඉතින්... :rofl::P